Questions ආදරය සහ Depression

kavi_20

Member
Jul 15, 2021
21
11
3
කෙහෙල්මල් ආදරයක් නිසා දැන් Depression හැදිලා...

මේ අවුරුද්දේ A/L exam තියෙනවා ඒත් පොතක් අතින් අල්ලන්නවත් හිතෙන්නේ නෑ.මෙහෙම ගියොත් අනිවා exam කෙලවෙනවා.
කරන කිසිදෙයක් හරියන්නෙත් නෑ, මේ ගැන ගෙදර අයට කියන්නත් බෑ, කිසිම බලාපොරොත්තුවකුත් නෑ.. 😔
පරණ මතකයක් වලින් මාරම විදිහට හිත රිද්දනවා. හැමතිස්සෙම කාමරයට වෙලා ඉන්නවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ.
මාරම විදිහට මානසිකව වැටිලා ඉන්නේ.:(

මේකෙන් මිදෙන්න උපදෙසක් දෙන්න පුලුවන්ද?
 
Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,791
    30,890
    113
    මුලින්ම හරියටම හොයාගනිං උබට ඇත්තටම ඩිප්‍රෙෂන් තියනවද කියලා.දැන් ගොඩක් උන් ඔලුවෙ කැක්කුමක් ආවත් ඩිප්‍රෙෂන් ඩිප්‍රෙෂන් ගාන්න පටන් අරන් තියෙන්නෙ.උබට ඇත්තටම ක්ලිනිකල් ඩිප්‍රෙෂන් නං පුතෝ ඔය හිතහදාගන්න ,භාවනා කරන්න, බණ අහන්න,සිංදු අහන්න ,ට්‍රිප් යන්න වගේ ඔය වගේ පෝස්ට් එකක් දැම්මාම එන ටිපිකල් බයිලා කමෙන්ට් හරියන්නෑ.අනිවාරෙන් හොද ස්පෙෂලිස්ට් ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගනිං.කවුන්සලිං යන්න ඕනෙනං ඩොකා ඒක කියයි + හොද කවුන්සලිං කරන තැනක් රෙකමන්ඩ් කරයි එතෙන්ට පලයන් එහෙම කිව්වොත්.නැත්තං මුලින්ම ඔය කවුන්සලිං කරනවා කියලා බෝඩ් එල්ලන් ඉන්න උන් ගාවට යන්න එපා.ඔය ගොඩක් උන් දන්න බම්බුවක් නෑ.කොහෙහරි කවුන්සලිං ඩිප්ලෝමා කට්ටක් කරලා කවුන්සලිං කරනවා කියලා තෙල බෙදන උන් 😂 උන් ගාවට ගියොත් ඩිප්‍රෙෂන් ඩබල් වෙයි උන්ගෙ බයිලා අහලා 😂
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,785
    54,178
    113
    Colombo
    කෙහෙල්මල් ආදරයක් නිසා දැන් Depression හැදිලා...

    මේ අවුරුද්දේ A/L exam තියෙනවා ඒත් පොතක් අතින් අල්ලන්නවත් හිතෙන්නේ නෑ.මෙහෙම ගියොත් අනිවා exam කෙලවෙනවා.
    කරන කිසිදෙයක් හරියන්නෙත් නෑ, මේ ගැන ගෙදර අයට කියන්නත් බෑ, කිසිම බලාපොරොත්තුවකුත් නෑ.. 😔
    පරණ මතකයක් වලින් මාරම විදිහට හිත රිද්දනවා. හැමතිස්සෙම කාමරයට වෙලා ඉන්නවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ.
    මාරම විදිහට මානසිකව වැටිලා ඉන්නේ.:(

    මේකෙන් මිදෙන්න උපදෙසක් දෙන්න පුලුවන්ද?

    Mehema wenne depression unamada ?
     
    • Like
    Reactions: kavi_20

    kavi_20

    Member
    Jul 15, 2021
    21
    11
    3
    ඒ කියන්නෙ බූට් කාලද ඩිප්‍රෙශන් ආවෙ?
    එහෙමමත් නෑ. අවුරුදු 08ක් ආදරේ කරලා නොකියාම යන්න ගියා.
    අදටත් හේතුවක් දන්නේ නෑ.
    ඒ නිසා මගේ අධ්‍යාපනය විනාස වුනා.
    dream එක target එක හැමදේම නැතිවීමත් එක්ක තමා මෙහෙම උනේ.
    තව ගොඩක් හේතු තියෙනවා :(
     
    kavi_20

    Member
    Jul 15, 2021
    21
    11
    3
    Mehema wenne depression unamada ?
    මට නම් මෙහෙම උනේ Depression නිසා කියලා හොදටම ශුවර්
    වෙන අයට කොහොමද දන්නෑ.

