චන්දේ දෙමු

උබලා ජන්දේ දෙන්නේ කාටද ..?

  • රාජපක්ෂ පවුල

    Votes: 21 23.6%
  • සජිත්

    Votes: 2 2.2%
  • අනුර

    Votes: 12 13.5%
  • පාටලී

    Votes: 16 18.0%
  • ශවේන්ද සිල්වා හරි වෙන අලුත් එකෙක්

    Votes: 5 5.6%
  • චන්දේ දෙන්නේ නෑ

    Votes: 33 37.1%

  • Total voters
    89

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,988
    34,414
    113
    අර @Hyaenidae ට PM එකක් ගහලා කියපන්. බුවා හිතන් ඉන්නේ ලයිබ්‍රරි බෝයි උගත් ලෝයර් කෙනෙක් කියලා. හැබැයි ජෙයරාජ්ට ගේම දුන්නේ LTTE මද කියලත් ඒ කාලේ ප්‍රශ්නයක් ආවා නේද බං.

    ලංකාවෙ හිටියොත් චම්පිකට දෙනවා අනිවා. මයිනා එකක් මැරෙන්න ඕනේ. අනික පොනිලා නැතුව එන්න ඕනේ. පොනිලයි මයිනයි කාසියක දෙපැත්ත. දෙන්නම නෑයෝනේ. කව්ද බං දන්නෙ හුටංට වැඩක් කරන්න නොදී පොනිලා බාල්දි ඇද්දේ මයිනගේ කීමටද කියලා.

    උගත් එකෙක්ට දීලා බලන්න හිතිලා තියෙන්නේ.
    ------ Post added on Sep 15, 2021 at 7:37 AM
    ඒ කියන්නේ දැන දැනම නූගත් එවුන්ට චන්දේ දුන්නා. නොදකිං විතරක්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    චන්දේ දෙන්නේ නෑ කියන උන්ව ගනන් ගන්න එපා. ඔකුන් බොර් කියන්නේ.
    ඇයි බන් අර ශන්වෙන්ද්‍රෙක් මෙතෙන්ට දැම්මේ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    අර @Hyaenidae ට PM එකක් ගහලා කියපන්. බුවා හිතන් ඉන්නේ ලයිබ්‍රරි බෝයි උගත් ලෝයර් කෙනෙක් කියලා. හැබැයි ජෙයරාජ්ට ගේම දුන්නේ LTTE මද කියලත් ඒ කාලේ ප්‍රශ්නයක් ආවා නේද බං.

    ලංකාවෙ හිටියොත් චම්පිකට දෙනවා අනිවා. මයිනා එකක් මැරෙන්න ඕනේ. අනික පොනිලා නැතුව එන්න ඕනේ. පොනිලයි මයිනයි කාසියක දෙපැත්ත. දෙන්නම නෑයෝනේ. කව්ද බං දන්නෙ හුටංට වැඩක් කරන්න නොදී පොනිලා බාල්දි ඇද්දේ මයිනගේ කීමටද කියලා.

    උගත් එකෙක්ට දීලා බලන්න හිතිලා තියෙන්නේ.
    ------ Post added on Sep 15, 2021 at 7:37 AM
    පොනිලා අනිවා එයි බන් හොර් ගල් අහුල අහුල ඉන්නෙ. ඕක චම්පිකයාව ඉත්තා කරලා හෝ මොනහරි ගේමක් ගහයි! වෙනසකටත් එක්ක නාමල්ට දුන්නොත් නරකද? 😉😉
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙච්චර කල් රටේ නූගත් එවුන්වනේ ජනාදිපති කලේ. ජේආර් ලෝයර්. කොහොම උනාද දන්නෙ නෑ. ප්‍රේමදාස - ලැවරියා වික්කේ, චන්ද්‍රිකා - උගත් කමක් නැත, මරා - ලයුබ්‍රේරියන්, ඊට පස්සේ ග්‍රාමසේවක, ඊටත් පස්සේ ඇමරිකාවේ ශෙඩ් එකක තෙල් ගහපු එකෙක්.

    ඊගාව පාර උගත් කමක් තියෙන එකෙක්ට දීලා බලන්නත් හිතෙනවා. මෙච්චර කාලෙකට නූගතුන්ට දීලනේ රට හදනකන් බලන් හිටියේ.

