ELAKIRI MIN MADURA

NVt69

Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    Channa kelaartii/dwarf snakehead
    channa kelaartii pic 1.jpg

    Red devil cichlid
    20210207_220218.jpg


    Senegal bichir
    20210802_170825_mfnr.jpg
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කොල්ලනේ, ගප්පින්ට කෙලින්ම ඉර එලිය වැටුනට අවුලක් නැද්ද ??
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ටෑන්කි වලට දාන අර පරණ ලී කෑලි ගල් වගේ අයිටම් ඔන්ලයින් ගන්න තෑනක් දන්නවද?
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කොල්ලනේ, ගප්පින්ට කෙලින්ම ඉර එලිය වැටුනට අවුලක් නැද්ද ??
     

    NVt69

    Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    ටෑන්කි වලට දාන අර පරණ ලී කෑලි ගල් වගේ අයිටම් ඔන්ලයින් ගන්න තෑනක් දන්නවද?
    pera athu pawichi karanna puluwan. masa 2k wage auwe welala payak wage thamabanna ita passe pawichiyata ganna puluwan
     
    • Love
    Reactions: malakadss

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අඩෝ නෝ බං, ඔක්කොටම එකම කාලෙටනෙ මාලු ඇති කරන්න ආස වෙන්නෙ
    මමත් ගිය සතියෙ පැත්තකට කරලා තිබ්බ මාලු ටැංකි ටික අස් කරලා මාලු ටිකක් ගෙනත් දැම්මා
    ෆයිටර්ස් ලා ජෝඩුවකුත් ගෙනාවා
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    අඩෝ නෝ බං, ඔක්කොටම එකම කාලෙටනෙ මාලු ඇති කරන්න ආස වෙන්නෙ
    මමත් ගිය සතියෙ පැත්තකට කරලා තිබ්බ මාලු ටැංකි ටික අස් කරලා මාලු ටිකක් ගෙනත් දැම්මා
    ෆයිටර්ස් ලා ජෝඩුවකුත් ගෙනාවා
    උන් එකට හිටියොත් කොටාගනී සාරි ගැලවෙන්න. ඉස්සර මගෙ ලගත් හිටිය ජෑම් බෝතල් වල දාල.
     
    • Haha
    Reactions: Kolama

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    උන් එකට හිටියොත් කොටාගනී සාරි ගැලවෙන්න. ඉස්සර මගෙ ලගත් හිටිය ජෑම් බෝතල් වල දාල.

    ගෑනු සත්තු එකට තියන්න පුළුවන්. පිරිමි උන් තමයි වෙන් කරන්න ඕනෙ
    වීදුරු බෝල් එකක පිරිමි එකා ඉන්නෙ
     
    • Like
    Reactions: NVt69 and sakilla

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    mamat me thred eka mula edlama balala tank ekak haduwa. ( haduwata passe malu karayo kaurut naha ). tawama tank eka cycle wenawa. hadanna inne discus tamai. tank ekak gedara tiyanna hoda nati place monwa hari tiyenwda machnla???????? danna kekenk kiyanna.
     
    • Like
    Reactions: Bathiiii