    ඒලෙවල් කරන්නේ පලවෙනි පාරටද? ගොඩදාගත්තත් නැතත් ඉවරවෙලා ගෙදට්ට නාකිවෙන්න නම් එපා පුතෝ
    මෙහෙම ගියොත් නම් පිස්සු හැදිලා නවතින්නේ:(
    ------ Post added on Jul 31, 2021 at 11:53 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,738
    113
    34
    Kalutara
    එහෙමමත් නෑ. අවුරුදු 08ක් ආදරේ කරලා නොකියාම යන්න ගියා.
    අදටත් හේතුවක් දන්නේ නෑ.
    ඒ නිසා මගේ අධ්‍යාපනය විනාස වුනා.
    dream එක target එක හැමදේම නැතිවීමත් එක්ක තමා මෙහෙම උනේ.
    තව ගොඩක් හේතු තියෙනවා :(
    wait what?????

    අවුරුදු 8ක් ලව් කළා, දැන් ඒ ලෙවල් ලියනවා. එතකොට ලව් එක පටන් ගත්තේ 5 වසරේදී ද? 😖😖😖🤯🤯🤯
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,052
    1,926
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    එහෙමමත් නෑ. අවුරුදු 08ක් ආදරේ කරලා නොකියාම යන්න ගියා.
    අදටත් හේතුවක් දන්නේ නෑ.
    ඒ නිසා මගේ අධ්‍යාපනය විනාස වුනා.
    dream එක target එක හැමදේම නැතිවීමත් එක්ක තමා මෙහෙම උනේ.
    තව ගොඩක් හේතු තියෙනවා :(

    මෙහෙමයි සීන් එක අමාරුයි තමයි හැබැයි ඔය කෙල්ල දාලා යනවා කියන සීන් එකේ අපිට පේන්නේ නැති සෑහෙන energy එකක් තියෙනවා . ඒක හරියට පාවිච්චි කරොත් ගොඩම තමයි.

    මගෙත් අවුරුදු 8ක affair එක කෙල්ල එක පාරටම නවත්තලා දැම්මා . මේ වෙනකොට මම job එකට ගිහිල්ලත් අවුරුදු 3ක් වගේ . ඒ අවුරුද්දේ බඳින්න හිතන් හිටියේ . ඒ සීන් එකෙන් මාර විදිහට වැටුනා. ඒ අස්සේ කොරෝනා ත් ආවා . ඇවිත් ගේ අස්සේ හිර උනා . කතා කරන්නවත් එකෙක් නෑ. බොන්නත් නෑ. හැබැයි මාස 3ක් 4ක් යද්දී මට තේරුණා මෙහෙම වැටිලා හිටියොත් ඉවරෙටම ඉවරයි කියලා. මේ වෙද්දි මම CFA level 2 fail වෙලා ගොඩ යාමක් නැතුව හිටියේ. හිටපු තත්වේ අමතක වෙන්නත් එක්ක කියලා බැහැලා ම පාඩම් කරලා level 2, 3 ,දෙකම ගොඩ දැම්මා. මටත් හිතාගන්න බෑ CFA level 3 එක පාරින් ගොඩ දාපු එක. දන්නෝ දනිති ඕක කොච්චර අමාරුද කියලා. ඕකත් එක්ක බලද්දි A/L නිකන් හූනු බෙට්ට ක් වගේ . දැන් මම
    CFA Charterholder කෙනෙක්.

    මම ඒ වෙද්දි කිලෝ 80ක් බරයි. උස හැටියට උපරිම 64ක් වගේ ඉන්න ඕනි . exam කරා වගේම හිතට අරන් බරත් කිලෝ 20 ක් අඩු කරා . මේ ඔක්කොම අවුරුදු 1 හමාරක් වගේ ඇතුලත.

    තවත් දෙයක් උනා . දැන් මාසෙකට වගේ කලින් කෙල්ල ආයෙත් කතා කරන්නත් ගත්තා. මේකනං තාම මුකුත් කියන්න too early. මම situation එක study කරනවා තාම.
     
    kavi_20

    Member
    Jul 15, 2021
    21
    11
    3
    wait what?????

