කෙහෙල්මල් ආදරයක් නිසා දැන් Depression හැදිලා...
මේ අවුරුද්දේ A/L exam තියෙනවා ඒත් පොතක් අතින් අල්ලන්නවත් හිතෙන්නේ නෑ.මෙහෙම ගියොත් අනිවා exam කෙලවෙනවා.
කරන කිසිදෙයක් හරියන්නෙත් නෑ, මේ ගැන ගෙදර අයට කියන්නත් බෑ, කිසිම බලාපොරොත්තුවකුත් නෑ..
පරණ මතකයක් වලින් මාරම විදිහට හිත රිද්දනවා. හැමතිස්සෙම කාමරයට වෙලා ඉන්නවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ.
මාරම විදිහට මානසිකව වැටිලා ඉන්නේ.
මේකෙන් මිදෙන්න උපදෙසක් දෙන්න පුලුවන්ද?