කතාව ඉස්සරහට අරං යං

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,931
    152,818
    113
    අන්න කොල්ලො බත් පැකට් එකට වැඩේ කරගන්න පුලුවන්....

    දැන් ඉතින් අධ්‍යක්ශක තුමාව තමයි සෙට්කරගන්න ඕනෙ..... ඕක නෝලන්ගෙ ෆිල්ම් බලල ඔලුව කරවෙලා ඉන්නෙ.

    මොනා කරයිද කියල ශුවර් නෑ...
    @hichchiputha වයි @Ashan052 වයි බැට් මෑන්ටයි රොබින්ටයි අන්දයිද දන්නෙ නෑ...
    ප්‍රධාන නිළියව cast කරලා ඉවරයි. Location shooting එකයි, pre production වැඩටික තමයි දැන් තියෙන්නෙ. :yes:

    photo1237117.jpg
    6qsKDitZ.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ප්‍රධාන නිළියව cast කරලා ඉවරයි. Location shooting එකයි, pre production වැඩටික තමයි දැන් තියෙන්නෙ. :yes:

    photo1237117.jpg
    6qsKDitZ.jpg
    අන්න කොල්ලො...
    පේමන්ට් එක එන්නත් කලින් අතිංම කයිට් කරගෙන වැඩේටත් බැහැල....

    එහෙම තමයි ඉන්න ඕනෙ...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,818
    113
    අන්න කොල්ලො...
    පේමන්ට් එක එන්නත් කලින් අතිංම කයිට් කරගෙන වැඩේටත් බැහැල....

    එහෙම තමයි ඉන්න ඕනෙ...
    Cameras එහෙමත් rent කරලා ඉවරයි. ඔබතුමා script එකේ වැඩ ටික ඉවර කරලා මට කියන්නකෝ. හැබැයි script එක බලලා සමහර scenes, rewrite කරන්න වෙනවා මට ඕන විදිහට අවශ්‍ය වුනොත්. (NC-17 Ratings එක එන මට්ටමට වගේ)

    46449313_10155998258367685_7562067451127529472_n.jpg
    REFLEX 65021411.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    ප්‍රධාන නිළියව cast කරලා ඉවරයි. Location shooting එකයි, pre production වැඩටික තමයි දැන් තියෙන්නෙ. :yes:

    photo1237117.jpg
    6qsKDitZ.jpg

    අනේ ඉක්මනට මාවත් ඔය මොකකට හරි ගනිල්ලකෝ පරක්කු කරන්නේ නැතුව. ....... :love2: :love2: :P :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    ow bn thalawathugodin elawala tynne dn porawa
    කීල්ස්එකේ ඇන්ටිලා ටෝක් කරන්න ගිහින්ද :shocked::shocked::dull::baffled:

    අනේ ඉක්මනට මාවත් ඔය මොකකට හරි ගනිල්ලකෝ පරක්කු කරන්නේ නැතුව. ....... :love2: :love2: :P :P
    ගහකට ගන්නද :rolleyes:
    ------ Post added on Oct 31, 2021 at 1:23 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,818
    113
    අනේ ඉක්මනට මාවත් ඔය මොකකට හරි ගනිල්ලකෝ පරක්කු කරන්නේ නැතුව. ....... :love2: :love2: :P :P
    මල්ලි, ඔයාව මේ දැරිවිගේ හොර කොල්ලා විදිහට ගන්න තමයි මං හිතන් ඉන්නේ. PHBhagya ට කියලා ඔයාටම කියලා මෙයත් එක්ක කරන්න 18+ scenes ටිකකුත් script එකට දාන්න කියලා මං කියන්නම්. :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    මල්ලි, ඔයාව මේ දැරිවිගේ හොර කොල්ලා විදිහට ගන්න තමයි මං හිතන් ඉන්නේ. PHBhagya ට කියලා ඔයාටම කියලා මෙයත් එක්ක කරන්න 18+ scenes ටිකකුත් script එකට දාන්න කියලා මං කියන්නම්. :yes:
    artworks-9b5uKQs6rEecP9Pc-XTz2SA-t500x500.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    මල්ලි, ඔයාව මේ දැරිවිගේ හොර කොල්ලා විදිහට ගන්න තමයි මං හිතන් ඉන්නේ. PHBhagya ට කියලා ඔයාටම කියලා මෙයත් එක්ක කරන්න 18+ scenes ටිකකුත් script එකට දාන්න කියලා මං කියන්නම්. :yes:
    dance dancing GIF

    මේ NRTG ද? :shocked: දැන්නෙ දන්නෙ. :) එහෙනම් scenes ටික හොදට තියෙයි.:yes:

