Mitshubishi Lancer C12

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,821
    2,419
    113
    colombo
    C12 එකනං ලොකු අවුලක් නෑ. මැකනිකල් පාට්ස් එහෙමත් තියෙනව.

    ෆියුරි කියන්නෙ කෝල්ට් එකේ මූණ තියෙන බොනට් එක අනික් පැත්තට ඇරෙන මොඩ්ල් එක නේද?
    ඒකෙනං වාහන ටිකක් අඩුයි. මැකනිකල් පාට්ස් එහෙමත් ටිකක් අඩු වෙයි...

    හොඳ මට්ටමක තියෙනවනං 4.5කට අවුලක් නෑ.
    අලුතින් පේන්ට් කරල තියෙනවනං, දිරුම් වහල ගහලද දන්නෙ නෑ. හොඳට දන්න කෙනෙක් අරන් ගිහින් බලන්න. ඇතුලට වතුර එනවද, ෆ්ලෝ බෝඩ් දිරලද කියල බලන්න. දිරුම් තිබුණොත් තව ලක්ශයක් විතර යටකරන්න වෙනව.
    බොනට් එක අනිත් පැත්තට ඇරෙන්නේ A155 colt එක
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Adeee kohenda bn ochchara adu ganakata set une?
    Mchn oya wahane nam supiri. Yakek wage pawichchi karanna gaththama... Man danna 4-5 denekma oka use karanawa...
    Hodata engine eka balawala ganna kochchara adurana yaluwek unath...
    Uba koheda mchn?
    Oka 5fwd ekakda? Ehenam thel ehema maru 4fwd ekata wada...
    Repairs enawa owaye. Padapu wahanane owa. Ewata lasthi wela inna. Maralayak neme nam running repairs thama enne. Podi ledak danuna gaman eka hadaganna. Puluwan tharam genuine ewa daanna...
    Owata genuine thiyenawada nadda dannaha habai 😬 ehema nathoth hodama parts daanna...
    Welawata service karanna. Passe karannam passe hadanawa kiyala diwwoth oyata loku wiyadamak yai...
    Wahane hodata balaganna ona. Eyawa hodata balagaththoth eyath apita ehema karanawa...
    Balala karahan mchn karana ekak... Elakiri 🔥

    Mchn ara 80 ta giyoth witharai eka poddak kiyahanko... Man use karanne 110 ekak... Ekath manual. Manual wala ehema gear ekata watena case ekak nane... :confused: Poddak pahadili karala diyanko :yes:
    ------ Post added on Sep 24, 2021 at 1:44 AM
    ඕකේ එනවා වැකුම් සිස්ටම් එකක්.ගොඩක් ඒවා වල ඒක වැඩ නෑ.ගියර් බොක්ස් එක ගලවලා හදන්න පුලුවන් .
    මෙකේ 160 ට වගේ ගිහින් තියනවා ගත්ත දවස් වල නම් දැන් නම් 70 උපරිම යන්නෙ.

    වාහනේ ස්පීඩ් යන්න යන්න පොලවට පහත් වෙනවා.

    ගනිද්දි ටින්කරින් එන්ජින් බලල ගන්න.ඒවා හොදයි නම් බය් නැතුව අව් රුදු 6-7ක් පාවිච්චි කරන්න පුලුවන් රනින් රෙපෙයාර් කරගෙන.

    වැගන් එකක් ගත්තොත් උබට ගෙදර බඩු සිමෙන්ති ගල් උනත් අදින්න පුලුවන් .යාලුවෙක් ලග වැගන් එකක් තියනවා.මේ ලගදි ඇබිලිපිටිය ඉදලා නෝහා එන්ජින් එකයිගියර් බොක්ස් එකයො තව 4 දෙනෙකුයි දාගෙන ආවා කිසි අව්ලක් නැතුව.

    oka efi da?
    ac cooler ehema balala ganna.
    මේක කාබ් එන්නෙ.ඒක තමා අව්ල.

    ඒසි ෆුල් හදන්න බට තියනවනම් 25ක් වගේ යන්නෙ.හැබැයි දවල්ට අව්ල් ඩැශ් බෝඩ් එක ප්ලාස්ටික් නිසා රත් වෙනවා කොත්තු තැටිය වගේ
    ------ Post added on Sep 24, 2021 at 12:17 PM
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව

    adoo noah engine eka gatte kiyada?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    adoo noah engine eka gatte kiyada?
    ඒක නම් දන්නෙ නෑ.ඒක අරන් ඇවිල්ල කොරොල්ලා ke50 එකකට තියලා විකුනුවා ඒක.යනවා යකා වගේ

    නෑ බන්. දාලා බලන්නම්. මේකේ අවුලක් තියෙන්නේ Head Dim Switch තියෙන්නේ කකුලෙන්. ක්ලච්1ක ගාවා තියෙන්නේ. Traffic 1කක ඉන්න වෙලාවක ඩිම් කරන්න නම් Gear Neutral කරන්න වෙනවා
    එහෙනම් වෙනම හයි කරල ඇත්තෙ නෝමල් වාහන වල එනවා වගේ තමා එන්නෙ හෙඩ් ඩිම් එක
    ------ Post added on Sep 24, 2021 at 12:24 PM
     
    • Like
    Reactions: asankadinesg

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    oka efi da?
    ac cooler ehema balala ganna.
    Carb තියෙන්නේ බං. AC වැඩ නෑ හදලා ගන්න වෙනවා

    ඕකේ එනවා වැකුම් සිස්ටම් එකක්.ගොඩක් ඒවා වල ඒක වැඩ නෑ.ගියර් බොක්ස් එක ගලවලා හදන්න පුලුවන් .
    මෙකේ 160 ට වගේ ගිහින් තියනවා ගත්ත දවස් වල නම් දැන් නම් 70 උපරිම යන්නෙ.

