ඒ කියන්නේ දැන දැනම නූගත් එවුන්ට චන්දේ දුන්නා. නොදකිං විතරක්අර @Hyaenidae ට PM එකක් ගහලා කියපන්. බුවා හිතන් ඉන්නේ ලයිබ්‍රරි බෝයි උගත් ලෝයර් කෙනෙක් කියලා. හැබැයි ජෙයරාජ්ට ගේම දුන්නේ LTTE මද කියලත් ඒ කාලේ ප්‍රශ්නයක් ආවා නේද බං.
ලංකාවෙ හිටියොත් චම්පිකට දෙනවා අනිවා. මයිනා එකක් මැරෙන්න ඕනේ. අනික පොනිලා නැතුව එන්න ඕනේ. පොනිලයි මයිනයි කාසියක දෙපැත්ත. දෙන්නම නෑයෝනේ. කව්ද බං දන්නෙ හුටංට වැඩක් කරන්න නොදී පොනිලා බාල්දි ඇද්දේ මයිනගේ කීමටද කියලා.
උගත් එකෙක්ට දීලා බලන්න හිතිලා තියෙන්නේ.
------ Post added on Sep 15, 2021 at 7:37 AM






