කතාව ඉස්සරහට අරං යං

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Ikmanata kallak genawa api oyata iwasala innna
    හාපෝ... එපා.

    මගේ සිත දෙතැනක නතර වෙන්නෙ නෑ....
    එකම එක හදක් පතාගෙන ආපු නිර්මල සිතක් මට තියෙන්නේ......
    මල් ගොමු වල පාට පාට මල් පොකුරු ගනං තිබුනත්... මගේ හදවිලේ මුකුලිත විය හැක්කේ එකම එක නිර්මල මල් කැකුළකට පමයි......
    tika dwsak nathi unoth mun mokak hri aluth athal ekak patan aran tynwa
    උඹට සද්දෙට කෑ ගහල "ඇක්ශන්, කට්" කියන්න පුලුවන්ද???
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,819
    113
    Meyawa badinna ky;l blwe mkd kynne
    ------ Post added on Oct 31, 2021 at 2:36 PM
    මේ මහත්තයෝ, තමුන්නැහෙට බදින්න නෙවේ ගෑණු හොයන්නෙ. රගපාන්න. මොකටද? රගපාන්න, තේරුණා ද? මොකෝ තමුන්නැහෙට මාව මගුල් කපුවෙක් වගෙද පේන්නේ? අපි මේ ෆිල්ම් එකක් හදලා ජාත්‍යන්තරේට යන්න හදන්නේ. ඒ අස්සේ මෙයා මගුලක් කතා කරනවා. :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මේ මහත්තයෝ, තමුන්නැහෙට බදින්න නෙවේ ගෑණු හොයන්නෙ. රගපාන්න. මොකටද? රගපාන්න, තේරුණා ද? මොකෝ තමුන්නැහෙට මාව මගුල් කපුවෙක් වගෙද පේන්නේ? අපි මේ ෆිල්ම් එකක් හදලා ජාත්‍යන්තරේට යන්න හදන්නේ. ඒ අස්සේ මෙයා මගුලක් කතා කරනවා. :angry: :angry: :angry: :angry: :angry: :angry:
    මම ගහපු පලි ශොට් එක වැඩ කරල වගේ....... දැම්මම නළුවො පිස්සු කෙලින්න පටන් අරන්...😄😄,
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ai ithin banda kyl hena ghnwada nane :lol: :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Meme Reaction GIF by MOODMAN
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    dan ekada mata labena job eka :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:
    ටෙලියක ඩිරෙක්ටරුව කියන්නෙ සුලුපටු කෙලියක්ද?
    අවශ්‍ය සුදුසුකම් තමයි උඩ අහල තියෙන්නෙ.
    අනික වැඩ කරන දවස් වලට තුන් වේලටම කන්න දෙනව බත් එකට පපඩනුත් බැදල දාල තියෙන්නෙ... එක වේලකට කෑමට පසු යෝගට් එකක් දෙනව. හවසට බනිස් ගෙඩියක් එක්ක තේ කහට දෙනව.
    ඒ ඩිංගට පළි ගහන්නත් ගියාද? :shocked:
    මොබයිල් පලි... :yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,819
    113
    balapan kochchra quick da kyl :lol: :lol: :lol: :lol:
    මම ගහපු පලි ශොට් එක වැඩ කරල වගේ....... දැම්මම නළුවො පිස්සු කෙලින්න පටන් අරන්...😄😄,
    ඒ පළි ගහපු හින්දා නෙවේ මහත්තයෝ. ඒ මං මගේ ෆිල්ම් වල ඉන්න ඉන්න නලු නිළියන් ව චරිතවලට සූදානම් කරන්න පාවිච්චි කරන mental manipulation එකක්. ඒකෙන් තමයි ඒ අයගේ හිත ඇතුලේ තියෙන භාවාත්මක අභිනය මතුකරලා චරිතය වෙනුවෙන් සූදානම් කරලා ගන්නේ. :yes: :cool: ;)
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    ටෙලියක ඩිරෙක්ටරුව කියන්නෙ සුලුපටු කෙලියක්ද?
    අවශ්‍ය සුදුසුකම් තමයි උඩ අහල තියෙන්නෙ.
    අනික වැඩ කරන දවස් වලට තුන් වේලටම කන්න දෙනව බත් එකට පපඩනුත් බැදල දාල තියෙන්නෙ... එක වේලකට කෑමට පසු යෝගට් එකක් දෙනව. හවසට බනිස් ගෙඩියක් එක්ක තේ කහට දෙනව.

    uba kiyanwanm karala dnnam kollo
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒ පළි ගහපු හින්දා නෙවේ මහත්තයෝ. ඒ මං මගේ ෆිල්ම් වල ඉන්න ඉන්න නලු නිළියන් ව චරිතවලට සූදානම් කරන්න පාවිච්චි කරන mental manipulation එකක්. ඒකෙන් තමයි ඒ අයගේ හිත ඇතුලේ තියෙන භාවාත්මක අභිනය මතුකරලා චරිතය වෙනුවෙන් සූදානම් කරලා ගන්නේ. :yes: :cool: ;)

    ekanm sara wadi wage :D :D :D
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඒ පළි ගහපු හින්දා නෙවේ මහත්තයෝ. ඒ මං මගේ ෆිල්ම් වල ඉන්න ඉන්න නලු නිළියන් ව චරිතවලට සූදානම් කරන්න පාවිච්චි කරන mental manipulation එකක්. ඒකෙන් තමයි ඒ අයගේ හිත ඇතුලේ තියෙන භාවාත්මක අභිනය මතුකරලා චරිතය වෙනුවෙන් සූදානම් කරලා ගන්නේ. :yes: :cool: ;)
    හරි හරි... තාම මේ පොඩි කෙමක් විතරයි කරේ...
    ඉස්සරහට වළේ දපල මතුරල රුසියන් කන්‍යා පිල්ළිය එවපුවම බලාගන්න පුලුවන්.
    හහ්...
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හරි හරි... තාම මේ පොඩි කෙමක් විතරයි කරේ...
    ඉස්සරහට වළේ දපල මතුරල රුසියන් කන්‍යා පිල්ළිය එවපුවම බලාගන්න පුලුවන්.
    හහ්...

    me kathwa dn yana wdyata mn kamathi :D :D :D
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,819
    113
    හරි හරි... තාම මේ පොඩි කෙමක් විතරයි කරේ...
    ඉස්සරහට වළේ දපල මතුරල රුසියන් කන්‍යා පිල්ළිය එවපුවම බලාගන්න පුලුවන්.
    හහ්...
    රුසියන් කන්‍යා පිල්ළියටත් මං supporting character එකක්දීල තමයි නවතින්නේ. ;):rofl: