ක්‍රිස්තියානි කතෝලික කවුද ඉන්නෙ

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    logic fail ද කියලා කියවන උන් තේරුම් ගනී බන් . මට එකෙ කිසි අවුලක් නෑ . :lol:

    සාක්ෂි සහිතව ඔප්පු කරපු නැවත නැවත පරික්ෂ කරන්න පුලුවන් දේවලුයි, හුදකලා මිත්‍යා මතයි තේරුම් ගන්න බැරි නම් ඉතින් වැඩක් නෑ .
    උබේ විදියට උබ ලෝකේ ගෝලයක් කියලා හිතන් ඉන්නේ පොතේ තියන නිසා. තව පොතක තිබ්බොත් තැටියක් කියලා උබ ඒක විශ්වාස කරන්න ඉඩ තියනවා. 🤭🤭

    ඒක තමයි බන් කිව්වේ හිතින් හදාගත්ත ලෙඩ වලට හිත සන්තෝස කරන විසදුම් තියනව.
    හාමුදුරු කෙන්ක්ට හරි , කතෝලික ඔය වගේ වැඩ කරන කෙනෙක්ට හරි මානසික වෛද්‍ය වරකට හරි , කපුවෙක්ට හරි ඕකට විසදුමක් දෙන්න පුලුවන්.
    ------ Post added on Jul 23, 2021 at 7:35 AM
    ඔහොම පොර ටෝක් දීලා ආපු එකෙක් අන්තිමට අපි කර තියන් ගියේ...:lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    ඔහොම පොර ටෝක් දීලා ආපු එකෙක් අන්තිමට අපි කර තියන් ගියේ...:lol:
    මාවත් අරන් පලයන්. මම දීපු පොර ටෝක් එකක් නෑ . අරුගෙන් ඇහුව හොල්මන් සාධක සහිතව ඔප්පු කරපු තැනක් මටත් ගිහින් බලන්න. දන්නවනම් කියපන්.
    උබේ අවුලට ඔය මම කියපු විදියට කපුවෙක් ට හරි ඔය වැඩ කරන හාමුදුරු කෙන්ක්ට හරි උත්තරයක් දෙන්න පුලුවන් මොකක් හරි වතාවත් කරල.
     
    • Like
    • Haha
    Reactions: Ozone4 and fkguy

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    බුද්ධාගමයි තොවිල් එහෙම පටලවගන්න එපා මචන්
    Christianity වලත් ඔය වගේ මෙලෝ රහක් නැති මගුල් ගාවගෙන තියෙනවා

    හැම ආගමක බොරැ මගුල් ගාවගෙන නටන එවුන් ඉන්නවා
     
    • Like
    Reactions: dilann

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    බුත කෙස් බලන්න අසා අයට... 😁

    https://www.youtube.com/channel/UCBnbnH7DGXT9yBBVFbZeIwQ

    මේකේ fake videos ගොඩක් ඇති. හැබැයි මිනිහම ඒක කියනවා. කිසි දෙයක් ඇත්ත බව කවුරුත් කියන්නේ නෑ...

    ඒ නිසා ඒ channel ඒක මූ එක්ක බලන්න.. එක පට්ට fun .... 😁

    PS:
    දැන් ඉතින් මාව මනින්න එන්න එපා මේකෙන්. කියන්න ඕන ඒවා කියලා ඉවරයි. මේක දාන්නේ fun එකට.. :rofl:
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කලින් අයිතිකාරයා අඩු ගානට ගේ වික්කේ හොල්මනක් නිසා නෙවේ, ළඟ පාත ඉන්න කපටි මනුස්සයෙක් ඔය ඉඩමට කෙළ හලනවා ඇති. අලුතින් ආපු උනුත් පන්නාගෙන අඩුවටම ගේ ගන්න ඌ ප්ලෑන් කරලාත් ඇති. එවන් හොල්මන් වලින් ඉස්සරහට වෙන කරදර වලින් බේරෙන්න තඩි බලු තඩියෙක් ගෙදරට ගෙනත් හදාගන්න.

