කතාව ඉස්සරහට අරං යං

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    😂😂😂😂
    uba kiyanwanm karala dnnam kollo
    අන්න නියම කොල්ලො එහෙම තමයි ඉන්න ඕනෙ....
    ප්‍රඩියුසර්ට කියල ඔයාගෙ කෑම එකට වෙනම බිත්තර බාගෙකුත් ඇඩ් කරල දෙන්නම්...
    ekanm sara wadi wage :D :D :D
    me kathwa dn yana wdyata mn kamathi :D :D :D
    ow uba rape wela ne hitiye kathwa muladi :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පොඩ්ඩක් හිටිල්ලකො... වලිය ඉවරවෙලා වෙලාවක් ආපු ගමං කතාවෙ ඊලඟ එපිය දානව....
    රුසියන් කන්‍යා පිල්ළියටත් මං supporting character එකක්දීල තමයි නවතින්නේ. ;):rofl:
    හොහ්.... මහසෝන් දැහැනෙන් බන්දනය කරල මිණී තෙලෙං ජීවං කොරාපු පිල්ලියට...
    කොරල බලමු එහෙනං....
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,928
    152,812

    මදෑ එක්කෙනෙක්ට script එක ලියන්න කියලා දුන්නා. දැන් යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් වැඩ පටන් අරගෙන ඒපාර. :dull::nerd:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මදෑ එක්කෙනෙක්ට script එක ලියන්න කියලා දුන්නා. දැන් යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් වැඩ පටන් අරගෙන ඒපාර. :dull::nerd:
    හා හා... ඉතිං පොඩ්ඩක් ඉවසල හිටියනං.... ලාස්ට් එපිය කියවල කතාව මතක්කරගන්න ඕනෙ ඉස්සරවෙලා....
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,928
    152,812
    113
    හා හා... ඉතිං පොඩ්ඩක් ඉවසල හිටියනං.... ලාස්ට් එපිය කියවල කතාව මතක්කරගන්න ඕනෙ ඉස්සරවෙලා....
    giphy.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    අට වන කොටස...

    හොඳ කොල්ලා ඇත්තටම හොඳයිද?

    @hichchiputha සහ මම හිච්චිගේ ඒජන්ත වරුන් ලෙසින් හඳුන්වන @NRTG , @Stimulus mind ඇතුලු කොලු රැලගෙන් ලද හූ පණිවිඩයකින් ලබා දුන් තොරතුරක් අනුව, @Ragna_SL ගේ නිවස වෙත පැමිණියා.

    දොරවල් වසා දමා තිබූ නිවසේ කිසිවකු නොසිටි බැවින්, බාත්රෑම් එකේ පෑන් ලයිට් එකෙන් අපි නිවසට රිංගා ගත්තා හිච්චි විසින් සිය අත් කාචය යොදාගෙන නිවස පූර්ණ සෝදිසියකට ලක් කරනු ලැබුවා..

    කොමඩ් එකේ තිබූ සියුම් අසූචි කොටස් නිරීක්ශණය කිරීමෙන් අනතුරුව, දවස් තුනක සිට නිවසේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු නවාතැන් ගෙන සිට ඇති බව ඔහු විසින් නිගමනය කරනු ලැබුවා...

    එසේම නිවසේ තිබූ ලිපි පරීක්ෂා කිරීමේදී අපහට ඉතා වැදගත් තොරතුරු රැසක් හමුවූ අතර @hodakolla මාර්ගයෙන් ලීසිං පහසුකම යටතේ වාහන ලබාගත් ලේඛන රැසක්ද ඒ අතර දක්නට ලැබුණා...

    සැන්දෑ සමයේ දෙවට ඇලේ බක්මී ගස යට වෙල්බීර කාලක් තොල ගාමින් සිටින අතරතුර, @hichchiputha මා අමතමින්,
    @Ashan052 මේ තොරතුරු දෙස බැලූ විට ඔබට සිතෙන්නේ කුමක්ද?
    මටනං කිසිම දෙයක් වැටහෙන්නෙ නෑ හිච්චි.

    හිච්චි ලූණු බිකක් දත් දෙක මැදට තබා තද කරන ගමන්,
    මා නිගමනය කල අන්දමට මෙතන මහා පරිමානයේ ලීසිං වංචාවක් සිදුවී තිබෙනවා... එහි අතුරුඵලයක් තමයි @hodakolla මුහුනදුන් පහරකෑම...

