Mobile Data වාසිම කාගෙද?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    මට කියන්නකෝ Dialog,Hutch,Airtel ලගෙන් speed ලිමිට් නැතුව හොද පැකේජ් තියෙනවා නම්.. anytime නම් හොදයි..

    ඔයාලා පාවිච්ව්හි කරන එවා මොනවද? Dialog timebase ලිමිට් නෙ.. Dialog හොද එවා නැද්ද?

    Hutch උනත් කමක් නෑ..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    1629183411298.png
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    15gb වගෙ හෝ ඉට අඩුවෙන් එකක් ඔනේ... airtel එකෙ අලුත් freedom එකෙ එකෙ තියෙනවා.. උන් එක මාසෙට දෙන්නේ.. එකත් දවසට 500mb විදිහට ලිමිට්.

    Hutch වල අව්ල සමහර වෙලවට සිග්නල් අඩුයි.
    Cliq app එකෙ speed limit කරනවද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Speed limit neda
    Price එකත් එක්ක කීවේ බං. මම 4G unlimited එක use කරලා තියනවා. දවස් 7 ක් වගේ. Speed limit එකක් නම් කොහොමද දන්නේ නෑ.
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    Mo
    Price එකත් එක්ක කීවේ බං. මම 4G unlimited එක use කරලා තියනවා. දවස් 7 ක් වගේ. Speed limit එකක් නම් කොහොමද දන්නේ නෑ.
    mokakda packege eka
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    app ekenda active karanne දවස් 7 n expire venavada?
    උබට කමැති plan එකක් select කරන්න. මම Dialog HBB එකක් තියෙන්නේ. ඒකෙ data ඉවර උනහම ඕක use කරන්නේ. ඒකයි මම 7 days එක active කරේ. උබට ඕනේ නම් 30 days පුළුවන්. ගන්න කලින් signal බලන්න.

    Screenshot_2021-08-17-23-41-57-713_lk.etisalat.cloud.fwd.smpl.jpg
     
    • Like
    Reactions: WannaCry

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    Hutch thama

    Anytime data packs

    10gb - Rs95 - 15 days

    20gb - Rs150 - validity 15 days

    40gb - Rs250 - 15 days

    100gb - Rs600 - 30 days