    ගෙදර කවුරුහරි ආවේස වෙනවා කියල පිස්සු කෙළිනවා නම් මානසික වෛද්‍යයවරයෙක් ගෙන් බෙහෙතක් ගන්න.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ටිපිකල් එළකිරි වැසියෙක් විදිහට ,

    තමන්ගේ තර්ක ෆේල් උනාම
    කියන්න දේවල් නැති උනාම
    අහන ප්‍රශ්න වලට උත්තර නැති උනාම
    තමන්ගේ නැට්ට තමන්ට පැගුනාම
    තමන්ගේ තර්කෙ තමන්ටම පිට උගුරේ ගියාම

    මරු කියවලා පැනලා පලයන් අන්න එහෙම.

    logic fail! 😁
    දිලාන්ට ඕක තේරුම් ගන්න බෑ. Facts කියලා දෙයක් නෑ කියලා තේරුම් ගන්න බැරි කෙනාට එතනිං එහාට කතාකරලා වැඩක් නෑ. අද ෆැක්ට් එක හෙට ලැට් එකේ කියලා තේරෙන්නැතිව එතනිං එහාට කියන දේවල් තේරුම් ගන්න අමාරුයි.

    ලෝකෙ තියෙන්නෙ නැරෙටිව්ස් විතරයි, ටෘත් කියලා ගලේ කොටපු දේවල් නෑ කියලා තේරුම් ගන්න ටිකක් සමබර සිතීමක් තියෙන්න ඕනෙ.

    එහෙම නැති උනාම "බෙන් ශපීරෝ ඕන්ස් ලිබරල් විත් ෆැක්ට්ස් ඇන්ඩ් ලොජික්" ටයිප් එකේ කතා තමා එන්නෙ.
     
    • Like
    Reactions: shenic88

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    කලින් අයිතිකාරයා අඩු ගානට ගේ වික්කේ හොල්මනක් නිසා නෙවේ, ළඟ පාත ඉන්න කපටි මනුස්සයෙක් ඔය ඉඩමට කෙළ හලනවා ඇති. අලුතින් ආපු උනුත් පන්නාගෙන අඩුවටම ගේ ගන්න ඌ ප්ලෑන් කරලාත් ඇති. එවන් හොල්මන් වලින් ඉස්සරහට වෙන කරදර වලින් බේරෙන්න තඩි බලු තඩියෙක් ගෙදරට ගෙනත් හදාගන්න.

    ගෙදර කවුරුහරි ආවේස වෙනවා කියල පිස්සු කෙළිනවා නම් මානසික වෛද්‍යයවරයෙක් ගෙන් බෙහෙතක් ගන්න.
    ළග පාතක කවුරුවත් නැ බන්...
    වටේ ම පාළුයි.
    මුන් කිව්වට පිලි ගන්නෙ ම නැනෙ..මමත් ඇස් දෙකට ම දැක්ක හෙන උස එකෙක් වැට ළග ඉදල එනව.මම එවෙලාවෙ දන්නෑ ඒක මෙහම සීන් එකක් කියල. මන් කතා කරා ආපු එකාට. මන් හිතුවෙ ළග ගෙදරක අංකල් කෙනෙක් කියල. ඒ උණාට උ සද්දයක් නැතුව ගියා ගෙ පිටිපස්ස පැත්තට. මන් හිතුවෙ මාව දකින්න නැතුව ඇති කියල. මන් හිටියෙ කළුවරෙ ඉස්තෝප්පුවෙ නිසා. ඉතිං ලයිට් දාලා ගෙදර පස්ස පැත්තට යද්දි අම්මල පිටි කොටනව එයාල කිව්ව කවුරුත් ආවෙ නැ කියල.... අක්ක බය වෙල කියල පොඩ්ඩක් මට තේරුණා..මන් හිතුවෙ හොරු ආව කියල හිතල බය වෙලා කියල.ඒ දෙන්න මුකුත් කිව්වෙ නැ කලින් වෙච්ච දේවල්.. පස්සෙ තමයි දන්නෙ එයලටත් එහෙම වෙලා කියල.. අනිත් එක ආවෙ ඇත්තට ම මිනිහෙක් ද කියන එක පස්සෙ කල්පනා කරද්දි මතක් උනෙ ඌ හෙන ම උසයි
    අම්ම දැකල තියෙනව උස එකෙක් පඩිපෙල බැහැල පහලට යනව කවුද කියල බලන්න යද්දි කවුරුවත් නැලු. දවසක් තාත්ත කවුද කවුද කියල කතා කරනව ඇහුණ...තාත්ත කිව්ව වහල උඩ වාඩි වෙල කවුද කෙනෙක් බිම බලන් ඉන්නව දැක්ක කියල. සොල්දරෙත් පීරල බැලුව එකෙක්වත් නැ
     