    මාගේ නිරීක්ෂණයට අනුව මේ වංචාවට පුද්ගලයින් තිදෙනෙක් හවුල්.. ඉන් එක් අයෙක් තමයි @hodakolla

    මොනවද හිච්චි මේ කියන්නෙ....... ඔබට පදම වැඩිවෙලාද......??
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334

    DEAD :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මහදේ ඔබයි හොඳ කොල්ලා සැමදා (Indian Version)​

    @hodakolla - අද මම කාටද ලීස් එකක් කරන්නේ?.. මේ දවස් වල සල්ලි ටිකක් ගැවසෙනවා අඩුයි

    (රෑ අටයි. ‍ෂෝ‍ටක් ගහගෙන හොඳකොල්ලා පෝන් එකත් ඔබ ඔබ පාරේ ඇති ගල් වලට පයින් ගහ ගහ මාර්ගයේ පැමිණේ. කෙතෙක් වාහන පාරේ ගියත් ‍හොඳ කොල්ලාට මැවී පෙණුනේ මෙවර ලීසින් වලින් උපයාගන්නා මුදලින් ගැනීමට හීන දකින ඩිපෙන්ඩරයයි. ඒ අතරේ කෙනෙක් මග රැකලා හොඳ කොල්ලාව නවත්තගන්නවා. ඒ තමා රැග්නා)

    @Ragna_SL - ආ මේ ලීසින් මල්ලිනෙ.. මොකෝ මේ තනියම.. අනික මේ රෑ. ?

    @hodakolla - මම මේ පොඩ්ඩක් ඇවිදින්න ආවා. අය්ය මොකෝ පාරේ.

    @Ragna_SL - මම මේ ලීසීන් එකක් ගැන හිත හිත ඉන්නකොටමයි මල්ලි ආවේ. අපි යමුද වාහනේට මම ගෙදරින් දාගෙන යන්නං. යන ගමන් අපිට කතා බහ කරන්න බැරියැ

    (හොඳ කොල්ලා සතුටින් එකඟ වේ. හොඳ කොල්ලා වාහනේට නගියි. රැග්නා ඩ්‍රයිව් කලත් දැන් මේ යන්නේ වැරදි පාරකය. හොඳ කොල්ලා බය වේ)

    @hodakolla - අය්යෙ මේ කොහෙද යන්නේ? අපේ ගෙවල් අර පැත්තෙන.

    (එකපාරම වාහනේ නතර වේ. රැග්නා හොඳ කොල්ලාට නැඹුරු වේ. {තිරයේ කොටු කොටු සහ පිරිමි විලාපයක් ඇසේ} දින් තන නන දින් තන නන දින් තන නන දිතන දිතන)

    පැයකට පසු

    (වාහනය නතර වන්නෙ ටවුමකය. හොඳ කොල්ලා වාහනයෙන් බැස ඇඹරි ඇඹරි ගමන් කරයි. රැග්නා ඔහු දෙස බලා සිට වාහනයෙන් පලා යයි. මද දුරක් යන විට ඔහු දකින්නෙ කීල්ස් එකේ බෝඩ් එකයි)

    @hodakolla - තලවතු ගොඩ කීල්ස් එක? දෙය්යනේ.. මම දැන් කොහොමද යන්නේ? කවුද මගෙ ගැලවුම් කාරයා.

    (ඒ සමගම මල් වැස්සක් පතිත වේ. ආශිකි ‍සින්දුව නාද වේ. කවුරුත් දන්න @Solo Rider බඩු මලුත් අරගෙන කීල්ස් එකේ ඉදං පාර දිගේ තනියම එනවා කුඩයකුත් ඉහලං. හොඳ කොල්ලාව දැක්ක සෝලෝ අය්යා හොඳ කොල්ලා‍ටත් එක්කම කුඩය ඉහලනවා. දෙන්නගෙ ඇස් ෆයිට් කරනවා)

    එතැන් සිට..

    762553 කොටස​

    @hodakolla - තෑන්ක්ස්.. කවුද ඔයා?

    @Solo Rider - මම සෝලෝ.. සෝලෝ රයිඩර්.. මල්ලි නේද අර ලීසිං මල්ලි.. හොඳ කොල්ල කියන්නෙ

    @hodakolla - ඔව්.. ඒ රටක් වටින කොල්ලා මමයි. ඒත් දැන් මාව කාටවත් සතේකටවත් වටින එකක් නෑ.