    අවුරුදු 8ක් ලව් කළා, දැන් ඒ ලෙවල් ලියනවා. එතකොට ලව් එක පටන් ගත්තේ 5 වසරේදී ද? 😖😖😖🤯🤯🤯
    O/L ලියන්න බැරි උනා එක පාරක්
    A/L 2නි පාර කරන්නේ :sorry:

    Al karanne 19.
    Awurudu ,8,k love karala
    Awurudu ,10 n wage adare patan aran thiyenne
    හෑ???
    O/L ලියන්න බැරි උනා එක පාරක්
    A/L 2නි පාර කරන්නේ
    එතකොට දැන් වයස 19 නෙමේ මට
    ------ Post added on Aug 1, 2021 at 12:29 AM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගෑනු කියන්නේ සෙලවෙන මනසට. තව දශක කීපයක් ගියාම උඹට තේරෙයි මොනතරන් අලුගුත්තේරුකමක්ද කෙල්ලෙක් නිසා විභාග කෙළවගන්නෙ කියන එක. බොහොම ආදරෙන් උපදෙසක් දෙන්නන්. ඔය වයසට හරි කියල හිතෙන හැඟීම් වලට වහල් නොවෙනවා කියල තදට හිතට ගන්න. එහෙම අධිෂ්ටාන කළොත් ඒක උඹව ජීවිතේ සුපිරි තැනකට ගෙනියයි.
    ඒ වගේම depression වලට දොස්තරකෙනෙක්ගෙන් උපදෙසක් ගන්න.
     
    • Like
    Reactions: Tutu01

    kavi_20

    Member
    Jul 15, 2021
    21
    11
    3
    මෙහෙමයි සීන් එක අමාරුයි තමයි හැබැයි ඔය කෙල්ල දාලා යනවා කියන සීන් එකේ අපිට පේන්නේ නැති සෑහෙන energy එකක් තියෙනවා . ඒක හරියට පාවිච්චි කරොත් ගොඩම තමයි.

    මගෙත් අවුරුදු 8ක affair එක කෙල්ල එක පාරටම නවත්තලා දැම්මා . මේ වෙනකොට මම job එකට ගිහිල්ලත් අවුරුදු 3ක් වගේ . ඒ අවුරුද්දේ බඳින්න හිතන් හිටියේ . ඒ සීන් එකෙන් මාර විදිහට වැටුනා. ඒ අස්සේ කොරෝනා ත් ආවා . ඇවිත් ගේ අස්සේ හිර උනා . කතා කරන්නවත් එකෙක් නෑ. බොන්නත් නෑ. හැබැයි මාස 3ක් 4ක් යද්දී මට තේරුණා මෙහෙම වැටිලා හිටියොත් ඉවරෙටම ඉවරයි කියලා. මේ වෙද්දි මම CFA level 2 fail වෙලා ගොඩ යාමක් නැතුව හිටියේ. හිටපු තත්වේ අමතක වෙන්නත් එක්ක කියලා බැහැලා ම පාඩම් කරලා level 2, 3 ,දෙකම ගොඩ දැම්මා. මටත් හිතාගන්න බෑ CFA level 3 එක පාරින් ගොඩ දාපු එක. දන්නෝ දනිති ඕක කොච්චර අමාරුද කියලා. ඕකත් එක්ක බලද්දි A/L නිකන් හූනු බෙට්ට ක් වගේ . දැන් මම
    CFA Charterholder කෙනෙක්.

    මම ඒ වෙද්දි කිලෝ 80ක් බරයි. උස හැටියට උපරිම 64ක් වගේ ඉන්න ඕනි . exam කරා වගේම හිතට අරන් බරත් කිලෝ 20 ක් අඩු කරා . මේ ඔක්කොම අවුරුදු 1 හමාරක් වගේ ඇතුලත.

    තවත් දෙයක් උනා . දැන් මාසෙකට වගේ කලින් කෙල්ල ආයෙත් කතා කරන්නත් ගත්තා. මේකනං තාම මුකුත් කියන්න too early. මම situation එක study කරනවා තාම.
    මටත් ඔහොම උනන්දුව තියෙනවා ඒත් ඒකට යන්න energy එකක් නෑ
    මම අවුරුදු 8 ආදරේ කරා කිව්වට එයාව මට මිස් වෙනවා A/L වලදි මොකද එයා වෙන school එකකට යනවා මම වෙන school එකකට යනවා...
    මම මේ ලගකදි තමා දැන් ගන්නේ එයා වෙන කොල්ලෙක් එක්ක පැනලා ගිහින් කියලා....
    හැබැයි ඒක ඇත්තද කියන්නවත් මම දන්නේ නෑ...
    එයා ගොඩාක් දක්ශ කෙල්ලෙක් එයා 1වෙනි පාරම campus select උනා එහෙම එකේ එයා මෙහෙම දෙයක් කරගනීද...
    මේක නිසා මට නිදහසේ කිසිම වැඩක් කරන්න බෑ අඩුම ගානේ කෑම කන්නවත් බෑ
    මම පට්ටටම කෙට්ටුවෙලා :(