    • Wow
    Reactions: animation

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    ලෝකෙ තියෙන්නෙ නැරෙටිව්ස් විතරයි, ටෘත් කියලා ගලේ කොටපු දේවල් නෑ කියලා තේරුම් ගන්න ටිකක් සමබර සිතීමක් තියෙන්න ඕනෙ.
    කවුද කිව්වේ විද්‍යාව truth කියලා. කල්පිත, උපකල්පන, වාද වලින් නියම වලින් හදුනා දේවල්. කාලයත් එක්ක වෙනස් වෙන්ව
    එහෙම කියලා විද්‍යාවේ දේවල් අපි පිළිඅරගෙන පාවිච්චි කරන්නේ කොහේ හරි එකෙක් දැක්ක කිව්වා පලියට නෙවෙයි නේ. හොල්මන් උනත් මම පිලිගන්නවා ඒ වගේ නැවත නැවත දකින්න පුලුවන් නම් හරි , කොහේ හරි සාදක ඇතුව ඔප්පු කරල තියනවනම් හරි.
    කොහොමත් මේ ත්‍රෙඩ් එකට මේ ව එකක්වත් අදාළ නැති ඒවා. ඌ උදව්වක් ඉල්ලලා තියෙන්නේ

    අද ෆැක්ට් එක හෙට ලැට් එකේ කියලා තේරෙන්නැතිව එතනිං එහාට කියන දේවල් තේරුම් ගන්න අමාරුයි.
    ඔව් කියන්න බෑ නේ. හෙට ලෝකේ තැටියක් වෙලා තියෙයිද කියලා .
    ------ Post added on Jul 23, 2021 at 8:44 AM
     
    Last edited:
    • Haha
    Reactions: MarshMello

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    කවුද කිව්වේ විද්‍යාව truth කියලා. කල්පිත, උපකල්පන, වාද වලින් නියම වලින් හදුනා දේවල්. කාලයත් එක්ක වෙනස් වෙන්ව
    එහෙම කියලා විද්‍යාවේ දේවල් අපි පිළිඅරගෙන පාවිච්චි කරන්නේ කොහේ හරි එකෙක් දැක්ක කිව්වා පලියට නෙවෙයි නේ. හොල්මන් උනත් මම පිලිගන්නවා ඒ වගේ නැවත නැවත දකින්න පුලුවන් නම් හරි , කොහේ හරි සාදක ඇතුව ඔප්පු කරල තියනවනම් හරි.
    කොහොමත් මේ ත්‍රෙඩ් එකට මේ ව එකක්වත් අදාළ නැති ඒවා. ඌ උදව්වක් ඉල්ලලා තියෙන්නේ

    ඔව් කියන්න බෑ නේ. හෙට ලෝකේ තැටියක් වෙලා තියෙයිද කියලා .
    ------ Post added on Jul 23, 2021 at 8:44 AM
    කියපු දේ තේරිලා නෑ දිලාන් ඔයාට. දිනන්න නෙමෙයි ඉගෙන ගන්න සාකච්චා කරන්න. ත්‍රෙඩ් එක දාපු කෙනා ඉල්ලුවෙ උදව්වක් කියන දේ තේරුන එකම වටිනවා.
     
