@NRTG ව මගේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ කරගෙන තියෙන්නෙ. මං නැත්නම් එයත් එන්නෙ නෑ කියලා තියෙන්නෙ.එහෙම කොහොමද......
මම වෙන බත් ඩිරික්ටරුවෙක්ව අල්ලගෙන වෙනම කරනව.....,
@NRTG උඹ මොකෝ කියන්නෙ... ඇක්ෂන්, කට් කියල සද්දෙට කෑ ගහල කියන්න පුලුවන්ද? පුලුවන්නං එනව මගේ වැඩේට....
බත් පැකට් එකට අමතරව අතුරුපසට යෝගට් එකක් දෙනව...
මට චාන්ස් එක දුන්නොත් Acadamy Awards වල Best Screenplay Award එක ඔබතුමාට අරන්දීල තමයි මං පස්ස බලන්නෙ


