ELAKIRI MIN MADURA

Dexter011

Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    මාලු දාලා දැන් පැය 4 k විතර වෙනවා...මාලු ටික හරියට දගලනවා...(too agressive)...
    Tank eke inne glow fish tetra kiyana jathiye maalu....

    Side patte kannadiya issarahin උඩටයි පහලටයි දුවනව හෙන හයියෙන්....මාලු එලියට පනින ගානට ඉන්නේ...

    හිටපු ගමන් වතුරත් කැලතෙනවා ඒ තරම් හයියෙන් එහෙටයි මෙහෙටයි යන්නේ....

    Google eke thibbe maalu uncomfortable iddi thama ehema venne kiyala....den mn mokada karanna hoda?

    Me thiyenne maalu jathiya...green and yellow mn gatte kaden
    NewDeluxeCollection-Complete_480x.jpg

    ටැංකිය ගත්තේ අද....හොදට වතුරෙන් හෝදලා තමා මාලු ටික දැම්මේ... කඩේ එකා නම් කිව්වේ ටැංකිය හදලා පොඩ්ඩක් කල් කියලා....ඒක නිසා මන් ගම්වල ප්‍රශ්නයක් නැති වෙයි කියලා හිතලා මාලු ටික දැම්මේ ටෑන්ක් එකට...දැම්මේ ටැංකි වතුර...ක්ලෝරීන් උනත් ටැංකිය වැඩි භාවිතයක් නැති නිසා එක පාර පිරිච්ච වතුර සෙට් එක දවස් ගානකට එහෙම්ම තියෙනවා...එතනින් වතුරේ එක filter වෙන හින්දා තමයි ඒ වතුර එක මං යූස් කරේ....

    හෙට වෙද්දි මාලු ටික මැරෙයිද දන්නේ නැහැ...is there any solutions ?
    ------ Post added on Oct 1, 2021 at 9:28 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820

    View attachment 146062

    adeh clorine wathurata ehema danna epa ban. fuck paw malu tika
    ekko anti clorine ekak dapan wathurata... ethakota hari
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මාලු දාලා දැන් පැය 4 k විතර වෙනවා...මාලු ටික හරියට දගලනවා...(too agressive)...
    Tank eke inne glow fish tetra kiyana jathiye maalu....

    Side patte kannadiya issarahin උඩටයි පහලටයි දුවනව හෙන හයියෙන්....මාලු එලියට පනින ගානට ඉන්නේ...

    හිටපු ගමන් වතුරත් කැලතෙනවා ඒ තරම් හයියෙන් එහෙටයි මෙහෙටයි යන්නේ....

    Google eke thibbe maalu uncomfortable iddi thama ehema venne kiyala....den mn mokada karanna hoda?

    Me thiyenne maalu jathiya...green and yellow mn gatte kaden
    View attachment 146062

    ටැංකිය ගත්තේ අද....හොදට වතුරෙන් හෝදලා තමා මාලු ටික දැම්මේ... කඩේ එකා නම් කිව්වේ ටැංකිය හදලා පොඩ්ඩක් කල් කියලා....ඒක නිසා මන් ගම්වල ප්‍රශ්නයක් නැති වෙයි කියලා හිතලා මාලු ටික දැම්මේ ටෑන්ක් එකට...දැම්මේ ටැංකි වතුර...ක්ලෝරීන් උනත් ටැංකිය වැඩි භාවිතයක් නැති නිසා එක පාර පිරිච්ච වතුර සෙට් එක දවස් ගානකට එහෙම්ම තියෙනවා...එතනින් වතුරේ එක filter වෙන හින්දා තමයි ඒ වතුර එක මං යූස් කරේ....

    හෙට වෙද්දි මාලු ටික මැරෙයිද දන්නේ නැහැ...is there any solutions ?
    ------ Post added on Oct 1, 2021 at 9:28 PM
    paya 24 k wathura paranai nm chlorine na wathure
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    මාලු ටික අද උදේ ඉදන් උඩටම වෙලා පීනන්නේ...ඇයි ඒ? යටට යන්නෙම නැහැ
    IMG_20211002_105417.jpg
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,605
    3,478
    113
    මාලු ටික අද උදේ ඉදන් උඩටම වෙලා පීනන්නේ...ඇයි ඒ? යටට යන්නෙම නැහැView attachment 146095
    ඔක්සිජන් ප්‍රමාණය මදි උන්ට‍. ඔ්කට Aquarium Plat ටිකක් දාලා ඔක්සිජන් සප්ලයි 1ක් දීපන්. ඒතකොට උන් පහලට ඒයි‍.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    o2 denne ndda mchn..?
    ඔක්සිජන් ප්‍රමාණය මදි උන්ට‍. ඔ්කට Aquarium Plat ටිකක් දාලා ඔක්සිජන් සප්ලයි 1ක් දීපන්. ඒතකොට උන් පහලට ඒයි‍.
    Havasata thama aaye yanna one kadeta...ethakan idi neh ?

