ලංකාවේ එවුන්ට එක සිම් එකක් Use කරන්න බැරි ඇයි ? මම 2006 ගත්ත Dialog සිම් එක තාම Use කරන්නේ
ලගදි මම අළුත් බිස්නස් වැඩකට VIP Number එකක් ගත්තා. හොද බිස්නස් එකකට ඉසෙල්ලා ම කතා කරනවා කියලා හිතාගෙන තියාගෙන හිටියා කොහේද යන එකෙක් මේකට ඊයේ Call කරලා කිව්වා නේ ගම්පහා අයියා මැරුණා කියලා ඌ පට්ට යන්න අඩනවා. සිම් එක එතනම එපා උණා මට ඌ කෑවා නේ ඉසෙල්ලා ම Call එක අරන් මැරුණ එකෙක් ගැන කියලා. එක අතකට ඌ පව් ඇයි මේ ගෙවල් වල උන්ට බැරි සිම් එක මාරු කලා නම් ගෙදර උන්ව දැනුවත් කරන්න
තව සිම් එකක් ගත්තා අවූරුදු තුනකට කලින් එකත් Online සයිට් එක්ක දාන්න අපේ සිම් එක ගත්ත දවස් වල ඉදලා මේකට Call එනවා බාප්පා ඉන්නවා ද කියලා අහලා අවුරුදු දවස් වලට නත්තල් දවස් වලට මල්ලි ඉන්නවා ද කියලා අහලා Call එනවා තව දවස් වලට සම්පුර්න නම කියලා ම අදාළ පුද්ගලයා ඉන්නවා ද අහනවා එක එක අය. අර පාස්කුව වෙච දවස් වල Call ආවා හොදින් ඉන්නවා ද කියලා අහලා අවුරුදු තුනක් ගිහින් Call එනවා එකම නම අහලා. පවුලේ එවුන් එපා වෙච් එකෙක් කියලා මට හිතුණා අවුරුදු 3 ගිහිල්ලා මෙහෙම Call එනකොට
ඔය මිනිස්සු ගැන පුදුමයක් නෑ අපේ පවුලේ හිටියා ඔහොම කෙනක් මගේ අච්චි ගේ පුතා අවුරුදකට සැරයයි ගෙදර එන්නේ. Number එක මාරු කරනවා හිටපු ගමන් අය දෙන්නේ නෑ අළුත් Number එක අවුරුදු 5 කලින් අච්චි මැරිලා කතා කරන්න විදියක් නැතුව පට්ට අසරණ උණා මරණ පරීක්ෂණය තියෙනකොට පොලිසියටම කියලා එයාගේ ගමේ පොලිසියට පණිවිඩයක් යවලා ඒ පොලිසියෙන් එයාගේ ගෙදරට පණිවිඩය යවලා එයාව ගෙදර ගෙන්න ගත්තේ. මම එදා හිතං හිටියේ අපේ එකා විතරයි කියලා මෙහෙම එත් දැන් මේ සිම් වලට Call එනකොට හිතෙනවා රටේම උන් එක වගේ කියලා.
මුන් ඇයි ගෙවල් වල මිනිස්සුනට මෙහෙම සලකන්නේ ?