බොරුවට වචන වල එල්ලිලා මොනවද මම කියන්න හදනවා . වචන ඩිෆයින් කර කර ඉන්න ඕන කමක් නෑ .
ඔච්චර හෑලි ඕන නෑ . හොල්මන් තියනවා කියලා ඔපපු කරගන්න දෙයක් කියන්න කෝ. කරල බලන්න පුලුවන් නේ..
කවුද කිව්වේ පිළිගන්න මටම අත්දකින්න්න ඕන කියලා. දැන් හොල්මන් අත්දැකපු උන් කවුද ඉන්නේ ?උන් දැකපු දේවල් පැහැදිලි කරගන්න බැරුව හොල්මන් කියපු උන් නෙවෙයිද ??

මිනිස්සු අහල තියන කතා එක්ක පරිසරයේ තියන වෙනස්කම් , තමන්ට හරියට පැහැදිලි කරගන්න බැරි උනාම "හොල්මන්" කියන ගොඩට දාගෙන දිගින් දිගටම බය වෙන එක තමයි වෙන්නේ. ඒකයි ඉතින් මේ ත්රෙඩ් එක දාපු කෙනාටත් කියන්න ඕනේ උනේ. දැන් ඔහොම බය වෙලා, වෙන පොඩි දෙයක් දැක්කත ගෙදර මිනිස්සු හොදටම බය වෙන්න ඉඩ තියනව.. එහෙම දෙයක් තනි තනිව දැක්කම ඒ ටික ඔක්කොම එකතු කරලා හොල්මන් ගොඩට දාගෙන තව බය වෙලා එතන ඉදන් ගෙදර ඉන්නත් එපා කරගෙන එක එක මිනිස්සුන්ට සන්තකේම විද්යදම් කරන උන් දැකල තියනව. මැරෙනකම්ම බයෙන් හිටපු මිනිස්සු. ගෙවල් හදල ආයිත් බයට මුල ඉදලම කඩල දාපු මිනිස්සු ඉන්නව... බය වෙන්න වෙන්න බය වැඩි වෙලා පොඩි දේටත් බය වෙන එක තමයි වෙන්නේ.
දැන් ඔය හෑල්ල ලියපු විදියටම හොල්මන් තියන එක පහදිලි කරල දෙන්නකෝ. නිකන් නෙවෙයි. රෙදි වලින් ඇගේ හැඩට ඇදුම් ඇදන් එන හොල්මන්.