A2 Size ප්‍රින්ට් කරන අය ඉන්නවද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට ෆොටෝස් 3 ක් තියනවා .බෝඩ් ටයිප් එකේ තමා ප්‍රින්ට් කරන්න ඕනේ .කාටුන් කැරැක්ටර්

    ප්‍රින්ටින් කරන අය කරන තැන් දන්නවා නම් ප්‍රයිස් එක දාගෙන යන්න

    නෝමල් පේපර් ෆුල් කලර්

    බෝඩ් එකේ ෆුල් කලර්

    කැලණිය කිරිබත්ගොඩ
    අංගොඩ කොස්වත්ත
    වැල්ලම්පිටිය
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම නම් කරන්නේ රත්තනපිටියේ ලීෆ් ( කලින් රන්පත්) එකෙන්, බත්තරමුල්ලෙත් තියෙනවා බ්‍රාන්ච් එකක්, හැබැයි රත්තනපිටියේ බ්‍රාන්ච් එකෙන්ම කරගන්න බලන්න. ඕන පේපර් වර්ගයක කරලා දෙනවා. ෆොටෝස් ප්‍රින්ට් කරන්නේ නම් මම කළුබෝවිල සේයා කලර් එකෙන්. ඔය දෙක මට නම් සුපිරි.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් කරන්නේ රත්තනපිටියේ ලීෆ් ( කලින් රන්පත්) එකෙන්, බත්තරමුල්ලෙත් තියෙනවා බ්‍රාන්ච් එකක්, හැබැයි රත්තනපිටියේ බ්‍රාන්ච් එකෙන්ම කරගන්න බලන්න. ඕන පේපර් වර්ගයක කරලා දෙනවා. ෆොටෝස් ප්‍රින්ට් කරන්නේ නම් මම කළුබෝවිල සේයා කලර් එකෙන්. ඔය දෙක මට නම් සුපිරි.
    එල මචන් තෑන්ක්ස්