Fall of Kandahar

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ඇයි ඇමරිකාව ඇෆ්ගනිස්ථානය අත් හැරියේ?
    අවුරුදු 20ක් පමණ ඇමරිකාව එහෙ ඉන්නවා.

    ජෝ බිඩන් - මේක ඇමරිකාවේ ප්‍රශ්නයක් නෙමේ, ඒක එයාලගේ ප්‍රශ්නයක් යනුවෙන් පිළිතුරු දී ඇත.

    ඇෆ්ගනිස්ථානය මුළුමනින්ම තලේබාන් යටතට පත්වුණු පසු ඇමරිකාව නැවත සටන් ආරම්භ කිරීමට පැමිණිය හැකිය.

    නමුත් රුසියාව, චීනය, පකිස්ථානය මේ සටනට ඉදිරිපත්වනු ඇතිබව ඉඟි පලවී තියෙනවා,

    ආසියානු කලාපය අඩපන කිරීම ඇමරිකාවේ ඉලක්කයයි.
    මම නම් හිතන්නේ නැහැ චිනා යුද්ද කරන්න යයි කියලා . පුලුවන්නම් තලේබාන් එක්ක ඩිල් එකක් ගහයි

    රුසියාව ඇෆ්ඝනිස්තානේ එක පාරකුත් කරේ හොඳටම :rofl:
    දැන් එක චිනාට කරන්න යන්නේ ඇමරිකාව. චීනා ගුලිය ගිලින්න තරම් මෝඩ නැහැ කියලා මම නම් හිතන්නේ
    ------ Post added on Aug 13, 2021 at 1:09 PM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,337
    113
    Auckland
    Breaking news !

    Ismail Khan has been captured by Taliban and now under their guard.

    FYI It's this mofo (Anti taliban War lord who was governing the Herat Province)

    https://en.wikipedia.org/wiki/Ismail_Khan

    Will they put his head on a pole ? Or will he join TB and send his goons to attack old friends ? We will find out soon enough

    1628843298651.png


     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,337
    113
    Auckland
    Developing!

    Boris Johnson (British PM) Says Brits would return again to Afganistan if it turns into a Al Qaeda shithole

    Just in

    Ismail Khan has joined Taliban :lol: ඉස්මයිල් දැන් තලෙබාන් එකෙක් වෙලා. ඌට නම් සුපුරුදු ජිවිතෙ. ඒ ගොල්ලො ඔක්කොම යාලුවො මල්ලී

    Taliban has released the following statement. පුලුවන් එවුන් කියවපල්ලා

    1628844052081.png

    ------ Post added on Aug 13, 2021 at 2:12 PM

    Correct. It's a collection of tribes... Tribalism comes first. Actually the the loyalty order is first the Family then Tribe. There are over 40 groups with around 50 languages. No point anyone trying to impose a democracy on them. They are never used to that concept. Their allegiance is to the tribal warlord first.
    Pushtuns are the majority and then there are the Hazaras, Kafirs, Tajiks, Uzbeks etc...

    Tribal mofos just fighting each other. Eventually more and more war lords will jump the ship and continue their usual raping life under Taliban law.
    ------ Post added on Aug 13, 2021 at 3:09 PM
     
    • Sad
    Reactions: imhotep

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මම ජීවත්‌ වෙන්න ආසම තැනක් කන්දහාර් කියන්නෙ‌.‌ පට්ට සීතලේ ලුබියා එක්ක ඇෆ්ගන් රොටියක් කාලා ස්ටාර් බක්ස් හාඩ් කොෆී එකක් එක්ක සිගරට් එකක් ගහද්දි දැනෙන ආතල් එක.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,337
    113
    Auckland
    මම ජීවත්‌ වෙන්න ආසම තැනක් කන්දහාර් කියන්නෙ‌.‌ පට්ට සීතලේ ලුබියා එක්ක ඇෆ්ගන් රොටියක් කාලා ස්ටාර් බක්ස් හාඩ් කොෆී එකක් එක්ක සිගරට් එකක් ගහද්දි දැනෙන ආතල් එක.
    Starbucks koheda bun Afghanistan wala 🤷‍♂️
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,320
    53,395
    113
    Colombo
    මම ජීවත්‌ වෙන්න ආසම තැනක් කන්දහාර් කියන්නෙ‌.‌ පට්ට සීතලේ ලුබියා එක්ක ඇෆ්ගන් රොටියක් කාලා ස්ටාර් බක්ස් හාඩ් කොෆී එකක් එක්ක සිගරට් එකක් ගහද්දි දැනෙන ආතල් එක.

    කොච්චර ආතල් උනත් වැඩක් නෑනෙ.උඹ ගූ ඇම් පී ගොන් බඩුවක් නෙ :(
     
    • Haha
    Reactions: kandahar

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    Pakistan has already said they will not get involved.