    අර කොල්ලෙක් හප්පපු කේස් එකක් තියෙනවා සහ මඩ ගහන්න ගෑණිට BDSM පාරක් දාපු මඩක් ඇරෙන්න චම්පිකට වංචා චෝදනා නෑ. මිනිහගෙ ප්‍රොජෙක්ට්ස් අනික සක්සෙස්. උගෙ සෙක්ස් ලයිෆ් එක ඌට තියාගන්න කියලා ඌට ගහනවා හිතුනොත් රෙද්ද.
    ඕකා ගල් අගූරුවලින් මිලියන 500 ගැහුවා කියන්නෙ
    අනික මහින්දයත් ලෝය කෙනෙක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,396
    86,644
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ හිටියොත් චම්පිකට දෙනවා අනිවා. මයිනා එකක් මැරෙන්න ඕනේ. අනික පොනිලා නැතුව එන්න ඕනේ. පොනිලයි මයිනයි කාසියක දෙපැත්ත. දෙන්නම නෑයෝනේ. කව්ද බං දන්නෙ හුටංට වැඩක් කරන්න නොදී පොනිලා බාල්දි ඇද්දේ මයිනගේ කීමටද කියලා.

    උගත් එකෙක්ට දීලා බලන්න හිතිලා තියෙන්නේ.
    ------ Post added on Sep 15, 2021 at 7:37 AM

    :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,597
    14,221
    113
    මෙච්චර කල් රටේ නූගත් එවුන්වනේ ජනාදිපති කලේ. ජේආර් ලෝයර්. කොහොම උනාද දන්නෙ නෑ. ප්‍රේමදාස - ලැවරියා වික්කේ, චන්ද්‍රිකා - උගත් කමක් නැත, මරා - ලයුබ්‍රේරියන්, ඊට පස්සේ ග්‍රාමසේවක, ඊටත් පස්සේ ඇමරිකාවේ ශෙඩ් එකක තෙල් ගහපු එකෙක්.

    ඊගාව පාර උගත් කමක් තියෙන එකෙක්ට දීලා බලන්නත් හිතෙනවා. මෙච්චර කාලෙකට නූගතුන්ට දීලනේ රට හදනකන් බලන් හිටියේ.

    අර කොල්ලෙක් හප්පපු කේස් එකක් තියෙනවා සහ මඩ ගහන්න ගෑණිට BDSM පාරක් දාපු මඩක් ඇරෙන්න චම්පිකට වංචා චෝදනා නෑ. මිනිහගෙ ප්‍රොජෙක්ට්ස් අනික සක්සෙස්. උගෙ සෙක්ස් ලයිෆ් එක ඌට තියාගන්න කියලා ඌට ගහනවා හිතුනොත් රෙද්ද.

    JR, බණ්ඩා ඔක්කොම ඉගන ගත්ත එවුන් නම් තමයි. ස උනත් නූගත් එකෙක් නෙවෙයිනේ. ඔය උගත්තු හොඳයි කියන එක නම් එච්චර සෙට් වෙන්නේ නෑ එහෙම බැලුවම.

    මහින්දත් ලෝයර්, ප්‍රැක්ටිස් කරලත් තියෙනවනෙ. ග්‍රාමසේවක නෙ ඉස්සෙල්ල ලයිබ්‍රේරියන් වෙලා හිටියේ

    මයිනා ලෝ සීන් එකට කලින් library assistant බං
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    JR, බණ්ඩා ඔක්කොම ඉගන ගත්ත එවුන් නම් තමයි. ස උනත් නූගත් එකෙක් නෙවෙයිනේ. ඔය උගත්තු හොඳයි කියන එක නම් එච්චර සෙට් වෙන්නේ නෑ එහෙම බැලුවම.
    බූරු පුතා හරියනෙත් නෑනෙ බං කොහොමත්. මයිනා නෙමෙයි රාජපක්ශලා මොකෙක්වත් එපා. වෙන මොකෙක්වත් පේනතෙක්මානෙක නෑ රට ගොඩගන්න.
     
    • Like
    Reactions: tha123

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,538
    113
    බූරු පුතා හරියනෙත් නෑනෙ බං කොහොමත්. මයිනා නෙමෙයි රාජපක්ශලා මොකෙක්වත් එපා. වෙන මොකෙක්වත් පේනතෙක්මානෙක නෑ රට ගොඩගන්න.
    @hasithayad
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය හෙළයා කියන පොරත් උඹ එක්ක ඉස්සර රාජපස්සලට කඩේ ගියා. තව මෙන්න මුනුත් ගියා @malakadss @Die-hard @Edward Kenway @Srilankan1 හැබැයි උන් ටික ඔක්කොම තේරුම් ගත්තා පහුවෙද්දි මොළේ තියෙන කොල්ලො ටිකක් නිසා. අවාසනාවට උඹේ මොලේ අනික් උන්ගේ තියන තැන නැති නිසා උඹට ඒක තේරෙන්නෙ නෑ තවම.
    මේ මම? රාජපස්සලට කඩේ? මගේ බල්ලවත් නෑ ඕකුන්ට. :growl:
     
