How to check if a TV is 4K?

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    youtube 4K video එකක් play කලොත්, 4K optionඑක එන්නෙ playback device එක supportකරනවනං විතරයිනේද ? එහෙම බලන්න පුලුවන්වෙයි
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,405
    1,434
    113
    IN THE INTERNET
    Hoda 4k HDR experience ekak gannanam qled TV ekak ganna wei
    Mage ekenam info button ekak thiyenawa remote eke eken pennanawa mokakda play wenne kiyala
    TV Samsung tu7000 55inch
    tmp-cam-7950200254635757984.jpg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඔව්ව 4K තමා
    එත් කලර් වල පැනල් එකේ ප්‍රොසෙසර් එකේ ලොකු වෙනසක් තියෙනවා
    ගණන් අඩුවට දෙන්නේ මොකක් නිසාද කියල කල්පනා කරන්න ඕනේ

    හොද කොලිටි බලනවා නම්
    සැම්සුන් එල්ජී සෝනි බලන්න
    ශෝරුම් එකකට ගිහින් පැනල් වල වෙනස බලන්න පොඩ්ඩක්

    ඔය බ්‍රෑන්ඩ් වල ඒවා නම් කොලිටි නැ
    මාත් ඕක බලල සම්ස්න්න් එකක් අරන් ආව
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,172
    25,316
    113
    Meka 1 yr warranty. Mata nam ekath sure naa online site walin gaththata passe. Kadune nathi unoth laabayak tiyenawa.
    Damro 3 years warranty.
    අපට දෙන වොරන්ටි කාර්ඩ් එකේ කොටසක් ආපහු ඒජන්ට යවලා රෙජිස්ටර් කරන්න ඕනේ. නිසාකෝ වගේ අය නම් කරනවා. සමහරු ඕක යවන්නේ නෑ... එතකොට වොරන්ටි නෑ....