හාපෝ... එපා.Ikmanata kallak genawa api oyata iwasala innna
මගේ සිත දෙතැනක නතර වෙන්නෙ නෑ....
එකම එක හදක් පතාගෙන ආපු නිර්මල සිතක් මට තියෙන්නේ......
මල් ගොමු වල පාට පාට මල් පොකුරු ගනං තිබුනත්... මගේ හදවිලේ මුකුලිත විය හැක්කේ එකම එක නිර්මල මල් කැකුළකට පමයි......
උඹට සද්දෙට කෑ ගහල "ඇක්ශන්, කට්" කියන්න පුලුවන්ද???tika dwsak nathi unoth mun mokak hri aluth athal ekak patan aran tynwa



