ඔව්ව 4K තමා
එත් කලර් වල පැනල් එකේ ප්‍රොසෙසර් එකේ ලොකු වෙනසක් තියෙනවා
ගණන් අඩුවට දෙන්නේ මොකක් නිසාද කියල කල්පනා කරන්න ඕනේ
හොද කොලිටි බලනවා නම්
සැම්සුන් එල්ජී සෝනි බලන්න
ශෝරුම් එකකට ගිහින් පැනල් වල වෙනස බලන්න පොඩ්ඩක්
ඔය බ්‍රෑන්ඩ් වල ඒවා නම් කොලිටි නැ
මාත් ඕක බලල සම්ස්න්න් එකක් අරන් ආව