    • Like
    Reactions: fkguy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    කියපු දේ තේරිලා නෑ දිලාන් ඔයාට. දිනන්න නෙමෙයි ඉගෙන ගන්න සාකච්චා කරන්න. ත්‍රෙඩ් එක දාපු කෙනා ඉල්ලුවෙ උදව්වක් කියන දේ තේරුන එකම වටිනවා.
    ඔයාටත් scientific fact කියන දේයි myth කියනපදේ පටලගෙන නේ.. ක
    මම නම් මුලින්ම කියල තියනව ඕවට මානසික ක්‍රම තියනව.. තොවිල් යක්කු එලවන වගේ එක්එක ඒව තියනව .. ඒව වලින් ඕක කරගන්න පුලුවන්.. මානසික වෛද්‍ය කෙනෙක් ලගට ගියත් විසදුමක් දෙයි
     
    • Haha
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ඔයාටත් scientific fact කියන දේයි myth කියනපදේ පටලගෙන නේ.. ක
    මම නම් මුලින්ම කියල තියනව ඕවට මානසික ක්‍රම තියනව.. තොවිල් යක්කු එලවන වගේ එක්එක ඒව තියනව .. ඒව වලින් ඕක කරගන්න පුලුවන්.. මානසික වෛද්‍ය කෙනෙක් ලගට ගියත් විසදුමක් දෙයි
    මානසික ලෙඩක් එක ගෙදර හැමෝට ම? උඹ කියන විදියෙ මානසික ලෙඩ ඇහුව මයි.....
    උඹ තර්ක කරන්නෙ නෑ කියල ඔප්පු කරන්න... එහෙම නැතුව විවෘත මනසින් බලන්න නෙමෙය් :lol:... ඔච්චර පණ්ඩිත උන කාලයක් මටත් තිබුණ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    මානසික ලෙඩක් එක ගෙදර හැමෝට ම? උඹ කියන විදියෙ මානසික ලෙඩ ඇහුව මයි.....
    උඹ තර්ක කරන්නෙ නෑ කියල ඔප්පු කරන්න... එහෙම නැතුව විවෘත මනසින් බලන්න නෙමෙය් :lol:... ඔච්චර පණ්ඩිත උන කාලයක් මටත් තිබුණ...
    දැන් උබ ඔය දැක්ක කියන එකා මොකක්ද ඇදන් හිටියේ බන්?
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    දැන් උබ ඔය දැක්ක කියන එකා මොකක්ද ඇදන් හිටියේ බන්?
    පැහැදිලි ව පෙනුනෙ නෑ කරුවලෙ නිසා ලා පාට අත් දිග ෂර්ට් එකක්. බට්න් දාල තිබුනෙ නැ වගෙ මතකයි යට කෑල්ල ගැන මතක නැ. එහෙම අත් දිග කමිස අදින අංකල් කෙනෙක් නම් හිටිය. මන් හිතුවෙ එයා කියල... ඒත් එයා නෙමෙයි කියල පස්සෙ තේරුනා උස නිසා
     
    • Like
    Reactions: dilann

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඔයාටත් scientific fact කියන දේයි myth කියනපදේ පටලගෙන නේ.. ක
    මම නම් මුලින්ම කියල තියනව ඕවට මානසික ක්‍රම තියනව.. තොවිල් යක්කු එලවන වගේ එක්එක ඒව තියනව .. ඒව වලින් ඕක කරගන්න පුලුවන්.. මානසික වෛද්‍ය කෙනෙක් ලගට ගියත් විසදුමක් දෙයි
    මෙහෙමනේ දිලාන්, යමක් සයන්ටිෆික් ෆැක්ට් එකක්ද නැද්ද කියලා තීරණය වෙන්නේ "සයන්ටිෆික්" කියන වචනේ නිර්වචනය කරගන්න විදිහෙන්නේ. ඉතින් ඔතන සයන්ස් කියන්නේ මොකද්ද කියලා රිඩිෆයින් කරපු ගමන් විටෙක සයන්ටිෆික් ෆැක්ට් එකක් වෙච්ච එක එහෙම නොවෙන එකක් වෙනවා. "මිත්" කියන එක නිර්වචනයට අන්තර්ගත වෙන්න සයන්ස් කියන එක ඩිෆයින් කරපු ගමන් එක සයන්ස් වෙලා "කලින්" සයන්ස් මිත් වෙනව.

