ELAKIRI MIN MADURA

Dexter011

Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    1) oxygen pump ekak gatta...දැන් මාළු ටික ටැංකියේ වීදුරුවල උඩටයි පහලටයි හෙන හයියෙන් දුවනවා එළියට පනියි කියලත් බයයි...oxygen pump එකේ මං හිතන විදියට පොඩ්ඩක් ප්‍රෙශර් එක වැඩි වගේ ඒකෙ ප්‍රෙශර් එක අඩු කරගන්න විදියක් නැද්ද??

    2) මන් අලුත් අඩි 4 ටැංකියක් ගන්න අදහසින් ඉන්නේ...මිල ගනන් ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? සමහර ටැංකි වල වීදුරු නිකං කොළ පාටට හුරු පාටක් තියෙන්නේ මට ඕනේ crystal clear සුදු පාට වීදුරු තියන ටැන්කියක්....

    3) මාලු ටැංකියේ ඇමෝනියා අඩු කරගන්නේ කොහොමද ? (අර නිල් පාට medicine eka hodaida ekata)

    4) මාලු එලියට පනින්නේ නැතුව තියාගන්න විදිහක්?? ඊයෙත් මාලුවෙක් එලියට පැනලා හොද වෙලාවට දැක්කේ...කාඩ්බෝඩ් වලින් වහලා තියන්න බෑ ටැංකිය කැත වෙනවා..
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370

    1. tank eke pump filters gnna ooni water volume eka anuwa. oyage pump eka sara wadi athi mn hithnne. pump eken out krana wathura para , glass ekta wadinna set krnna mchn. podi tanki wlata ideal filters sponge and hang on back.

    2. adi 4 niyama size eka. oyta hdnna ooni malu jathiya idea kra gnna mulin. ex- planted ehma krnwa adi 4 tikak loku wadith wge.

    3. filters, water change, plants
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    1) oxygen pump ekak gatta...දැන් මාළු ටික ටැංකියේ වීදුරුවල උඩටයි පහලටයි හෙන හයියෙන් දුවනවා එළියට පනියි කියලත් බයයි...oxygen pump එකේ මං හිතන විදියට පොඩ්ඩක් ප්‍රෙශර් එක වැඩි වගේ ඒකෙ ප්‍රෙශර් එක අඩු කරගන්න විදියක් නැද්ද??

    2) මන් අලුත් අඩි 4 ටැංකියක් ගන්න අදහසින් ඉන්නේ...මිල ගනන් ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? සමහර ටැංකි වල වීදුරු නිකං කොළ පාටට හුරු පාටක් තියෙන්නේ මට ඕනේ crystal clear සුදු පාට වීදුරු තියන ටැන්කියක්....

    3) මාලු ටැංකියේ ඇමෝනියා අඩු කරගන්නේ කොහොමද ? (අර නිල් පාට medicine eka hodaida ekata)

    4) මාලු එලියට පනින්නේ නැතුව තියාගන්න විදිහක්?? ඊයෙත් මාලුවෙක් එලියට පැනලා හොද වෙලාවට දැක්කේ...කාඩ්බෝඩ් වලින් වහලා තියන්න බෑ ටැංකිය කැත වෙනවා..
    1. ඔක්සිජන් මෝටර් එකේ ඇති High Low කියලා ස්විච් එකක්. ඒකෙන් Low එකට දාන්න. ඒකත් වැඩි නම් ප්‍රෙශර් එක ග්ලාස් එකට වදින්න සෙට් කරන්න
    2. දැන් ඉතිං හැමදේම ගනන් නිසා වීදුරුත් ගනන්. වීදුරු වල වර්ග කීපයක් තියෙනවා. ඔය කොලපාට වගේ එකත් තියෙනවා. ඔයා ඔය කියන ග්ලාස් ජාතියනම් ටිකක් ගනන්. ඕකට කියන්නේ Crystal Clear Glass කියලා. හැම තැනමත් නැහැ ඔය ග්ලාස් ජාතිය.
    3. ටැංකියේ ඇමෝනියා අඩු කරන්න නම් හොදම දේ තමයි හොද ෆිල්ටර් සිස්ටම් එකක් සහ වතුර මාරු කරන එක
    4. මමනම් මගේ ටැංකියට වහලයක් හදලා නැහැ. ටැංකිට සෙට් වෙන විදියට ග්ලාස් ටිකක් කපලා දාලා තියෙන්නේ. ඒකෙත් අමුතු මෙව්වා එකක් තියෙනවා.
     
    Tank eke pics dahnko balanna

    white-stones-white-background-white-decorative-stones-aquarium-stones-stones-for-the-garden-W4...jpg
    Me stones aquarium valata demmata prashnayak nahe neda...mn oka vathure daala thibba davas 2k vithara...E vathura athata ඇලෙනවා වගේ අමුතු feel ekak aava...tank ekata demmama tank vathurata mukuth haaniyak venne nahe neda
    ------ Post added on Oct 14, 2021 at 10:25 AM
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    Tank eke pics dahnko balanna

    View attachment 147641Me stones aquarium valata demmata prashnayak nahe neda...mn oka vathure daala thibba davas 2k vithara...E vathura athata ඇලෙනවා වගේ අමුතු feel ekak aava...tank ekata demmama tank vathurata mukuth haaniyak venne nahe neda
    ------ Post added on Oct 14, 2021 at 10:25 AM
    අද රූට මම පින්තූරයක් දාන්නම්.
    ටැංකියේ අඩියට ඔය වගේ දේවල් දාන්න එපා. දාන්නම ඕනි නම් ගගේ වැලි වගේ දාන්න. කරන්න තියෙන හොදම වැඩේ තමයි ටැංකියේ අඩිය හිස් තියන්න.එතකොට ටැංකියේ ඇමෝනියා ගොඩක් අඩු කර ගන්න පුලුවන්.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    අලුතෙන් TANK එකක් ගන්න hoda thenak reccomend karanna guys..4 × 2 × 2 feet vage ekk thama balanne...
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    veeduru genath alawana wade tikak amarui mchn.. veeduru kadawla tanki hdnwa labath ekka.
    Mata thenak dekkoth kiyapan machan...mn colombo අවටත් බලන්නම්

    හෙට කරන්ට් ගියාම මොකද්ද කරන්න ඉන්නේ උබලා....ඔක්සිජන් වලට?
    ------ Post added on Mar 29, 2022 at 10:57 PM