



තලේබාන් එවුන් උන්ගෙ අගනුවර කියල පිලිගන්න කන්දහාර් නගරය ( ටවුම
) අල්ලගෙන. මුන් දැන් ඉතුරු පිලිම ටිකත් ඉවර කරයි.Taliban in Kandahar
https://apnews.com/article/middle-east-afghanistan-taliban-26d485963b7a0d9f2107afcbc38f239a
Latest development
මේ වෙනකොට තලේබාන් එවුන් සෑහෙන නගර ගානකට ඇතුල් වෙනව. ඇෆ්ගන් හමුදාව බුරුතු පිටින් යටත් වෙන සීන් එකක් යන්නෙ. අද දවස ඉවර වෙනකොට කාබුල් වලට ගහන සීන් එකක් වෙයිද ?
තලේබාන් හැත්ත රට අල්ලන සීන් එකක් යන්නෙ.
Update
Large amount of Military equipment is being taken over by Taliban at this very moment.
US Built Drone shown here
Latest development
ANA in full retreat from Helmand province after letting Taliban to take the province
Will they drive 700km to Kabul through the Taliban territory unharmed ? Will they have to trade their equipment as ransom along the way ?
Last edited:



