මට ෆොටෝස් 3 ක් තියනවා .බෝඩ් ටයිප් එකේ තමා ප්රින්ට් කරන්න ඕනේ .කාටුන් කැරැක්ටර් ප්රින්ටින් කරන අය කරන තැන් දන්නවා නම් ප්රයිස් එක දාගෙන යන්න නෝමල් පේපර් ෆුල් කලර් බෝඩ් එකේ ෆුල් කලර් කැලණිය කිරිබත්ගොඩ අංගොඩ කොස්වත්ත වැල්ලම්පිටිය