    IMG_20211002_124819.jpg

    me eeye hitapu vidiha...O2 nathuva hitiya eeye hodata...ada ude idan thama udatama vela inne mun
    ------ Post added on Oct 2, 2021 at 12:59 PM
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    tharaha wenna epa mchn..malu tankiyak hdnne manasa niwenna, asawata wge ewata neh. awata giyta kalabaleta malu tanki ussn enna epa mchn. saththunge unath jeewitha neh. malu tankiyaka tyenna ooni basic dewal tyei. O2, filter wge dewal. ehma nathiwa hdnna puluwn malu jathith innwa.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    tharaha wenna epa mchn..malu tankiyak hdnne manasa niwenna, asawata wge ewata neh. awata giyta kalabaleta malu tanki ussn enna epa mchn. saththunge unath jeewitha neh. malu tankiyaka tyenna ooni basic dewal tyei. O2, filter wge dewal. ehma nathiwa hdnna puluwn malu jathith innwa.
    mn kade ekagen illuve O2 nathuva filters nathuva normal hadanna puluvan maalu denna kiyala...eya thama mata oya tika ganna kiwwe...matath dukai thamai mn havasata gihin hema baduvakma aran enava 👍
     
    • Sad
    Reactions: Bathiiii

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,605
    3,478
    113
    Havasata thama aaye yanna one kadeta...ethakan idi neh ?

    View attachment 146119
    me eeye hitapu vidiha...O2 nathuva hitiya eeye hodata...ada ude idan thama udatama vela inne mun
    ------ Post added on Oct 2, 2021 at 12:59 PM
    උඹ පුලුවන් තරම් ඉක්මනට ඔක්සිජන් Moter ඒකකුයි ෆිල්ටර් 1කකකුුුයි, තව ගල් ටිකකුයි ගස් ටිකකුයි Genath danna
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    mn kade ekagen illuve O2 nathuva filters nathuva normal hadanna puluvan maalu denna kiyala...eya thama mata oya tika ganna kiwwe...matath dukai thamai mn havasata gihin hema baduvakma aran enava 👍
    kada wla ewun sure krnna epa mchn. okun danna reddak na . fighter knk ehma nm oya tankiye lassanta hdnna puluwn mchn. oya malu tikath tikak wadi wge
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,605
    3,478
    113
    Havasata thama aaye yanna one kadeta...ethakan idi neh ?

    View attachment 146119
    me eeye hitapu vidiha...O2 nathuva hitiya eeye hodata...ada ude idan thama udatama vela inne mun
    ------ Post added on Oct 2, 2021 at 12:59 PM
    දැනට ඔය වතුර ටික අර තේ දානවා වගේ යාරේ දාපන් විඩෙන් ඩිඩේ. අර වතුර ටිකේ තිබ්බ ඔක්සිජන් හින්දා උං යට ඒිටියේ. දැන් ඒ්වා ඉවරයිනනේ. ඒ්ක නිසා උං වතුර උඩට ඒනවා
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    දැනට ඔය වතුර ටික අර තේ දානවා වගේ යාරේ දාපන් විඩෙන් ඩිඩේ. අර වතුර ටිකේ තිබ්බ ඔක්සිජන් හින්දා උං යට ඒිටියේ. දැන් ඒ්වා ඉවරයිනනේ. ඒ්ක නිසා උං වතුර උඩට ඒනවා
    Ok try karala balannam machan 👍

    මාලු කෑම වගයක් ගත්තා...ප්‍රෝටීන් කියලා දුන්නේ....ඒක දැම්ම ගමන් යටට යනවා...ඒකට මොකද්ද කරන්නේ...පොඩි මාලු යටට යන ඒවා කන්නේ නැහැ...
    ------ Post added on Oct 3, 2021 at 9:47 PM
     
