පස් ටිකක් දාලා මුල් ටික යට කරන්න...රාබු පැළේ උඩින් මුල් එන්නෙ
මොකද කරන්නෙ![]()
පැලේ හැදෙනකොට පස් උඩට උඩට දාන්නෝන වගේ...පස් ටිකක් දාලා මුල් ටික යට කරන්න...![]()
![]()
![]()
ඔව් නේ.. එතකොට වෙන්න ඇති අල බහින්නේපැලේ හැදෙනකොට පස් උඩට උඩට දාන්නෝන වගේ...
රාබු ඇටෙන් එන්නෙ හීනි කඳක්, හීනි කඳේ අඟල් 4ක් විතර උඩින් තමා මුල් අදින්නෙ. මාර සීන් එකක්ඔව් නේ.. එතකොට වෙන්න ඇති අල බහින්නේ![]()
![]()
![]()