රාබු පැළ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    ඔව් නේ.. එතකොට වෙන්න ඇති අල බහින්නේ :-) :-) :-)
    රාබු ඇටෙන් එන්නෙ හීනි කඳක්, හීනි කඳේ අඟල් 4ක් විතර උඩින් තමා මුල් අදින්නෙ. මාර සීන් එකක්
     
    • Wow
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    පැලේ හිටෙවුවෙ මොන පැත්තටද???

    සාමාන්‍යයෙන් හිටවන්නෙ කොළ උඩට හිටින්න. හිටවන වෙලාවෙ ත්‍රෛලෝක විජයපත්‍ර පාවිච්චි කරලද හිටියෙ
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    රාබු හිටවන්න ඕනේ තමයි. නමුත් මේ ඒකට වෙලාව නෙවෙයි. රටේ ප්‍රශ්න විසඳුනාම අපිත් එන්නම් රාබු හිටවන්න (y)
     
    • Haha
    Reactions: AnuradhaRa