    Just today Afghan government in talks with Russia for emergency military aid. Russian GI involvement far fetched at this stage

    ඔය ගේම් එකෙන් හොඳටම වාසි ගත්තේ පක්කෝ තමයි.

    79-89 ඊට පස්සේ 2001-2021

    අන්තිමට ඔසාමා පිලිකන්නේ තියාගෙන ඉදලා චොර වුනා.දැන් චීනේ පස්සේ වැටිලා

    ISI කියන්නේ කැරිම සෙට් එකක්. ඩබල්ගේම් කාරයෝ
     
    • Like
    Reactions: War Fighter

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,714
    5,661
    113
    ඇෆ්ගනිස්ථානේ කෑවේ ඇමරිකාවයි. සවුදි යයි එකතු වෙලා. තිබ්බ සමාජවාදී රජය පෙරලලා. රුසියාව ඇෆ්ගනිස්ථානයට ආවාම ඇමරිකන් anti-aircraft missile වලින් රුසින් කාරයින්ට ගැහුවේ. තලේබාන් හැදුවෙත් ඇමරිකන් කාරයෝය තමා. ග්‍රෝතික රටක් උනාට ඔය එක ග්‍රෝතයක් අතරේ වත් කිසිම එකමුතු කමක් නැහැ. ඇමරිකාව ආක්‍රමනය කලාට උන් කලේ උන්ට ඕනේ විදිහේ රූකඩ රජයක් අටෝලා තියා ගත්ත එක. හමුදා පුහුණුව කියලා දුන්න ඒකේ රංගේ ඉරාකයේ දී දැක්කා නේ. හමුදාව ආයුධ අතහැරලා පැනලා යනවා. ඒ තරම් හික්මීම. ඉරාකයේ නම් තිබ්බ සම්පූර්ණ හමුදා පද්ධතිය විනාස කරලා දාපු එක නේ කලේ. ඇෆ්ගනිස්ථානයේ එහෙම එකක් තිබ්බේ නැහැ. අනික ඔය පිරෙන්නේ ඇමරිකන් හමුදාව ගිය අඩුව. මොකද මම අහලා තියෙන්නේ ඇමරිකාව ඔය ටවුන් දෙකතුන පාලනය කලාට මුළු රටම පාලනය කලේ තලේබාන් කාරයෝය කියලා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,337
    113
    Auckland
    Panic and chaos all around the Country

    Denmark embassy just started evacuating Kabul

    US C130 flights inbound to start evacuations possibly foreign workers etc

    Local war lords and tribal leaders swapping sides and joining Taliban at this very moment

    US now predicts Terrorists will attempt to move into Kabul within the next 2-3 days. Previously this was said to be 30 days

    Shit about to hit the fan

    ඔය ගේම් එකෙන් හොඳටම වාසි ගත්තේ පක්කෝ තමයි.

    79-89 ඊට පස්සේ 2001-2021

    අන්තිමට ඔසාමා පිලිකන්නේ තියාගෙන ඉදලා චොර වුනා.දැන් චීනේ පස්සේ වැටිලා

    ISI කියන්නේ කැරිම සෙට් එකක්. ඩබල්ගේම් කාරයෝ
    Nope

    Pakistan became isolated with this war. Lost billions of economic potential and stagnated for the past decade. Lost so many lives. That's why they are not planning to get involved
    ------ Post added on Aug 13, 2021 at 7:46 PM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,714
    5,661
    113
    Panic and chaos all around the Country

    Denmark embassy just started evacuating Kabul

    US C130 flights inbound to start evacuations possibly foreign workers etc

    Local war lords and tribal leaders swapping sides and joining Taliban at this very moment

    US now predicts Terrorists will attempt to move into Kabul within the next 2-3 days. Previously this was said to be 30 days

    Shit about to hit the fan
    Look like another Vietnam..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    මුන් මෙච්චර ඉක්මනට රට අල්ලගන්නේ ඔය රටේ 70% වඩා උන් තලෙයිබාන් උන්ට සපෝට් එක දෙන නිසා. උන්ට ඕන තලෙයිබන් පාලනය. ඔය සමහර tribe උන් තමයි කැමති නැත්තේ තලෙයිබාන් උන්ට.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113


    Nope

    Pakistan became isolated with this war. Lost billions of economic potential and stagnated for the past decade. Lost so many lives. That's why they are not planning to get involved
    ------ Post added on Aug 13, 2021 at 7:46 PM
    පක්කෝ ගැන උඹ තාම දන්නේ නෑ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,714
    5,661
    113
    Except Vietnam people were civilized. Taliban are basically monkeys
    ඇමරිකාවේ වැරද්ද බන්. උන් රටේ මිනිස්සු හදන්න ට්‍රයි කලේ නැහැ. ආක්‍රමනය කලා විතරයි.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඇමරිකන් කාරය අර අදින්නෙ වෙනම ගේමකට. නැත්නම් ඔච්චර අවදානමක් තියාගෙන ඕක අත අරීද.