ලීක්ස් වලට කෘම් නාශක ගහනවා ද?
එළවළු ගන්න ගියා ම මට එපා වෙනවා බන්. ඉස්සර පත්තරේක තිබුණා ගෝවා වලට සත්තු විදිනවාට කෘමි නාශක නෑවෙන්න ගහනවා කියල.
ඒ ගොවියො උන්ට කන්න විතරක් එහෙම නැතුව කීපයක් වවා ගන්නවා ලු. ඉතිං අර වස පුරෝපුවා අපි කනවා හාංකවිසියක් දන්නෙ නැතුව.
ඕක කියවපු දවසේ ඉදන් එළවළු ගන්න ගියා ම හිත අඩනවා. ගෙදර ගිහිල්ලා ඕව උයල කද්දිත් මට මොකද්ද වගේ.
මොනවා ද බං ඇත්තට මේ ලංකාවෙ අපට කන්න පුළුවන්?