Gaming Lap උදව්වක්..

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මට ලැප් එකක් ගන්න ඔනේ Gaming ලැපක් මට දැන ගන්න ඔනේ Desktop තරම් නැති උනත් ගෙමින් ලැප් වල Performance කරනවද කියලා වැඩක් කර ගන්න පුලුවන්ද කියලා අවුලක් නැතුව මම Graphic / Video Editing කරන කෙනෙක් job එකක් විදිහට තව 3D Max / Maya ඉගෙන ගන්න කෙනෙක් මේ වලට හරි යන්නේ Desktop Pc එකක් තමයි එත් මට Desktop Pc එකක් සෙට් වෙන්නෙ නැති case එකක් තියෙනවා ලැප් එක තරම් ලැප Mobile Type එකේ එකක් නිසා මම ඔන තැනක ඔන විදිහකට පාවිච්චි කරන්න පුලුවන් නිසා ආස ලැප් එකට යන්න

    ගෙමින් ලැප් use කරන අය Gaming lap ගැන expirans තියන අය අයිඩියා එකක් දියන්කො Desktop Pc එක තරම් නැතත් දෙයක් කර ගන්න පුලුවන්ද කියල දැන ගන්න ඔනේ Gaming Lap එකකට

    Budget එක 2.5 වගේ බන් හොද ලැපක්නම් ගාන Latest vga card එකක් එක්ක වගේනම් ගාන තව පොඩ්ඩක් එහෙ මෙහේ කරගන්න පුලුවන්
    ------ Post added on Aug 27, 2021 at 3:04 PM
     
    Last edited:

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    First what your maximum budget? Then I can recommend based on that. If you need decent laptop its going to cost you more than 200000 rupees
     
    • Like
    Reactions: NRTG

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචන්ලා මට ලැප් එකක් ගන්න ඔනේ නොමල් ලැපක් නෙවෙයි Gaming ලැපක් මට දැන ගන්න ඔනේ නොමල් ලැපකට වඩා ගෙමින් ලැප් වල Performance කරනවද කියලා මම Graphic / Video Editing කරන කෙනෙක් තව 3D Max / Maya ඉගෙන ගන්න කෙනෙක් මේ වලට හරි යන්නේ Desktop Pc එකක් තමයි එත් මට Desktop Pc එකක් සෙට් වෙන්නෙ නැති case එකක් තියෙනවා ලැප් එක තරම් ලැප Mobile Type එකේ එකක් නිසා මම ඔන තැනක ඔන විදිහකට පාවිච්චි කරන්න පුලුවන් නිසා ආස ලැප් එකට යන්න

    ගෙමින් ලැප් use කරන අය Gaming lap ගැන expirans තියන අය අයිඩියා එකක් දියන්කො Desktop Pc එක තරම් නැතත් දෙයක් කර ගන්න පුලුවන්ද කියල දැන ගන්න ඔනේ Gaming Lap එකකට

    Bumpppp
    දන්න කවුරුත් නැද්දො
    ------ Post added on Aug 27, 2021 at 3:04 PM
    budget එක කීයද?
    normal laptop වලට වඩා කොහොමත් performance වැඩි තමයි ඉතින්...
     
    • Dislike
    Reactions: raman2

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    2.5 වගේ බන්
    පුළුවන් නන් middle east පැත්තෙන් එන කෙනෙක්ට කියලා hand carry කරගන්න බලන්න. අඩු ගානකට quality එකක් ගන්න පුළුවන්
    මගේ ගාව තියෙන්නේත් එහෙම ගෙන්නගත්ත Lenovo Legion Y530 එකක්. ඒ දවස්වල ලංකාවේ තිබ්බ ගානට වඩා 60-70 ක් අඩුවෙන් ගත්තේ offer එකක් සෙට් වෙලා :yes:
    ලංකාවෙන් ගන්නවනන් nanotek තමයි recommend කරන්න පුළුවන් :)

    https://www.nanotek.lk/product/1978
     
    • Dislike
    • Like
    Reactions: raman2 and NRTG

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    පුළුවන් නන් middle east පැත්තෙන් එන කෙනෙක්ට කියලා hand carry කරගන්න බලන්න. අඩු ගානකට quality එකක් ගන්න පුළුවන්
    මගේ ගාව තියෙන්නේත් එහෙම ගෙන්නගත්ත Lenovo Legion Y530 එකක්. ඒ දවස්වල ලංකාවේ තිබ්බ ගානට වඩා 60-70 ක් අඩුවෙන් ගත්තේ offer එකක් සෙට් වෙලා :yes:
    ලංකාවෙන් ගන්නවනන් nanotek තමයි recommend කරන්න පුළුවන් :)

    https://www.nanotek.lk/product/1978
    Gaming laps wala performance wadiy. Math dan use karanne gaming lap ekak.
    මචන්ලා කොහොමද උබලයි ලැප් වල performance කරන විදිහ බන හෙවි වැඩ එහෙම කරන්න පුලුවන්ද Desktop Pc එක්ක තරමට
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචන්ලා කොහොමද උබලයි ලැප් වල performance කරන විදිහ බන හෙවි වැඩ එහෙම කරන්න පුලුවන්ද Desktop Pc එක්ක තරමට
    ඩෙස්ක්ටොප් එකක් අන්තිමට පාවිච්චි කළේ 2010 බං. ප්‍රෆෝමන්ස් බලන්න benchmark tools තියනවා. මම නම් එහෙම එකකින් check kale ne. But reviews වල check කරන ඒවා බැලුවා.

    ගේම් න් ලැප් performance uparima Enna hadala tiyenne.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඩෙස්ක්ටොප් එකක් අන්තිමට පාවිච්චි කළේ 2010 බං. ප්‍රෆෝමන්ස් බලන්න benchmark tools තියනවා. මම නම් එහෙම එකකින් check kale ne. But reviews වල check කරන ඒවා බැලුවා.

    ගේම් න් ලැප් performance uparima Enna hadala tiyenne.
    Hari machan thanks
    Bump
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ලෙනොවෝ ගෙම්න් එක්ක විකුනන්න දැම්මා මාර කෝල් තොගයක් එන්නෙ
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම ලෙනොවෝ ගෙම්න් එක්ක විකුනන්න දැම්මා මාර කෝල් තොගයක් එන්නෙ
    බඩු නැ බන් ගොඩක් තැබ් වල out of stock ඇයි උබ විකුනනේ ගාන performance මොනවද බන්ස්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බඩු නැ බන් ගොඩක් තැබ් වල out of stock ඇයි උබ විකුනනේ ගාන performance මොනවද බන්ස්

    නිකං බන් ගෙනාවේ.එකද කෝල් එන්නෙ බන් මෙච්චර

    කෝල් 100කට වඩා ආවා කොරෝනා හින්දා දෙන්න විදිහක් නෑ.

    i7 11th gen
    1650gtx
    8gb ram
    1tb + 256ssd