ලංකාවේ එවුන්ට එක සිම් එකක් හැමදාම Use කරන්න බැරි ඇයි ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,748
    113
    38
    ලංකාවේ එවුන්ට එක සිම් එකක් Use කරන්න බැරි ඇයි ? මම 2006 ගත්ත Dialog සිම් එක තාම Use කරන්නේ

    ලගදි මම අළුත් බිස්නස් වැඩකට VIP Number එකක් ගත්තා. හොද බිස්නස් එකකට ඉසෙල්ලා ම කතා කරනවා කියලා හිතාගෙන තියාගෙන හිටියා කොහේද යන එකෙක් මේකට ඊයේ Call කරලා කිව්වා නේ ගම්පහා අයියා මැරුණා කියලා ඌ පට්ට යන්න අඩනවා. සිම් එක එතනම එපා උණා මට ඌ කෑවා නේ ඉසෙල්ලා ම Call එක අරන් මැරුණ එකෙක් ගැන කියලා. එක අතකට ඌ පව් ඇයි මේ ගෙවල් වල උන්ට බැරි සිම් එක මාරු කලා නම් ගෙදර උන්ව දැනුවත් කරන්න

    තව සිම් එකක් ගත්තා අවූරුදු තුනකට කලින් එකත් Online සයිට් එක්ක දාන්න අපේ සිම් එක ගත්ත දවස් වල ඉදලා මේකට Call එනවා බාප්පා ඉන්නවා ද කියලා අහලා අවුරුදු දවස් වලට නත්තල් දවස් වලට මල්ලි ඉන්නවා ද කියලා අහලා Call එනවා තව දවස් වලට සම්පුර්න නම කියලා ම අදාළ පුද්ගලයා ඉන්නවා ද අහනවා එක එක අය. අර පාස්කුව වෙච දවස් වල Call ආවා හොදින් ඉන්නවා ද කියලා අහලා අවුරුදු තුනක් ගිහින් Call එනවා එකම නම අහලා. පවුලේ එවුන් එපා වෙච් එකෙක් කියලා මට හිතුණා අවුරුදු 3 ගිහිල්ලා මෙහෙම Call එනකොට

    ඔය මිනිස්සු ගැන පුදුමයක් නෑ අපේ පවුලේ හිටියා ඔහොම කෙනක් මගේ අච්චි ගේ පුතා අවුරුදකට සැරයයි ගෙදර එන්නේ. Number එක මාරු කරනවා හිටපු ගමන් අය දෙන්නේ නෑ අළුත් Number එක අවුරුදු 5 කලින් අච්චි මැරිලා කතා කරන්න විදියක් නැතුව පට්ට අසරණ උණා මරණ පරීක්ෂණය තියෙනකොට පොලිසියටම කියලා එයාගේ ගමේ පොලිසියට පණිවිඩයක් යවලා ඒ පොලිසියෙන් එයාගේ ගෙදරට පණිවිඩය යවලා එයාව ගෙදර ගෙන්න ගත්තේ. මම එදා හිතං හිටියේ අපේ එකා විතරයි කියලා මෙහෙම එත් දැන් මේ සිම් වලට Call එනකොට හිතෙනවා රටේම උන් එක වගේ කියලා.

    මුන් ඇයි ගෙවල් වල මිනිස්සුනට මෙහෙම සලකන්නේ ?
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    එකා එකාගේ අවශ්‍යතාව වෙනස් නේ බන්, ඉස්සර අපි සිම් එකක් අරන් අවුරුදු ගානක් පාවිච්චි කරද්දී දැන් ඉන්නඑවුන් සිම් අරන් කරන්නේ හොර කෑලි ටෝක් කරන එකයි වෙන වෙන ගේම් ගහන එකයි. වැඩේ උනාට පස්සේ වෙන සිම් එකකට මාරු වෙනවා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    1630054353333.png
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මගෙත් එකයිනේ බන් තියෙන්නේ. . 2012 ඉදන් ඒක තියෙන්නේ. .
    තව එකක් තියෙනවා බිස්නස් එකට ඒකත් 2014 ඉදන් තියෙන්නේ. .
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔන්න ඔය කේස් එක නිසයි බන් හැම රටක්ම නම්බර් පොර්ටබිලිට් සේවාව දීල තියෙන්නෙ. මොන නෙට්වර්ක් එකට මාරු උනත් නම්බර් එක එකයි. අපේ උන් දෙන දෙන ප්‍රමෝසන් වලට සිම් ගන්නවා . මේ TRCL එකක් කියල ලන්කාවේ තියෙනව කිසි වැඩැක් නැහැ බන්. සක්කිලි ඉන්නේ
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    Number Potability ආවානම් ඕක 100% ම නෙමේ යම් තරමක් අඩු වෙයි.

