nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ලීක්ස් වලට කෘම් නාශක ගහනවා ද?

    එළවළු ගන්න ගියා ම මට එපා වෙනවා බන්. ඉස්සර පත්තරේක තිබුණා ගෝවා වලට සත්තු විදිනවාට කෘමි නාශක නෑවෙන්න ගහනවා කියල.
    ඒ ගොවියො උන්ට කන්න විතරක් එහෙම නැතුව කීපයක් වවා ගන්නවා ලු. ඉතිං අර වස පුරෝපුවා අපි කනවා හාංකවිසියක් දන්නෙ නැතුව.
    ඕක කියවපු දවසේ ඉදන් එළවළු ගන්න ගියා ම හිත අඩනවා. ගෙදර ගිහිල්ලා ඕව උයල කද්දිත් මට මොකද්ද වගේ.
    මොනවා ද බං ඇත්තට මේ ලංකාවෙ අපට කන්න පුළුවන්? :(
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව් කෘමි නාශක සෑහෙන්න ගහනවා, එත් එළවලු හොඳට සෝදලා කන්න එතකොට අවදානම අඩුයි. ලීක්ස් කොළ කඳෙන් වෙන් කරලා පීලි අතරේ මඩ සෝදන්න, ගෝවා වල පිටින් තියෙන කොළ අයින් කරන්න. කැරට් පොත්ත හූරල දාන්න, අල පොත්ත හූරල තම්බන්න, පොත්ත එක්ක තම්බන්න එපා.
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කඩෙන් ගේන ලීක්ස්, ගෝව, සැලඩ්, මුකුනුවැන්න කන්නම එපා.

    ගෙදර ඉඩ තියනව නන් මොනා හරි වවාගනින්.
    බෑ බං මම ඉන්නෙ ගෙදර ම නෙමෙයි.කඩෙන් තමයි ඉතිං.

    ඔව් කෘමි නාශක සෑහෙන්න ගහනවා, එත් එළවලු හොඳට සෝදලා කන්න එතකොට අවදානම අඩුයි. ලීක්ස් කොළ කඳෙන් වෙන් කරලා පීලි අතරේ මඩ සෝදන්න, ගෝවා වල පිටින් තියෙන කොළ අයින් කරන්න. කැරට් පොත්ත හූරල දාන්න, අල පොත්ත හූරල තම්බන්න, පොත්ත එක්ක තම්බන්න එපා.
    මොනවාට ද සාමාන්‍යයෙන් වැඩිපුර ම ගහන්නෙ?

    අඩුවෙන් ගහන ඒවා මුකුත් නැද්ද බං?
    ------ Post added on Aug 19, 2021 at 9:09 AM
     
    • Like
    Reactions: NRTG and fallend

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,740
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම උනොත් උබට කන්න වෙන්නේ තනකොට, කොස් කොළ වගේ දේවල් විතරයි.
    අනිත් හැම එකේම ඔය රසායන ඉහල ප්‍රමාණයක්.
    අපි නම් කඩෙන් කොළ / පලා කන එක නැතිම ගානට අඩු කළා
    ගෝවා, සලාද කොළ වගේ දේවල් කන්නේ නැති තරම් අඩු කළා
    ලීක්ස් උනත් තුන්දෙන්ටම මාසෙට 250 g ගන්නෙත නැති මාස තියනවා.
    එතනින් එහාට හොයන්න එපා. ඔක්කොටොම ජරාව දාල තියෙන්නේ.
    හාල් ඉදන්, මුන් ඇට, කඩල ඉදන්, බණ්ඩක්කා, බටු, ඉදන් කොහිල, නෙලුම් අල වගේ දේවල ඉදන් එකී මෙකි නොකී ඔක්කොම ඔහොම තමා.
    කොස් වලට නෑ කියලා කාලයක් හිතන් හිටිය, දැන් එකත් හාපික් වතුරට දානවා ලු.

    පුළුවන් නම් දියුණුයි කියන රටකට පැනපන්, ජීවන තත්ත්වය උසස් කරගන්න. එත් කොච්චරක් ද කියන එක ?
     
    ඒ කාලෙ වෙනකම් ඉවසලා ඉන්න එපැයි බං මෙහේ. අම්මලාට හොද ම දේවල් කන්න දෙන්න ඕන අඩු ගානෙ දවසක් දෙකක්වත් වැඩියෙන් ජීවත් වෙන්න

    කතුරුමුරුංගා කාපන්..
    ඒවට ගහන්නෙ නැද්ද? ඒවගෙ කොළ සත්තු කනවා නෙ සෑහෙන්න පණුවො දළඹුවො ඉන්නවා
    ------ Post added on Aug 19, 2021 at 9:12 AM
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උබලා කොත්තුවක් කනකොටත් කඩෙන් ඕවා අහනවද බන්. නිකන් ඇහුවේ.
    මම ඕවා කන්නෙ නෑ. උඹ උඹෙන් ම අහ ගනින්

    උබලා කොත්තුවක් කනකොටත් කඩෙන් ඕවා අහනවද බන්. නිකන් ඇහුවේ.
    කොත්තුව ගැන කියනව නම් එකෙ තියෙන වසත් අඩුයි එළවළු වල වස නාවලා තියෙන හැටි දැක්ක ම :lol:
    පිටිවලින් වෙන හානියයි ඒකට දාන රසකාරකයි කැලෙ
    උඹ කෙමිස්ට්‍රිවත් දන්නැති පුංචි එකෙක්
    ------ Post added on Aug 19, 2021 at 9:17 AM
     
    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    ලීක්ස් වලට කෘම් නාශක ගහනවා ද?