    එතකොට එහෙනම් ඔතන යමක් "කුමක්ද" කියන එක තීරණය කරන ආදිපත්‍ය තියෙන්නේ ඒ ඒ "යම" ඩිෆයින් කරලා ස්ටැන්ඩර්ඩයිස් කරලා සම්මත කර ගැනීමෙන්. දැන් සයන්ස් ගත්තම කට්ටිය කියනවා පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියලා. එක ඇවිත් මුල කිව්ව විදිහට අපි හදාගත්ත එකක්. ප්‍රයෝජනවත් නමුත් හදාගත්ත දෙයක්.

    දැන් අපිට ඕනෙනම් පුළුවන් සයන්ස් කියන දේ සාන්දෘෂ්ටික වෙන්න ඕනේ කියල ඩිෆයින් කරන්න. ඒ කියන්නේ ලෝකේ රවුම් කියන දේ පිළිගන්න නම් මගේ සෙන්සස් වලින්ම අත්දකින්න ඕනේ කියල. එහෙම නැතිව ගන්න සියල්ලම ශ්‍රද්දාව\විශ්වාශය\භක්තිය මත ගන්න දේවල්ය කියලා. (මෙතනට අදාල මාතෘකාවක් තමා ඥානවිභාගය එහෙමත් නැතිනම් epistemology කියන එක. ඉන්දියානු දර්ශනයේ ඕකට කියන්නේ "ප්‍රමාණ" කියලා.)

    https://simple.wikipedia.org/wiki/Epistemology
    https://en.wikipedia.org/wiki/Pramana

    එතකොට ඔය කියන මිතුයි ෆැක්ට්ටුයි තියෙන්නේ ඔයා කියන ක්‍රමයට ඩිෆයින් කලොත් විතරයි. දැන් ඔය කිව්වොත් වෙනම දැනුම් ක්‍රමයක ඉන්න කෙනෙකුට මේ ඩෙෆිනිෂන් අනුව පහදන්න, මේ "දිලාන් කියන" මිත් සහ ෆැක්ට් කොලිෆයිඩ් වෙන රාමුව තුල පහදන්න කියල ඒක සාදාරණ නැහැ. එක හරියට බ්ලොක්ගල් බාස් කෙනෙක්ගෙන් පාන් හදලා ඉල්ලනවා වගේ වැඩක්. පාන් ඉල්ලන්න බක්කරේගෙන්. බ්ලොක්ගල් බාස් ගෙන් බ්ලොක්ගල් ගන්න. එපා නම් "ආ ඔව්ව බොරුමයී මෙව්වයි හරිමයී" යනාදිය හැඟවෙන එව්වා ප්‍රකාශ කිරීම මුග්දබව , අදිපතිවාදීත්වය, නොයිවසන ගති පිලිබිම්බුවිමක් වෙන්න පුළුවන්.
     
    • Like
    • Love
    Reactions: shenic88 and fkguy

    බොරුවට වචන වල එල්ලිලා මොනවද කියන්න හදනවා . වචන ඩිෆයින් කර කර ඉන්න ඕන කමක් නෑ .

    ඔච්චර හෑලි ඕන නෑ . හොල්මන් තියනවා කියලා ඔපපු කරගන්න දෙයක් කියන්න කෝ. කරල බලන්න පුලුවන් නේ..
    කවුද කිව්වේ පිළිගන්න මටම අත්දකින්න්න ඕන කියලා. දැන් හොල්මන් අත්දැකපු උන් කවුද ඉන්නේ ?උන් දැකපු දේවල් පැහැදිලි කරගන්න බැරුව හොල්මන් කියපු උන් නෙවෙයිද ?? :rofl:
    මිනිස්සු අහල තියන කතා එක්ක පරිසරයේ තියන වෙනස්කම් , තමන්ට හරියට පැහැදිලි කරගන්න බැරි උනාම "හොල්මන්" කියන ගොඩට දාගෙන දිගින් දිගටම බය වෙන එක තමයි වෙන්නේ. ඒකයි ඉතින් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාටත් කියන්න ඕනේ උනේ. දැන් ඔහොම බය වෙලා, වෙන පොඩි දෙයක් දැක්කත ගෙදර මිනිස්සු හොදටම බය වෙන්න ඉඩ තියනව.. එහෙම දෙයක් තනි තනිව දැක්කම ඒ ටික ඔක්කොම එකතු කරලා හොල්මන් ගොඩට දාගෙන තව බය වෙලා එතන ඉදන් ගෙදර ඉන්නත් එපා කරගෙන එක එක මිනිස්සුන්ට සන්තකේම විද්යදම් කරන උන් දැකල තියනව. මැරෙනකම්ම බයෙන් හිටපු මිනිස්සු. ගෙවල් හදල ආයිත් බයට මුල ඉදලම කඩල දාපු මිනිස්සු ඉන්නව... බය වෙන්න වෙන්න බය වැඩි වෙලා පොඩි දේටත් බය වෙන එක තමයි වෙන්නේ.

