මගෙ කාර් එකේ ටයර් , සර්විස් ස්ටේශන් දෙකකින්ම කීව දිරලා වගේ කියලා. කාර් එක 2016 ඔරිජිනල් ආව ඒව තමා තාම තියෙන්නෙ.
නමුත් වැඩිපුර ගෙවිලත් නෑ.
තාම ප්‍රශ්නයක් වෙලත් නෑ...
මට තේරෙන්නෑ ඒක කොහොමද කියන්නෙ කියලා.
ආනයන සම්භාදක වලට කාර් ටයර් අඩoගු හින්දා, ටයර් මිලත් ඉස්සරහට වැඩි වෙයි නේද?
මම හිතුවෙ ටයර් 4ක් අරන් ගෙදර තියාගෙන, දැනට තියෙන ටයර් තව මාස කීපයක් පාවිච්චි කරන්න.
එහෙම අලුත් ටයර් අරන් ගෙදර තියා ගන්න එක , ප්‍රශ්නයක් නෙවෙයිද.?
මේ ගැන දන්න කෙනෙක් කියන්නකො.