    එළවළු ගන්න ගියා ම මට එපා වෙනවා බන්. ඉස්සර පත්තරේක තිබුණා ගෝවා වලට සත්තු විදිනවාට කෘමි නාශක නෑවෙන්න ගහනවා කියල.
    ඒ ගොවියො උන්ට කන්න විතරක් එහෙම නැතුව කීපයක් වවා ගන්නවා ලු. ඉතිං අර වස පුරෝපුවා අපි කනවා හාංකවිසියක් දන්නෙ නැතුව.
    ඕක කියවපු දවසේ ඉදන් එළවළු ගන්න ගියා ම හිත අඩනවා. ගෙදර ගිහිල්ලා ඕව උයල කද්දිත් මට මොකද්ද වගේ.
    මොනවා ද බං ඇත්තට මේ ලංකාවෙ අපට කන්න පුළුවන්? :(

    ගොන් නාම්බෙක්. තණකොල කාපන්.
     
    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    ලීක්ස් වලට කෘම් නාශක ගහනවා ද?

    එළවළු ගන්න ගියා ම මට එපා වෙනවා බන්. ඉස්සර පත්තරේක තිබුණා ගෝවා වලට සත්තු විදිනවාට කෘමි නාශක නෑවෙන්න ගහනවා කියල.
    ඒ ගොවියො උන්ට කන්න විතරක් එහෙම නැතුව කීපයක් වවා ගන්නවා ලු. ඉතිං අර වස පුරෝපුවා අපි කනවා හාංකවිසියක් දන්නෙ නැතුව.
    ඕක කියවපු දවසේ ඉදන් එළවළු ගන්න ගියා ම හිත අඩනවා. ගෙදර ගිහිල්ලා ඕව උයල කද්දිත් මට මොකද්ද වගේ.
    මොනවා ද බං ඇත්තට මේ ලංකාවෙ අපට කන්න පුළුවන්? :(

    උඩරට ගත්තොත් අඩුවෙන්ම ගහන්නෙ (මේවට ගහන්නෙ නැතිම තරම්) බීට්රූට්, නෝකෝල්, රාබු, ආය වට්ටක්කා හොදයි කිසිම කෘම් නාශකයක් ගහන්නෑ අපිනම්.

    ගෝවා, බොංචි, අල, සාමන්‍යයෙන් ගහනව.
    ලීස් නුවරඑළිය පැත්තෙ සාමන්‍යයෙන් ගහනව.

    අනිත් එවා ඉතින් බොහොදුරට කෘම් නාශක පාරක් කොහෙන් හරි වදිනව.

    කෘම් නාශක නැතුව උත්සහ කරල බැලුවා. යායේ අනිත් හමෝම ගහල අපි නොගහ හිටියොත් සෙරම කෘම්යෝ බහිනව මේකට. සේරම එකතුවෙලා වැඩේට බැස්සොත් ගොඩදාගන්න පුලුවන්. එත් ගොඩක් අයට ඕව ගැහුවෙ නැත්ත්නම් වගාව ඉවරයි වගේ අදහසක් එන්නේ. හරි දැණුමක් දෙන්න මොකෙක් වත් නෑ. කෘම් නාශක කඩේ මුදලාලි තමා ගහන්න ඔනි ඒවා කියන්නේ. කාලෙන් කාලෙට අලුත් කෘම් නාශක වර්ග ගැන එකේක කොම්පැනි වලින් කුඹුරටම ඇවිත් කොල බෙදලා යනවා.

    අපිත් කමති ඕවා නොගහ වගාකරන්න.
    පාරිබෝගිකයොත් ඉතින් පනුවෙක් එහෙම විදලා තිබ්බොත් ගන්න කැමති නැනි.

    ඔය කියන විදහට වෙනම වගාකරන්නෑ බන් අපෙ පරිබෝජනේට. දන්න කාලෙ ඉදල ඔය මගුල ගහන නිසා සාමන්‍ය දෙයක්. දැං දැං මේ පැතිවලත් වකුගඩු කේස් එක ටික ටික මතු වෙනවා.

    ඔර්ගනික් කියලා උබලට විකුනන්නෙත් සමහර එඋව්න් මෙහෙන් ගෙනියන ඒවාම තමා.
    හරි වැඩපිළිවෙලක් නෑ ඕකයි ඇත්ත.
     
    මචං කැරට් වලට ගහනවා ද?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලීක්ස් ගෝවා ලුණු කොළ වගේ ඒවාට නං කොහොමත් ගහනවා කොයි රටෙත්. ඒත් මිනිස්සුන්ට දෙද්දී දෙන්නේ 100% සුද්ද කරලා . ලංකාවේ දෙන්නේ පස් එක්කම නේ ඉතින් ගන්න එකා හොදට හෝදගන්න ඕන. කම්මැලි ගෑනියෙක් බැන්දොත් අවුල්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    අපිත් ඉස්සර ඔය කෘමිනාශක නැති එළවලු පාවිච්චි කරන්න සැහෙන්න හෙව්වා. ගාන වැඩි උනත් කාබනික එළවලු ගත්තා. පස්සේ කුඹුරු කරන අපේම යහළුවෙක් එක්ක කතා කරාම කාබනික එළවලු වැඩේ අත්හැර ගත්තා. වී වලටත් පුදුම කෘමිනාශක තොගයක් ගහන්නේ මචන්. උන් උන්ට කන්න වෙනම හාල් හදා ගන්නවා. විකුණන ඒවාට අර සන්තාසිය තමයි. ගෝවා සලාද කොළ වගේ එව්වා පුළුවන් තරන් අඩු කරනවා. අනිත් එව්වා කනවා වෙන විකල්පයක් නෑ.