මචන්ලා මට ලැප් එකක් ගන්න ඔනේ Gaming ලැපක් මට දැන ගන්න ඔනේ Desktop තරම් නැති උනත් ගෙමින් ලැප් වල Performance කරනවද කියලා වැඩක් කර ගන්න පුලුවන්ද කියලා අවුලක් නැතුව මම Graphic / Video Editing කරන කෙනෙක් job එකක් විදිහට තව 3D Max / Maya ඉගෙන ගන්න කෙනෙක් මේ වලට හරි යන්නේ Desktop Pc එකක් තමයි එත් මට Desktop Pc එකක් සෙට් වෙන්නෙ නැති case එකක් තියෙනවා ලැප් එක තරම් ලැප Mobile Type එකේ එකක් නිසා මම ඔන තැනක ඔන විදිහකට පාවිච්චි කරන්න පුලුවන් නිසා ආස ලැප් එකට යන්න
ගෙමින් ලැප් use කරන අය Gaming lap ගැන expirans තියන අය අයිඩියා එකක් දියන්කො Desktop Pc එක තරම් නැතත් දෙයක් කර ගන්න පුලුවන්ද කියල දැන ගන්න ඔනේ Gaming Lap එකකට
Budget එක 2.5 වගේ බන් හොද ලැපක්නම් ගාන Latest vga card එකක් එක්ක වගේනම් ගාන තව පොඩ්ඩක් එහෙ මෙහේ කරගන්න පුලුවන්
------ Post added on Aug 27, 2021 at 3:04 PM

Last edited: