මං හිතුව මම මෙතෙක් ගත කරපු හොදම හෝටලේ උබලත් එක්ක බෙදාගන්න. කොරෝන ටිකක් ශේප් උනහම මේ ගෙවල් අස්සවල් වලට කොටුවෙලා ඉන්න කුකුලු ටිකට දවසක් දෙකක් outing එහෙකට ගිහින් relax වෙන්න පොඩි හරි help එකක් වෙයි අපි හැමෝම ගිය හොදම hotel experience එක බෙදාගත්තොත්.
Hotel එක තමයි Pegasus Reef Hotel Wattala,
මේකනම් ගොඩක් උන් දන්න තැනක්, මේක හොදයි කියන්නෙ ඇයි?
1. පට්ටම හොද customer service එකක් තියෙන්නෙ (online book කලේ, සැරෙන් සැරේ කතා කරල තියන offers අනං මනං කියල පොඩ්ඩක් වාත උනා හැබැයි)
2. Clean rooms ( හැමදාම room service උන් එනව tip එකක් දුන්නත් එපා කියනව කියහන්කො
)
3. කෑම ඔක්කොම buffet තියෙන්නෙ normal hotles වගෙම, රසයි හොද variety එකක් තිබ්බ තෝරගන්න, වෙනම bar එකක් තිබ්බ මට අදාල නැති නිසා ගියේ නෑ.
4. pool එකනම් පොඩියි, beach එක එහා පැත්තෙ colombo night sky එක ලස්සනට පේනව.
5. කොයිම වෙලාවකදිවත් disturb කරේ නෑ, body temp එක බලන්නත් room එකට ඇවිල්ල බලල ගියේ.
6. price - full board, nights 4 කට දෙන්නට ගියා 67 වගේ.
Note - අපේ check out එක තිබ්බෙ දවල්, අපි උදේන්ම ගියා breakfast ගන්නත් කලින්, breakfast එක parcel කරල දුන්න.
මේ Pegasus Reef එක promote කරන්න දාපු thread එකක් නෙමේ හොදේ, එළකිරි සාමාජිකයන්ගෙන් තමන් ලද හොදම hotel experience එක දැන ගැනීම පිණිස පල කරපු දෙයක් බව කරුණාවෙන් සළකන්න. මොකද booking.com එකේ ratings වලට වඩා උබලගෙ අවංක අදහස් වල වටිනාකම වැඩියි.
Hotel එක තමයි Pegasus Reef Hotel Wattala,
මේකනම් ගොඩක් උන් දන්න තැනක්, මේක හොදයි කියන්නෙ ඇයි?
1. පට්ටම හොද customer service එකක් තියෙන්නෙ (online book කලේ, සැරෙන් සැරේ කතා කරල තියන offers අනං මනං කියල පොඩ්ඩක් වාත උනා හැබැයි)
2. Clean rooms ( හැමදාම room service උන් එනව tip එකක් දුන්නත් එපා කියනව කියහන්කො

) 3. කෑම ඔක්කොම buffet තියෙන්නෙ normal hotles වගෙම, රසයි හොද variety එකක් තිබ්බ තෝරගන්න, වෙනම bar එකක් තිබ්බ මට අදාල නැති නිසා ගියේ නෑ.

Last edited: