කතාව ඉස්සරහට අරං යං

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,928
    152,814
    113
    එහෙම කොහොමද......
    මම වෙන බත් ඩිරික්ටරුවෙක්ව අල්ලගෙන වෙනම කරනව.....,

    @NRTG උඹ මොකෝ කියන්නෙ... ඇක්ෂන්, කට් කියල සද්දෙට කෑ ගහල කියන්න පුලුවන්ද? පුලුවන්නං එනව මගේ වැඩේට....
    බත් පැකට් එකට අමතරව අතුරුපසට යෝගට් එකක් දෙනව...
    @NRTG ව මගේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ කරගෙන තියෙන්නෙ. මං නැත්නම් එයත් එන්නෙ නෑ කියලා තියෙන්නෙ. :yes: මට චාන්ස් එක දුන්නොත් Acadamy Awards වල Best Screenplay Award එක ඔබතුමාට අරන්දීල තමයි මං පස්ස බලන්නෙ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කීල්ස්එකේ ඇන්ටිලා ටෝක් කරන්න ගිහින්ද :shocked::shocked::dull::baffled:

    khmd hariyatama kwwe oya :D :D :D

    ප්‍රධාන නිළියව cast කරලා ඉවරයි. Location shooting එකයි, pre production වැඩටික තමයි දැන් තියෙන්නෙ. :yes:

    Meyawa badinna ky;l blwe mkd kynne
    ------ Post added on Oct 31, 2021 at 2:36 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    @NRTG ව මගේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ කරගෙන තියෙන්නෙ. මං නැත්නම් එයත් එන්නෙ නෑ කියලා තියෙන්නෙ. :yes: මට චාන්ස් එක දුන්නොත් Acadamy Awards වල Best Screenplay Award එක ඔබතුමාට අරන්දීල තමයි මං පස්ස බලන්නෙ
    හරි අසාධාරණයි...
    මම පටංගත්ත වැඩේ... දැන් මුං තනියම කරනව...
    හිටපල්ලකො.. ඔය වැඩේ හැඳිගෑවිලා යන්න මම ගහනව පලි.... සීනිගම ගිහින් අඹරනව කොච්චි... කෝනේස්වරම් ගිහින් ගහනව පොල් (රු 60 පෝඩි පොල්)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හරි අසාධාරණයි...
    මම පටංගත්ත වැඩේ... දැන් මුං තනියම කරනව...
    හිටපල්ලකො.. ඔය වැඩේ හැඳිගෑවිලා යන්න මම ගහනව පලි.... සීනිගම ගිහින් අඹරනව කොච්චි... කෝනේස්වරම් ගිහින් ගහනව පොල් (රු 60 පෝඩි පොල්)

    mehe wrn ubatath russian kallak dala denna :lol: :lol: :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට මෙහෙ ඕන්නෑ.....:oo::oo::oo::oo::oo:

    na na wrn wrn ube wayse anty knk set krala dennam lajja wena epa

    @hodakolla ට කතා ලියන්න ගිහින් ඩිරෙක්ටර්ල වලි වගේ :baffled:

    ow hodakolla ekkka happenawa kynne lesi wadak neme kyl mun danaganna one ne bn
    ------ Post added on Oct 31, 2021 at 2:41 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    mehe wrn ubatath russian kallak dala denna :lol: :lol: :lol: :lol:
    එයා ආස
    661348915b53691b615b4e89c7d70d23.jpg

    ලු