    වාහනේ ස්පීඩ් යන්න යන්න පොලවට පහත් වෙනවා.

    ගනිද්දි ටින්කරින් එන්ජින් බලල ගන්න.ඒවා හොදයි නම් බය් නැතුව අව් රුදු 6-7ක් පාවිච්චි කරන්න පුලුවන් රනින් රෙපෙයාර් කරගෙන.

    වැගන් එකක් ගත්තොත් උබට ගෙදර බඩු සිමෙන්ති ගල් උනත් අදින්න පුලුවන් .යාලුවෙක් ලග වැගන් එකක් තියනවා.මේ ලගදි ඇබිලිපිටිය ඉදලා නෝහා එන්ජින් එකයිගියර් බොක්ස් එකයො තව 4 දෙනෙකුයි දාගෙන ආවා කිසි අව්ලක් නැතුව.

    මේක කාබ් එන්නෙ.ඒක තමා අව්ල.

    ඒසි ෆුල් හදන්න බට තියනවනම් 25ක් වගේ යන්නෙ.හැබැයි දවල්ට අව්ල් ඩැශ් බෝඩ් එක ප්ලාස්ටික් නිසා රත් වෙනවා කොත්තු තැටිය වගේ
    ------ Post added on Sep 24, 2021 at 12:17 PM
    ෂොප් 1කේ වැඩ වලට වැගන එකක් තමා හරියන්නේ. ඒත් ගණන් ඩැවී බන් 7-9ක් විතර වෙනවා. හොද පොරක් අල්ලලා කාබ් ටියුනප් 1ක් දාගන්නම්. මේකේ Head / Dim වලට වෙන ස්විච් 1ක් නෑ බං. වයිපර් ස්විච් 1කයි ලයිට් ඔන් ස්විච් 1කයි විතරයි තියෙන්නේ. ඒකේ පාකින් හෙඩ් ලයිට් විතරයි.
    ------ Post added on Sep 24, 2021 at 1:34 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    oka efi da?
    ac cooler ehema balala ganna.
    කාබ් එන්නෙ. ඕක ටියුන් කරනව කියන්නෙ හෙන වහක්....
    බොනට් එක අනිත් පැත්තට ඇරෙන්නේ A155 colt එක
    ඒ මූණම තියෙන සෙඩාන් එකක්. ඒකෙත් නම කිවුවෙ ලාන්සර් ෆියුරි කියල...
    මාත් එක පාරයි දැකල තියෙන්නෙ. විකුණන්න දාල තිබුණ ලදරමක්...
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,821
    2,419
    113
    colombo
    කාබ් එන්නෙ. ඕක ටියුන් කරනව කියන්නෙ හෙන වහක්....

    ඒ මූණම තියෙන සෙඩාන් එකක්. ඒකෙත් නම කිවුවෙ ලාන්සර් ෆියුරි කියල...
    මාත් එක පාරයි දැකල තියෙන්නෙ. විකුණන්න දාල තිබුණ ලදරමක්...
    ඔය වගේම තමයි බෆර් ලයිට් එහෙම වෙනස්. පැට්‍රල් කටේ යතුරු ලොක්‌ එකක් තියෙන්නේ ඒකේ. උබ දැකපු එක කොළ පාටද
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    240760162_1518769698481164_1449531331541858910_n.jpg
     
    • Like
    Reactions: fallend

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    ඔය වගේම තමයි බෆර් ලයිට් එහෙම වෙනස්. පැට්‍රල් කටේ යතුරු ලොක්‌ එකක් තියෙන්නේ ඒකේ. උබ දැකපු එක කොළ පාටද
    නෑ මචං වයින් රෙඩ් වගේ කලර් එකක්...
     
    • Like
    Reactions: Rankira and TCB Rox

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඒක වෙනස් බං
    දෙකම එකයි.වෙනස් නෑ.මැලේසියාවේ ගහපු එකේ ඔක්කොම එකයි.වෙනස් වෙන්නෙ.උන් ෆෙන්ඩෙර් කපලා හදනවා
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    ලංකාවේමොඩිෆයි කරපුවා
    214582168_197277732337632_4350397417432561471_n.jpg

    243248249_10216962723060163_3832038044980258241_n.jpg

    ------ Post added on Sep 26, 2021 at 12:40 PM

    ෆිනෑන්ස් 1 wade hariyai wage
    ------ Post added on Oct 2, 2021 at 1:29 PM

    Up
    ------ Post added on Oct 2, 2021 at 1:30 PM
     
    • Like
    Reactions: The Kingslayer