    • Like
    Reactions: Bathiiii

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,605
    3,478
    113
    Ok try karala balannam machan 👍

    මාලු කෑම වගයක් ගත්තා...ප්‍රෝටීන් කියලා දුන්නේ....ඒක දැම්ම ගමන් යටට යනවා...ඒකට මොකද්ද කරන්නේ...පොඩි මාලු යටට යන ඒවා කන්නේ නැහැ...
    ------ Post added on Oct 3, 2021 at 9:47 PM
    ඔක්සිජන් 1ක හරියට දාන්නේ නැතුව කෑම දාන්න එපා සමහර මාලු මැරෙනවා. ඔය මාලුන්ට නෝමල් කෑම අවුලක් නෑ. හයි ප්‍රෝටීන් ම දෙන්න ඕනි නෑ. අනික කෑම දෙද්දී දවසනට 2පාරක් විතර දෙන්න. මාලු කන පලියට හැමවෙලේම දෙන්න එපා. ඉස්සරලා චුට්ටක් දාලා බලන්න. උන් විනාඩි 2-3කින් ඒ ටික ඔක්කොම කෑවොත් තව ඒ ප්‍රමාණෙන් බාගයක් දෙන්න. මාලු කඩේ එක්කනොගෙන් අහන්න ඔය වර්ගේ කට්ටියට දෙන්න ඕනි කෑම ප්‍රමාණය සහ ඔක්සිජන් අනිවාර්යද කියලා
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    ඔක්සිජන් 1ක හරියට දාන්නේ නැතුව කෑම දාන්න එපා සමහර මාලු මැරෙනවා. ඔය මාලුන්ට නෝමල් කෑම අවුලක් නෑ. හයි ප්‍රෝටීන් ම දෙන්න ඕනි නෑ. අනික කෑම දෙද්දී දවසනට 2පාරක් විතර දෙන්න. මාලු කන පලියට හැමවෙලේම දෙන්න එපා. ඉස්සරලා චුට්ටක් දාලා බලන්න. උන් විනාඩි 2-3කින් ඒ ටික ඔක්කොම කෑවොත් තව ඒ ප්‍රමාණෙන් බාගයක් දෙන්න. මාලු කඩේ එක්කනොගෙන් අහන්න ඔය වර්ගේ කට්ටියට දෙන්න ඕනි කෑම ප්‍රමාණය සහ ඔක්සිජන් අනිවාර්යද කියලා
    Kade inne maha golu dial ekak..katak arala vachnayak kiyanne nahe...uu hemdetama oluva vanava vitharai...
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83

    ඔය මාලු ඔය ටැංකියට හරියන්නේ නැහැ මචං. දැන් ඉතිං ගෙනාපු නිසා හොදට හදා ගන්න. ඕකට අනිවාරෙන් Hamg on Back Fillter එකක් වත් දාන්න. එතකොට ඔක්සිජන් මෝටර් එකක් දාන්න අතඅවශ්‍යම නැහැ. ටැප් වතුර පාවිච්චි කරද්දි අනිවාරෙන් Anit Clorine දාන්න. නැත්තම් වතුර දවසක් විතර පරන කරලා පාවිච්චි කරන්න.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,515
    10,348
    113
    ඔය මාලු ඔය ටැංකියට හරියන්නේ නැහැ මචං. දැන් ඉතිං ගෙනාපු නිසා හොදට හදා ගන්න. ඕකට අනිවාරෙන් Hamg on Back Fillter එකක් වත් දාන්න. එතකොට ඔක්සිජන් මෝටර් එකක් දාන්න අතඅවශ්‍යම නැහැ. ටැප් වතුර පාවිච්චි කරද්දි අනිවාරෙන් Anit Clorine දාන්න. නැත්තම් වතුර දවසක් විතර පරන කරලා පාවිච්චි කරන්න.
    Ok machan..ara nil paata medicine eka gena poddak kiyanavada? Eka dannama onda malunta? Eke benifits monvda?
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Ok machan..ara nil paata medicine eka gena poddak kiyanavada? Eka dannama onda malunta? Eke benifits monvda?
    ඒකට කියන්නේ මෙතනින් බ්ලු කියලා. ටැංකිය අස් කරනකොට එකෙන් ටිකක් දාන්න බොතලේ කියලා තියෙන විදියට