    ඔන්න ඔය කේස් එක නිසයි බන් හැම රටක්ම නම්බර් පොර්ටබිලිට් සේවාව දීල තියෙන්නෙ. මොන නෙට්වර්ක් එකට මාරු උනත් නම්බර් එක එකයි. අපේ උන් දෙන දෙන ප්‍රමෝසන් වලට සිම් ගන්නවා . මේ TRCL එකක් කියල ලන්කාවේ තියෙනව කිසි වැඩැක් නැහැ බන්. සක්කිලි ඉන්නේ
    ඔව්බන් අපේ එවුන් සිම් ගන්නේ සිම් එකත් එක්ක දෙන ෆ්‍රී මැසේජ් වලටයි ඩේටා ටිකටයි. එක යූස් කලාට පස්සෙ සිම් එක ගානක් වත් නැහැ, ලගදි අපේ පැත්තේ ඩයලොග් සිම් 5ක් දුන්නා ෆ්‍රී රු.100ක ටෝක් ටයිම් එක්ක. කම්පැනිවල එවුනුත් හිතන්න ඕනේ බන්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ලංකාවේ එවුන්ට එක සිම් එකක් Use කරන්න බැරි ඇයි ? මම 2006 ගත්ත Dialog සිම් එක තාම Use කරන්නේ

    ලගදි මම අළුත් බිස්නස් වැඩකට VIP Number එකක් ගත්තා. හොද බිස්නස් එකකට ඉසෙල්ලා ම කතා කරනවා කියලා හිතාගෙන තියාගෙන හිටියා කොහේද යන එකෙක් මේකට ඊයේ Call කරලා කිව්වා නේ ගම්පහා අයියා මැරුණා කියලා ඌ පට්ට යන්න අඩනවා. සිම් එක එතනම එපා උණා මට ඌ කෑවා නේ ඉසෙල්ලා ම Call එක අරන් මැරුණ එකෙක් ගැන කියලා. එක අතකට ඌ පව් ඇයි මේ ගෙවල් වල උන්ට බැරි සිම් එක මාරු කලා නම් ගෙදර උන්ව දැනුවත් කරන්න

    තව සිම් එකක් ගත්තා අවූරුදු තුනකට කලින් එකත් Online සයිට් එක්ක දාන්න අපේ සිම් එක ගත්ත දවස් වල ඉදලා මේකට Call එනවා බාප්පා ඉන්නවා ද කියලා අහලා අවුරුදු දවස් වලට නත්තල් දවස් වලට මල්ලි ඉන්නවා ද කියලා අහලා Call එනවා තව දවස් වලට සම්පුර්න නම කියලා ම අදාළ පුද්ගලයා ඉන්නවා ද අහනවා එක එක අය. අර පාස්කුව වෙච දවස් වල Call ආවා හොදින් ඉන්නවා ද කියලා අහලා අවුරුදු තුනක් ගිහින් Call එනවා එකම නම අහලා. පවුලේ එවුන් එපා වෙච් එකෙක් කියලා මට හිතුණා අවුරුදු 3 ගිහිල්ලා මෙහෙම Call එනකොට

    ඔය මිනිස්සු ගැන පුදුමයක් නෑ අපේ පවුලේ හිටියා ඔහොම කෙනක් මගේ අච්චි ගේ පුතා අවුරුදකට සැරයයි ගෙදර එන්නේ. Number එක මාරු කරනවා හිටපු ගමන් අය දෙන්නේ නෑ අළුත් Number එක අවුරුදු 5 කලින් අච්චි මැරිලා කතා කරන්න විදියක් නැතුව පට්ට අසරණ උණා මරණ පරීක්ෂණය තියෙනකොට පොලිසියටම කියලා එයාගේ ගමේ පොලිසියට පණිවිඩයක් යවලා ඒ පොලිසියෙන් එයාගේ ගෙදරට පණිවිඩය යවලා එයාව ගෙදර ගෙන්න ගත්තේ. මම එදා හිතං හිටියේ අපේ එකා විතරයි කියලා මෙහෙම එත් දැන් මේ සිම් වලට Call එනකොට හිතෙනවා රටේම උන් එක වගේ කියලා.

    මුන් ඇයි ගෙවල් වල මිනිස්සුනට මෙහෙම සලකන්නේ ?
    2006 ඉදන් තියං ඉන්න ඩයලොප් එකට ඹෆර් මුකුත් ලැබුනෙ නැද්ද. මගෙත් 2005 ඩයලොක් එකක් තියෙන්නෙ . මෙලෝ හුත්තක් ලැබුුල්ලෑ..
     
    • Like
    Reactions: CONCORDE777

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    2006 ඉදන් තියං ඉන්න ඩයලොප් එකට ඹෆර් මුකුත් ලැබුනෙ නැද්ද. මගෙත් 2005 ඩයලොක් එකක් තියෙන්නෙ . මෙලෝ හුත්තක් ලැබුුල්ලෑ..
    Dialog එවුන්ගේ ලෝයල්ටි සීන් එකක් තියෙනවා නේද Club Vision කියලා, ඒක හොයලා බැලුවේ නැද්ද? මට මතකයි මගේ යාලුවෙක් apple phone එකක් ගත්තා ඔය මෙම්බෙර්ශිප් එක තියෙන එකෙක්ට කියලා, ලොකු ගානක් අඩු වෙලා තිබ්බා. පොඩ්ඩක් හොයලා බලපන්