    ගෑනු කියන්නේ සෙලවෙන මනසට. තව දශක කීපයක් ගියාම උඹට තේරෙයි මොනතරන් අලුගුත්තේරුකමක්ද කෙල්ලෙක් නිසා විභාග කෙළවගන්නෙ කියන එක. බොහොම ආදරෙන් උපදෙසක් දෙන්නන්. ඔය වයසට හරි කියල හිතෙන හැඟීම් වලට වහල් නොවෙනවා කියල තදට හිතට ගන්න. එහෙම අධිෂ්ටාන කළොත් ඒක උඹව ජීවිතේ සුපිරි තැනකට ගෙනියයි.
    ඒ වගේම depression වලට දොස්තරකෙනෙක්ගෙන් උපදෙසක් ගන්න.
    ඔව් මම ගොඩක් උත්සහ කරනවා
    ------ Post added on Aug 1, 2021 at 12:44 AM
     
    • Like
    Reactions: castellain
    This is just a beginning. In future, you will experience real challenges.

    I am receiving treatments for depression, Asperger's Syndrome and OCD. Looking back my last 7 years, most of my time was filled with failures and frustrations. Several decisions which I took as right were ended up as wrong. My mind is sort of like a sleeping volcano. Even though I can manage my thoughts, sometimes I am getting upset easily for certain changes and hard to control my thoughts.

    Talking about the relationships, it's awful. Failed several times, start again several times...but failed again several times. Previously I cried and worried a lot after a breakup but with the time I am getting hardened and hardened myself with such rejections. Now I can tolerate such incidents and focus over the remaining expectations...accomplish my studies (3rd attempt of A/L, BIT) and get a good job.

    Only thing I can say is people who are really care about you never leave you alone, especially the parents.

    Don't stop yourself due to a rejection. I think you are at least 19 years old, so you have some sense of responsibility. Study well and build up your future. You have to defend against upcoming challenges related to career, finance, academic studies as well as the wellbeing of those who you cared most. So work for it, busy yourself for a worthy target.

    Your success would attract more girls, including the ones who left you. :yes: ;)

    If you think you need an assistance or guidance, do not hesitate to ask for a help from relevant people.
    ------ Post added on Aug 1, 2021 at 1:30 AM
     
    I'll try,:yes:
    Thanks for your advice:love:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    උබට තියෙන්නේ AL වලට පාඩම් කරන්න වෙන එකට love එකේ depression එක පිටින් දාල හිත හදාගෙන පාඩම් නොකර ඉන්න තියන කම්මැලි කම. රටේ නැති හේතු හොයනවා ඉතින් ඔය වගේ වෙලේට තමන්ගේ කම්මැලි කම , දෙයක් ගොඩ දාගන්න තියන ඕන නැතිකම වහන්න. යන මගුලකට යන්න කියලා මේ වෙලේ පාඩම් කරපං. AL වලින් පස්සේ depress වෙයන්.
     
    එහෙම නෑ බන්... මම ඉස්සර ගොඩක් ආසයි ඉගෙන ගන්න දැන් පිස්සු කෙලියට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    එහෙම නෑ බන්... මම ඉස්සර ගොඩක් ආසයි ඉගෙන ගන්න දැන් පිස්සු කෙලියට
    විභාගයක් ලං වෙද්දී අපි ඒකට ලෑස්ති නැත්නම්, ඒකට අපි පාඩම් කරන්න නැති වෙන්න හේතු හදාගන්නවා බන් ලගම ගන්න තියන එක අරන්.
    දැන් උබට පාඩම් කරන්න නැති වෙන්න හේතුවක් තියනවා . විභාගේ කරගත්තේ නැත්නම් එකටත් හේතුවක් තියනව.
    විභාගේ කාලේ දාල ගිය එකක් මොන මගුලටද කියලා හිතල පාඩම් කරපං. හරි එකෙක් නම් අඩුම ගානේ විභාගේ ඉවර වෙනකන් වත් බොරුවට හරි ඉන්නව ටිකක් හරි හිතන කෙල්ලෙක් නම් . කතා කරල අහනව පාඩම් කරනවද වත් කියලා . එහෙම නැති මගුලක් ගැන උබ හිත හිත උබේ කාලේ කාගනින්. උබට තමයි . අපිට නෙවෙයි..