    • Haha
    Reactions: Roxxy2K

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,597
    14,221
    113
    බූරු පුතා හරියනෙත් නෑනෙ බං කොහොමත්. මයිනා නෙමෙයි රාජපක්ශලා මොකෙක්වත් එපා. වෙන මොකෙක්වත් පේනතෙක්මානෙක නෑ රට ගොඩගන්න.
    බූරු පුතාට නම් උපතින්ම මොලේ පිහිටලා නෑ. චම්පිකයත් ඉතින් හෙට ලංකාව තලේබාන් එවුන් අල්ල ගත්තොත් අනිද්දා ඉඳන් මුල්ලා කෙනෙක් වෙන ජාතියේ ඩයල් එක.

    අනේ මන්ද.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රාජපක්ශලා අවුල්. වෙන මොකෙක්වත් පේනතෙක්මානෙක නෑ රට ගොඩගන්න කියලා ආපහු රාජපක්ෂලාටම දෙන එක තමයි බයියන්ගෙ අවුල.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,875
    2,478
    113
    colombo
    උබලා චන්දෙත් දෙනවද බන්
    will_poulter.jpg
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    මෙච්චර කල් රටේ නූගත් එවුන්වනේ ජනාදිපති කලේ. ජේආර් ලෝයර්. කොහොම උනාද දන්නෙ නෑ. ප්‍රේමදාස - ලැවරියා වික්කේ, චන්ද්‍රිකා - උගත් කමක් නැත, මරා - ලයුබ්‍රේරියන්, ඊට පස්සේ ග්‍රාමසේවක, ඊටත් පස්සේ ඇමරිකාවේ ශෙඩ් එකක තෙල් ගහපු එකෙක්.

    ඊගාව පාර උගත් කමක් තියෙන එකෙක්ට දීලා බලන්නත් හිතෙනවා. මෙච්චර කාලෙකට නූගතුන්ට දීලනේ රට හදනකන් බලන් හිටියේ.

    අර කොල්ලෙක් හප්පපු කේස් එකක් තියෙනවා සහ මඩ ගහන්න ගෑණිට BDSM පාරක් දාපු මඩක් ඇරෙන්න චම්පිකට වංචා චෝදනා නෑ. මිනිහගෙ ප්‍රොජෙක්ට්ස් අනික සක්සෙස්. උගෙ සෙක්ස් ලයිෆ් එක ඌට තියාගන්න කියලා ඌට ගහනවා හිතුනොත් රෙද්ද.
    mtth hithenv welaawkt..:dull:

    Chande denne na bn deela wadak na

    mokata dunnath ekai bn
    chande nodenv kiyna ek wikalpayak newei bn.. oken wenne ahu chande dena nugath set eeken arun loku percentge ekk aran dinanv... eeth api pradana dhara dektm nogaha wena mokakata hri ghla awoth ape vote eka walangu nisaa chande ganan kraddi aruuta dianna wenne 50.1 wge nuulen... ehem ekk unhm uuth baya wenv bn iiilge para election eka paradii kyl.. ethkot tikk hri hndta wda krnn blanv ratata.. mokd rata wens wela kiyl therenvne ehem vote ekk awhm.....

    anith eka api wena pakshekt hri vote krla ktwath 50% majority ek awe nththm 2nd round chanda ganan krnn wenv.. ehm deyk unoth goda bn dinana ekaa unath hena bayakin inne meka nulen giye next eka kai kyla.. ee nisa dn unta wdaa tikkhri hndta ratata wdk krai next elec eka dinaaganna...

    oya mta ooka gana hithuna wdha...

    ubta mogalda bn ශවේන්ද සිල්වා හරි වෙන අලුත් එකෙක් kiyala dammee:lol:

    ekko oka dekt kadala daapn vote krnna. ekak ශවේන්ද සිල්වා anika වෙන අලුත් එකෙක්
    ------ Post added on Sep 15, 2021 at 2:38 PM
     
    • Like
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,538
    113
    රාජපක්ශලා අවුල්. වෙන මොකෙක්වත් පේනතෙක්මානෙක නෑ රට ගොඩගන්න කියලා ආපහු රාජපක්ෂලාටම දෙන එක තමයි බයියන්ගෙ අවුල.
    ai umba chande lanwela kiyanawa que hnda ekek 😡
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,862
    17,040
    113
    Kottawa
    ubta mogalda bn ශවේන්ද සිල්වා හරි වෙන අලුත් එකෙක් kiyala dammee:lol:

    ekko oka dekt kadala daapn vote krnna. ekak ශවේන්ද සිල්වා anika වෙන අලුත් එකෙක්
    ------ Post added on Sep 15, 2021 at 2:38 PM
    :eek::eek: