ඝෝඨාභයට_රැවටෙමු

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අනේ නිකන් පලයන් යන්න 50 බාගේ පොන්නයා. මේ රට දෝත පිටින් ඊලමටයි තම්බින්ටයි දුන්නා නම් අන්න ගෝඨා හොද මහත්තයෙක් වෙයි උඹලට. හදා ගන්න තරම් ෆේක් හදාගෙන පොන්නයොන්ට කඩේ යන තවත් පොන්නයෙක් වෙන්න එපා යකෝ. ගෝඨා එන එක උඹලගේ මහ එකා තියා සක්කරයා ආවත් නතර කරන්න බෑ.

    SRI_LANKA_-_Gotabaya_Rajapaksa_ok_esercito_seminario.jpg

    Gotabhaya Forever :love:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අප්පේ ඔව් ෆිල්ඩ් මාර්ශල් ෆොන්සේක ඉදලත් සහරානය කොරෝනාවෙන් මළ හැටි අපි දැක්කනෙ මොකට කියනවද ඒව නම්..🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
    කව්ද ඒ කාලේ ආරක්ෂක බලතල ඔක්කොම රෙද්ද අස්සේ ගහගෙන සිංගප්පුරු ගහින් හිටියේ 🤭 🤭 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කව්ද ඒ කාලේ ආරක්ෂක බලතල ඔක්කොම රෙද්ද අස්සේ ගහගෙන සිංගප්පුරු ගහින් හිටියේ 🤭 🤭 🤭
    97 පාරක් අනතුරු අගවද්දි උබේ ෆිල්ඩ් මාර්ශල් ෆොන්සේක උන්නෙ ඒ කැබිනට් මණ්ඩලේ නෙමේද ගොබිලො..???????🤭🤭🤭

    අනික තොපි කියන්නෙ ෆොන්සේක තනියෙන් යුද්දෙ කොරා කියලනෙ ජනාධිපති ඕන නෑ කිවෙ, සහරාන් අල්ලන්ඩ විතරද ඕන ජනාධිපතිව..???? 🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    97 පාරක් අනතුරු අගවද්දි උබේ ෆිල්ඩ් මාර්ශල් ෆොන්සේක උන්නෙ ඒ කැබිනට් මණ්ඩලේ නෙමේද ගොබිලො..???????🤭🤭🤭

    අනික තොපි කියන්නෙ ෆොන්සේක තනියෙන් යුද්දෙ කොරා කියලනෙ ජනාධිපති ඕන නෑ කිවෙ, සහරාන් අල්ලන්ඩ විතරද ඕන ජනාධිපතිව..???? 🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ඔක්කොම ආරක්ෂක බලතල රෙද්ද අස්සේ ගහගෙන නාකි මයිනත් එක්ක ඒ කාලේ සිරිසේනය හැමිනෙනකොට අනිත් උන් ලපන් ගහන්නද පොන්ස් පදනමක් ඇතුව කතා කරපන් 🤭 🤭 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොම ආරක්ෂක බලතල රෙද්ද අස්සේ ගහගෙන නාකි මයිනත් එක්ක ඒ කාලේ සිරිසේනය හැමිනෙනකොට අනිත් උන් ලපන් ගහන්නද පොන්ස් පදනමක් ඇතුව කතා කරපන් 🤭 🤭 🤭
    හරි හරි බන් තේරුනා ෆිල්ඩ් මාශල් ෆොන්සේකට සහරාන්ව අල්ලන ගන්ඩ බැරි උනා සිරිසේන හින්ද..🤭🤭🤭 ..ඒ උනාට කොටියව තනියෙන් අල්ල ගත්ත..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හරි හරි බන් තේරුනා ෆිල්ඩ් මාශල් ෆොන්සේකට සහරාන්ව අල්ලන ගන්ඩ බැරි උනා සිරිසේන හින්ද..🤭🤭🤭 ..ඒ උනාට කොටියව තනියෙන් අල්ල ගත්ත..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    හරි බන් ස ට පාස්කු මහමොලකරයවත් තාම අල්ලගන්න බැරි උනා අත්දැකීම් මදි නිසා, අයියාට වත් කියල බලමු 2024 වෙන්න කලින් අල්ල ගන්න පුළුවන් උනොත් රටේ වාසනාව 🤭 🤭 🤭 🤭 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි බන් ස ට පාස්කු මහමොලකරයවත් තාම අල්ලගන්න බැරි උනා අත්දැකීම් මදි නිසා, අයියාට වත් කියල බලමු 2024 වෙන්න කලින් අල්ල ගන්න පුළුවන් උනොත් රටේ වාසනාව 🤭 🤭 🤭 🤭 🤭
    ඔය ඉන්නෙ බදුර්දින ඇප නැතුව කුඩුවෙ දාල ඊට වඩා මොනාද තවත්???? උබලගෙ මහ ලොකු ෆිල්ඩ් මාර්ශල් ෆොන්සේකට අඩුම ගානෙ උගෙන් කට උත්තරයක්වත් අර ගන්ඩ පොලිසියට එක්ක යන්ඩ පුලුවන් උනාද???🤭🤭🤭 ඇහුවොත් නම් කියයි ෆෙන්සේක තනියෙන් කොටියව අල්ල ගත්ත කියල..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    දැන් එතකොට බදුර්දීන්ද පාස්කු බෝම්බේ ගහලා තියෙන්නේ? මොකක්ද මෝටිව් එක කුරුසයෝ මරන්න?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එතකොට බදුර්දීන්ද පාස්කු බෝම්බේ ගහලා තියෙන්නේ? මොකක්ද මෝටිව් එක කුරුසයෝ මරන්න?
    කන්යාවො 72ක් ගන්ඩ වෙන්ඩ ඇති..නැතුව පුපුරන් මැරෙනවද මෙලෝකෙ මිනිහෙක්, මෝඩ කමනෙ...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කන්යාවො 72ක් ගන්ඩ වෙන්ඩ ඇති..නැතුව පුපුරන් මැරෙනවද මෙලෝකෙ මිනිහෙක්, මෝඩ කමනෙ...
    ඉතින් මොකෝ බදුර්දීන් මරාගෙන මැරුණේ නැත්තේ කන්යවියෝ 72 බලන්න? අපරාදෙනේ බන්
     
