මාලු දාලා දැන් පැය 4 k විතර වෙනවා...මාලු ටික හරියට දගලනවා...(too agressive)...
Tank eke inne glow fish tetra kiyana jathiye maalu....
Side patte kannadiya issarahin උඩටයි පහලටයි දුවනව හෙන හයියෙන්....මාලු එලියට පනින ගානට ඉන්නේ...
හිටපු ගමන් වතුරත් කැලතෙනවා ඒ තරම් හයියෙන් එහෙටයි මෙහෙටයි යන්නේ....
Google eke thibbe maalu uncomfortable iddi thama ehema venne kiyala....den mn mokada karanna hoda?
Me thiyenne maalu jathiya...green and yellow mn gatte kaden
හෙට වෙද්දි මාලු ටික මැරෙයිද දන්නේ නැහැ...is there any solutions ?
------ Post added on Oct 1, 2021 at 9:28 PM

ටැංකිය ගත්තේ අද....හොදට වතුරෙන් හෝදලා තමා මාලු ටික දැම්මේ... කඩේ එකා නම් කිව්වේ ටැංකිය හදලා පොඩ්ඩක් කල් කියලා....ඒක නිසා මන් ගම්වල ප්රශ්නයක් නැති වෙයි කියලා හිතලා මාලු ටික දැම්මේ ටෑන්ක් එකට...දැම්මේ ටැංකි වතුර...ක්ලෝරීන් උනත් ටැංකිය වැඩි භාවිතයක් නැති නිසා එක පාර පිරිච්ච වතුර සෙට් එක දවස් ගානකට එහෙම්ම තියෙනවා...එතනින් වතුරේ එක filter වෙන හින්දා තමයි ඒ වතුර එක මං යූස් කරේ....මාලු දාලා දැන් පැය 4 k විතර වෙනවා...මාලු ටික හරියට දගලනවා...(too agressive)...
Tank eke inne glow fish tetra kiyana jathiye maalu....
Side patte kannadiya issarahin උඩටයි පහලටයි දුවනව හෙන හයියෙන්....මාලු එලියට පනින ගානට ඉන්නේ...
හිටපු ගමන් වතුරත් කැලතෙනවා ඒ තරම් හයියෙන් එහෙටයි මෙහෙටයි යන්නේ....
Google eke thibbe maalu uncomfortable iddi thama ehema venne kiyala....den mn mokada karanna hoda?
Me thiyenne maalu jathiya...green and yellow mn gatte kaden
![]()