    දැන් ඔය හෑල්ල ලියපු විදියටම හොල්මන් තියන එක පහදිලි කරල දෙන්නකෝ. නිකන් නෙවෙයි. රෙදි වලින් ඇගේ හැඩට ඇදුම් ඇදන් එන හොල්මන්.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    බොරුවට වචන වල එල්ලිලා මොනවද මම කියන්න හදනවා . වචන ඩිෆයින් කර කර ඉන්න ඕන කමක් නෑ .

    ඔච්චර හෑලි ඕන නෑ . හොල්මන් තියනවා කියලා ඔපපු කරගන්න දෙයක් කියන්න කෝ. කරල බලන්න පුලුවන් නේ..
    කවුද කිව්වේ පිළිගන්න මටම අත්දකින්න්න ඕන කියලා. දැන් හොල්මන් අත්දැකපු උන් කවුද ඉන්නේ ?උන් දැකපු දේවල් පැහැදිලි කරගන්න බැරුව හොල්මන් කියපු උන් නෙවෙයිද ?? :rofl:
    මිනිස්සු අහල තියන කතා එක්ක පරිසරයේ තියන වෙනස්කම් , තමන්ට හරියට පැහැදිලි කරගන්න බැරි උනාම "හොල්මන්" කියන ගොඩට දාගෙන දිගින් දිගටම බය වෙන එක තමයි වෙන්නේ. ඒකයි ඉතින් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාටත් කියන්න ඕනේ උනේ. දැන් ඔහොම බය වෙලා, වෙන පොඩි දෙයක් දැක්කත ගෙදර මිනිස්සු හොදටම බය වෙන්න ඉඩ තියනව.. එහෙම දෙයක් තනි තනිව දැක්කම ඒ ටික ඔක්කොම එකතු කරලා හොල්මන් ගොඩට දාගෙන තව බය වෙලා එතන ඉදන් ගෙදර ඉන්නත් එපා කරගෙන එක එක මිනිස්සුන්ට සන්තකේම විද්යදම් කරන උන් දැකල තියනව. මැරෙනකම්ම බයෙන් හිටපු මිනිස්සු. ගෙවල් හදල ආයිත් බයට මුල ඉදලම කඩල දාපු මිනිස්සු ඉන්නව... බය වෙන්න වෙන්න බය වැඩි වෙලා පොඩි දේටත් බය වෙන එක තමයි වෙන්නේ.

    දැන් ඔය හෑල්ල ලියපු විදියටම හොල්මන් තියන එක පහදිලි කරල දෙන්නකෝ. නිකන් නෙවෙයි. රෙදි වලින් ඇගේ හැඩට ඇදුම් ඇදන් එන හොල්මන්.
    මට හොල්මන් තියනවා කියලවත් නෑ කියලාවත් කියන්න උවමනාවන් නෑ. මට හොල්මන් තිබ්බත් එකයි නැතත් එකයි.

    මුලින්ම රිප්ලයි කරලා කිව්වෙත් දැන් කියන්නෙත් ඔයාට අන්‍ය "මත" තේරුම් ගන්න, ඒවාට ගරු කරන්න හැකියාවක් නෑ කියලා. කලින් රිප්ලයි එකේ කරන්න එපා කරන්න සුදුසු නෑ කිව්ව එකම කරන්න කියලා මගෙන් ඉල්ලන එකෙන් පේන්නෙම කිව්ව දේ තේරිලා නෑ කියලා.

