පරණ යකඩ !!!!

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    එකළ . factory එකේ තියන වෙනම section එකක් ගැන කිව්වේ මචන්. යකඩ lori නම් බර ගානක් ආව ඉස්සර. තාම ඒක වැඩ ඇති.
    ඒක්ල මෙල්වා එක නෙ
    ඒකෙ පරන යකඩ ගන්නෙ නෑ දන්න විදියට එතන මෙල්ටින් furnace එකක් නැද්ද කොහේ heating furnace එකක් ඇත්තෙ
    එන බාර් එක හීට් කලා ඕනෙ කම්බිය ගැහුව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,962
    165,878
    113
    එකමත් එක රටක
    ඒක්ල මෙල්වා එක නෙ
    ඒකෙ පරන යකඩ ගන්නෙ නෑ දන්න විදියට එතන මෙල්ටින් furnace එකක් නැද්ද කොහේ heating furnace එකක් ඇත්තෙ
    එන බාර් එක හීට් කලා ඕනෙ කම්බිය ගැහුව
    ඇයි බන් තඩි induction furnace එකක් තිබ්බේ .. අවු හතරකට කලිනුත් හොදට දිව්වා. යකඩ සුපිරියට උනුකරල billet එක හදනව SLS නැති products වලට .
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඒක්ල මෙල්වා එක නෙ
    ඒකෙ පරන යකඩ ගන්නෙ නෑ දන්න විදියට එතන මෙල්ටින් furnace එකක් නැද්ද කොහේ heating furnace එකක් ඇත්තෙ
    එන බාර් එක හීට් කලා ඕනෙ කම්බිය ගැහුව
    Melban parana yakada waline hadanne
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,962
    165,878
    113
    එකමත් එක රටක
    මෙල්බන් නෙමේ යකෝ මෙල්වා :dull:
    නෑ නෑ ඔය mel කියන නමෙන් පටන්ගන්න තව places තියනව ඒකල හරියේ. melbar කියලා එකක් තියනව යකඩ උණු කරන තැනක්. melbrass කියලත් එකක් තියනව මම හිතන්නේ පිත්තල වැඩ .
     
    • Like
    Reactions: Ashan052

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යපස් ගේන්නේ නෑ බන්. billet ගේන්නේ.
    Melwa එකෙත් ඔය ගෙවල් වලට දාන QST එක හදන්න රටින් billet ගේන්නේ.
    ඔය යකඩ උණු කරල කුරු නෙවෙයි උන් හදන්නේ. flat iron , angle වගේ අනිත් products. සමහර විට coil එකත් ඒවා වලින් හදනව ඇති sls නැත්නම්.
    නැත්නම් ඔය QST bar නම් උන් මේ පරණ යකඩ උණු කරල හදන්නේ නෑ . factory එකේ උණු කරන plant එකකුත් තිබ්බට.
    monada machan billet kiyanne. mama kambhi gatta 11.5 million wadata. etana hitapu agent kiwwe Ukraine walin badu genne kiyala ( lanwa)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,962
    165,878
    113
    එකමත් එක රටක
    monada machan billet kiyanne. mama kambhi gatta 11.5 million wadata. etana hitapu agent kiwwe Ukraine walin badu genne kiyala ( lanwa)
    billet කියන්නේ කම්බි ගන්න ගන්න වනේ bar. රටින් තමයි ගේන්නේ SLS තියන උන්. මෙහෙ හදනව billet අනිත් products වලට.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    monada machan billet kiyanne. mama kambhi gatta 11.5 million wadata. etana hitapu agent kiwwe Ukraine walin badu genne kiyala ( lanwa)
    main-qimg-1d78a8c555d2688c008747505daba8e2-mzj
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Mama scrape kara tug 140 metric tons thibba dan scarp karanawa CMB port athule CHEC barge ekak danata 50 tons scrap karala iwarai thawa 130 tons wage thiyanawa scrap karanna..

    mamma wenna athi lankawe officially vessel’s 2k scrap karanna officially Gov officially allow karapu
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ප්‍රොපයිල්?
    ප්‍රොෆයිල්,
    ඇලුමිනියම් හරි යකඩ හරි මොනවා හරි බාර් වල හරස්කඩට කියන නමක් තමයි ප්‍රොෆයිල් කියන්නෙ, සෙක්ශන් කියලාත් කියනවා (Corss section කියන එකෙන් ඇවිත් තියෙන්නෙ)
    අපේ එවුන් ඔය නං ඉතින් යූස් කරන විදි තමයි, ඇලුමිනියම් වල පොඩ බාර් බොක්ස් බාර කියනවා ලොකු ජනෙල්වලටම හදලා එන බාර් වලට සෙක්ශන් කියනවා
     
    • Like
    Reactions: SDCR