1) oxygen pump ekak gatta...දැන් මාළු ටික ටැංකියේ වීදුරුවල උඩටයි පහලටයි හෙන හයියෙන් දුවනවා එළියට පනියි කියලත් බයයි...oxygen pump එකේ මං හිතන විදියට පොඩ්ඩක් ප්රෙශර් එක වැඩි වගේ ඒකෙ ප්රෙශර් එක අඩු කරගන්න විදියක් නැද්ද??
2) මන් අලුත් අඩි 4 ටැංකියක් ගන්න අදහසින් ඉන්නේ...මිල ගනන් ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? සමහර ටැංකි වල වීදුරු නිකං කොළ පාටට හුරු පාටක් තියෙන්නේ මට ඕනේ crystal clear සුදු පාට වීදුරු තියන ටැන්කියක්....
3) මාලු ටැංකියේ ඇමෝනියා අඩු කරගන්නේ කොහොමද ? (අර නිල් පාට medicine eka hodaida ekata)
4) මාලු එලියට පනින්නේ නැතුව තියාගන්න විදිහක්?? ඊයෙත් මාලුවෙක් එලියට පැනලා හොද වෙලාවට දැක්කේ...කාඩ්බෝඩ් වලින් වහලා තියන්න බෑ ටැංකිය කැත වෙනවා..