End of Crypto

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    bitcoin-atm-installed-supermarket-204982383.jpg


    Lagadima lankawe
     
    • Like
    Reactions: TNHM

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    මට තේරෙන්නේ නෑ කොහොමද market එකක් ඔහොම ඉරි ගහලා හැරෙන්නේ කොහොමද කියලා හිත එක
    forex වලත් ඕක කරනවා අනේ මන්ද ඕක නිකම් විකාරයක් වගේ නේද ?
     
    • Like
    Reactions: speedmalli and TNHM

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Crypto era එක‌ ඉවර වේගෙන යන්නෙ.‌ උපරිම‌ මාස තුනක් වගේ යද්දි මාකට් ඔක්කොම කුඩු.‌ exchange services වලටත් ගොඩක් රටවල් බකට් දාන්න පටන් අරන්. හැම එකාම ක්‍රිප්ටො හදන්න අරන් මාකට් එක ස්පෑම් කරා. බිට්කොයින් එක 2000ට වැටෙනවලු අගෝස්තු‌ අන්තිම.
    🤣 billo mawala
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,382
    17,322
    113
    Auckland
    Bump

    Mama dan duppath :(

    Should have listen to this random stranger on elakiri back in July

    මට තේරෙන්නේ නෑ කොහොමද market එකක් ඔහොම ඉරි ගහලා හැරෙන්නේ කොහොමද කියලා හිත එක
    forex වලත් ඕක කරනවා අනේ මන්ද ඕක නිකම් විකාරයක් වගේ නේද ?

    Free market එකක මිල තීරණය වෙන්නෙ ඉල්ලුම සහ සැපයුම මත. මිල forecast කරන්න පුලුවන් එකම විදිය ඉදිරියට ඔය දෙකට සිද්ධ වෙන්න පුලුවන් බලපෑම් ගැන predict කරන්න පුලුවන් වීම විතරයි.
    ------ Post added on Nov 17, 2021 at 2:12 AM