    දැන් ඔයාටම හොල්මන් ඔප්පු කරගන්න ක්‍රමයක් කියන්නම්. භාවනා කරන්න, ජීවිතය කැපකරලා අවුරුදු ගානක් භාවනා කරලා ධ්‍යාන වඩාගෙන දිබ්බචක්කු දිබ්බසෝත වගේ අභිංඥ්ඥා හදාගන්න. ඒකට මැනුවෙල් තියනවා විවිධ දර්ශන ගුරුකුල වල. ඒ එකක් අනුගමනය කරලා කරන්න. ඕක තමා මම දන්න ලේසිම ක්‍රමය.

    ඔන්න කිව්වා. දැන් කරලා ඉවර වෙලා කතාකරන්න :lol:ඕක කරාම මෝහිනී ඔයාටම බලාගන්න පුලුවන්. කවුරුවත් කිව්වේ ඒවා අහන්න ඕනෙ නෑ. :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    දැන් ඔයාටම හොල්මන් ඔප්පු කරගන්න ක්‍රමයක් කියන්නම්. භාවනා කරන්න, ජීවිතය කැපකරලා අවුරුදු ගානක් භාවනා කරලා ධ්‍යාන වඩාගෙන දිබ්බචක්කු දිබ්බසෝත වගේ අභිංඥ්ඥා හදාගන්න. ඒකට මැනුවෙල් තියනවා විවිධ දර්ශන ගුරුකුල වල. ඒ එකක් අනුගමනය කරලා කරන්න. ඕක තමා මම දන්න ලේසිම ක්‍රමය.
    නිකන් පච කියන්න එපා. භාවනා කරන්නේ හොල්මන් පේන්නද ?? කවුද මෙහෙම දැක්ක කෙනා. උත්තර නැති උනාම නිකන ආගම් වල කෑලි වල එල්ලෙන්න එපා.

    උබටවත් පැහැදිලි කරගන්න බැරි හොල්මනක් ගැන කියවන්න එපා. එක්කෝ එහෙම එකක් සාධක ඇතිව ඔප්පු කරපු තැනක් දාපං. අන්තිමටම ගිහින් කොහේ හරි ආගම් කෑල්ලක එල්ලෙනවා පාලි පාඨයක් එක්ක :lol: 🤭
    ප්‍රයෝගික උත්තරයක් දෙන්න.
    නැති හොල්මන් නෑ කියලා මට ඔප්පු කරන්න ඕන නෑ . තියනව කියලා කියන උන්ගෙන ඇහුවේ එහෙම සාධක ඇතුව ඔප්පු කරපු තැනක්.
    දැන් මේ කියන කෙනා දැකල තියෙන්න හොල්මන් ඇදුම් එක්ක. තව එකෙක් කියයි චායාව්ක් දැක්ක කියලා . තව එකෙක් යකෙක් වගේ දකල ඇති. ඔය විදියට එක එකාට වෙනස් කතා ටිකක් තමයි ඔය හොල්මන් ගැන හොයාගන්න වෙන්නේ. පුලුවන් නම් එක හරි සාදකයක් පෙන්නන.

    අනිතිමට කියාගන්න දෙයක් නැති උනාම ඕක තමයි කරන්නේ. පාලි කෑල්ලක් දාල ආගමක එල්ලෙනවා. ප්‍රයෝගිකව හොල්මන් තියනවා කියන්න සාධකයක් දෙන්න . නැත්නම් උබත් නිකන් ටෝක් දෙන එකෙක් විතරයි. කිසි දෙයක් පෙන්නගන්න බෑ . ඕන එකෙක්ට ඔය වගේ ගොන් උත්තර දෙන්න පුළුවන් කරල බලන්න කියලා . :lol: :lol:

    භාවනා කරලා ධ්‍යාන වඩාගෙන දිබ්බචක්කු දිබ්බසෝත වගේ අභිංඥ්ඥා හදාගන්න.
    බලද්දී බුදුන් දහම දෙසලා තියෙන්නේ හොල්මන් බලන්න නේ. උබලටත් අන්තිමටම මිත්‍යාව හෙළුව වහගන්න බුද්දාගම පාවිච්චි කරනවා පාලි කෑල්ල අටවාගෙන. :lol:
     
    • Haha
    • Angry
    Reactions: weer 11 and Tz4400