ප්‍රධාන නිළියව cast කරලා ඉවරයි. Location shooting එකයි, pre production වැඩටික තමයි දැන් තියෙන්නෙ.අන්න කොල්ලො බත් පැකට් එකට වැඩේ කරගන්න පුලුවන්....
දැන් ඉතින් අධ්‍යක්ශක තුමාව තමයි සෙට්කරගන්න ඕනෙ..... ඕක නෝලන්ගෙ ෆිල්ම් බලල ඔලුව කරවෙලා ඉන්නෙ.
මොනා කරයිද කියල ශුවර් නෑ...
@hichchiputha වයි @Ashan052 වයි බැට් මෑන්ටයි රොබින්ටයි අන්දයිද දන්නෙ නෑ...




එහෙනම් scenes ටික හොදට තියෙයි.