    ඔච්චර දරුණු ඒවානම් බැරි වෙයි. කිසිම අත් දැකීමක් නැහැනේ. අන්තිමට අර අක්කිලා ටික මට ටොකු අනින්න පටන් ගනීවි ...... :shocked:
    ------ Post added on Oct 31, 2021 at 1:33 PM
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,818
    113
    ඔච්චාර දරුණු ඒවානම් බැරි වෙයි. කිසිම අත් දැකීමක් නැහැනේ. අන්තිමට අර අක්කිලා ටික මට ටොකු අනින්න පටන් ගනීවි ...... :shocked:
    ------ Post added on Oct 31, 2021 at 1:33 PM
    එහෙම කියලා බෑ. හොද character actor කෙනෙක් වෙන්න නම් අභියෝගාත්මක, සංකීර්ණ චරිත රගපාලා අත්දැකීම් ගන්න එපැයි. :yes:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    එහෙම කියලා බෑ. හොද character actor කෙනෙක් වෙන්න නම් අභියෝගාත්මක, සංකීර්ණ චරිත රගපාලා අත්දැකීම් ගන්න එපැයි. :yes:

    sri lanka film GIF by Viber

    මේක ජාත්‍යන්තරයට යන චිත්‍ර පටයක් වෙයි කියලා මට දැනට වැටහිලා ඉන්නේ........ :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    @hodakolla thread eka nisa math ekka tharaha wela 😥
    හපොයි....
    අර අක්කිලා ටික ගහකට හේත්තු වෙලා ඉන්න සීන් එකක් තියනවානම් ගහකට උනත් කමක් නැහැ මචන් ....... 🥰🥰
    ඔය ඉතිං අසහනේනෙ... මුං එක්ක කොහොමද වැඩක කරන්නෙ. කතාවෙ ස්ක්‍රප්ට් එක කියෝල ඇජකුලේටෙ වෙලා පැත්ත වැටෙයි...
    මල්ලි, ඔයාව මේ දැරිවිගේ හොර කොල්ලා විදිහට ගන්න තමයි මං හිතන් ඉන්නේ. PHBhagya ට කියලා ඔයාටම කියලා මෙයත් එක්ක කරන්න 18+ scenes ටිකකුත් script එකට දාන්න කියලා මං කියන්නම්. :yes:

    dance dancing GIF

    ඔච්චර දරුණු ඒවානම් බැරි වෙයි. කිසිම අත් දැකීමක් නැහැනේ. අන්තිමට අර අක්කිලා ටික මට ටොකු අනින්න පටන් ගනීවි ...... :shocked:
    ------ Post added on Oct 31, 2021 at 1:33 PM
    හාපෝ... මම ලියන්නෙ පවුලේ සැමට එකට නැරඹියහැකි මෙවුව විතරයි...

    මම ෆලෝ කරන්නෙ එදිරිමුනි අයියව විතරයි අශෝක හඳගමව ෆලෝකරන්නෙ නෑ...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,818
    113
    හාපෝ... මම ලියන්නෙ පවුලේ සැමට එකට නැරඹියහැකි මෙවුව විතරයි...

    මම ෆලෝ කරන්නෙ එදිරිමුනි අයියව විතරයි අශෝක හඳගමව ෆලෝකරන්නෙ නෑ...
    එහෙනම් මට script එක rewrite කරන්න වෙනවා, බ්‍රෝ. මගේ අදහස තියෙන්නේ Blue is the warmest colour & Die hard & Brokeback Mountain කියන ෆිල්ම්ස් තුනේම සම්මිශ්‍රණයක් තියන ෆිල්ම් එකක් හදන්න. :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    එහෙනම් මට script එක rewrite කරන්න වෙනවා, බ්‍රෝ. මගේ අදහස තියෙන්නේ Blue is the warmest colour & Die hard & Brokeback Mountain කියන ෆිල්ම්ස් තුනේම සම්මිශ්‍රණයක් තියන ෆිල්ම් එකක් හදන්න. :yes:
    එහෙම කොහොමද......
    මම වෙන බත් ඩිරික්ටරුවෙක්ව අල්ලගෙන වෙනම කරනව.....,

    @NRTG උඹ මොකෝ කියන්නෙ... ඇක්ෂන්, කට් කියල සද්දෙට කෑ ගහල කියන්න පුලුවන්ද? පුලුවන්නං එනව මගේ වැඩේට....
    බත් පැකට් එකට අමතරව අතුරුපසට යෝගට් එකක් දෙනව...