    • Haha
    Reactions: Oli_Vili

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් මොකෝ බදුර්දීන් මරාගෙන මැරුණේ නැත්තේ කන්යවියෝ 72 බලන්න? අපරාදෙනේ බන්
    බින් ලාඩන් පුපුරව ගත්තෙ නැනෙ , මහ මොළකරුවො පුපුර ගන්නෙ නැ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බින් ලාඩන් පුපුරව ගත්තෙ නැනෙ , මහ මොළකරුවො පුපුර ගන්නෙ නැ..
    ඒක තමයි. මහා මොළ කාරයා කව්ද කියලා දැන් හැමෝම දන්නවා උඹලා දන්නේ නැති උනාට. හික් හික්
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කවදාවත් රාජපක්ස ලාට චන්දෙ දීල නෑ මම. ඒත් මේ බැංකු හොරා නිසා සහ ඌ හොරකමක් නොකරපු ගානට ඉන්න හැටි දැක්කම අප්පිරිය හිතෙනව. :angry: ඒ නිසා ඊලග පාර බැංකු හොරු සහ රටේ වෙන දේවල් දන්නෙ නැති පඹයො පත් වෙන්න සම්මාදම් වෙන්නෙ නෑ.
    දැන් සැපඩ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි. මහා මොළ කාරයා කව්ද කියලා දැන් හැමෝම දන්නවා උඹලා දන්නේ නැති උනාට. හික් හික්
    උබලට බදුර්දීන් දෙයිය කියල අපි දනන්ව ඉතින් ගුපියොනෙ, 🤭🤭ඌ හොද එකා උබල පස්ස ලෙවකෑවෙ නිකන්ද නේද.🤣🤣🤣🤣
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,104
    113
    ඔය ඉන්නෙ බදුර්දින ඇප නැතුව කුඩුවෙ දාල ඊට වඩා මොනාද තවත්???? උබලගෙ මහ ලොකු ෆිල්ඩ් මාර්ශල් ෆොන්සේකට අඩුම ගානෙ උගෙන් කට උත්තරයක්වත් අර ගන්ඩ පොලිසියට එක්ක යන්ඩ පුලුවන් උනාද???🤭🤭🤭 ඇහුවොත් නම් කියයි ෆෙන්සේක තනියෙන් කොටියව අල්ල ගත්ත කියල..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    හමුදාවේ ඉන්න කාලේ බෝම්බ පුපුරද්දි උඹලගේ ලොක්කට කලිසමේ හුරිජ්ජ පිටවුනා කියන්නේ ඇත්තද බයියෝ.. :rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබලට බදුර්දීන් දෙයිය කියල අපි දනන්ව ඉතින් ගුපියොනෙ, 🤭🤭ඌ හොද එකා උබල පස්ස ලෙවකෑවෙ නිකන්ද නේද.🤣🤣🤣🤣
    ඔව් ඉතින් උඹලටත් දෙයියා වෙලා හිටියනේ එක කාලයක් නේද? ඌට බෝම්බ පුපුරවන්න මෝටිව් එකවත් උඹ දන්නේ නැත්තන් වැඩක් නෑ. මෝටිව් එක තිබුණු උන් තමයි අද බලේ ඉන්නේ. පකයෝ ටික ඉස්සරහට වැලලිලාම යයි.

    හමුදාවේ ඉන්න කාලේ බෝම්බ පුපුරද්දි උඹලගේ ලොක්කට කලිසමේ හුරිජ්ජ පිටවුනා කියන්නේ ඇත්තද බයියෝ.. :rofl::rofl:
    ආතතිය හැදිලා ඇමරිකාවට ගියාලු :lol:
    ------ Post added on Oct 12, 2021 at 2:45 PM