    (කියල හොඳ කොල්ලා බලනවා සෝලෝගෙ බඩු මල්ල දිහා)

    @hodakolla - කිරිපිට? හයිලන්ඩ්? අනේ තාම මේව ස්ටොක් තියෙනවද අය්යේ?

    @Solo Rider - ඔව්.. මගෙ යාලුවෙකුට මේ. රුපියල් පන්සීයක් ඕන කියල ATM දුවන ගමන්. මල්ලිටත් ඕනද?

    @hodakolla - නෝ තෑන්ක්ස් අය්යා.. ඒක @AnuradhaRa ට දෙන්න.

    (ආපහු ආශිකි සින්දුව යයි. සීන් එක ඉවරයි. පහුවදා උදේ වේ. හොඳ කොල්ලා පෝන් එක දිහා බලාගෙන ඉන්නවා. රැග්නා ගෙන් කිසිම මැසේඩ් එකක් නෑ. සෝලෝ ගෙන් නං ගුඩ් මෝනිං එකක් තියෙනවා. ඔන්න ඔය වෙලාවෙදි @AnuradhaRa ගෙන් වටිස් ඇප් මැසේජ් එකක් එනවා)

    "අර බෙහෙතට නින්ද යන්නෑ.. මේක ට්‍රයි කරන්නද?"

    (ඔහු පෙන්වන්නේ බෙහෙතක පොටෝවකි එයට හා.. කියල පිලිතුරක් යවපු හොඳ කොල්ලා උඩුබැලි අතට හැරෙනවා. ඒ එක්කම @hichchiputha ගෙන් කෝල් එකක් එනවා)

    @hodakolla - කියන්න ඩොක්ටර් හිච්චි.. මගෙ රිපෝට්ස් ආවද?

    @hichchiputha - (මද වෙලාවක් නිහඩව සිට) රිපෝට්ස් ආවා.. ඔයාගෙ................

    @hodakolla - ඉතිං

    @hichchiputha - මුත්‍රාශයෙ.......

    @hodakolla - කියන්න දොස්තර හිච්චි

    @hichchiputha - ගලක්.. ගලක්.. ගලක්..

    (ආ ආ ආ.. සවුන්ඩ් එක. හොඳ කොල්ලාගෙ කට ඇරෙයි. බිම ඉන්දවේ)

    @hichchiputha - ඔපරේෂන් එකක් කරන්න වෙනවා. අදම නතර වෙන්න

    @hodakolla - මොකක්? මොකක්? මොකක්?

    (සීන් එක අවසන් වේ. වහාම රෝහල් ගත කරන @hodakolla ව ට්‍රොලියක දමාගෙන නාරිවේදී වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට වේගයෙන් ට්‍රොලිය තල්ලු කරන් යන @Solo Rider කුනුහපර වැලක් කියා කෑගසාගෙන වටේ සිටින මිනිසුන් එහා මෙහා කරමින් ලෙසටම ට්‍රොලිය දාවනය කරයි.)

    @Solo Rider - ඔයාට මුකුත් වෙන්නෑ මල්ලියා.. මම ඉන්නවනේ..

    (හොඳ කොල්ලා තියෙටර් එකට ගනී. මේ අතර කළු ලෝගුවක් ඇඳගත්ත පුද්ගලයෙක් රෝහලට පැමිණේ (බය හිතෙන සවුන්ඩ් එකක ප්ලේ වේ‍ හොදකොල්ලාව වහාම ඔපරේශන් තියටර් එකට ගත් පස් නිර්වින්දය කොට සර්ජන්ට කතා කලාට පසු @scurvy සැත්කමට ගන්නා පිහිට කරේ තියාගෙන මග රෙව්න මූනක් සමග පැමිණේ. ඒත් සමගම රෝහලේ විදුලිය විසන්ධි වේ)

    උඹ අඩුවට ලීසින් දුන්නට වන්දි ගෙවපං දැං..

    (කළු ලෝගුව පැලඳ සිටි පුද්ගලයා පවසයි. ඔහුව ඈන්ගල් හතකින් පමණ පෙන්වයි. නමුත් මූණ නොපෙන්වයි. විනාඩි දෙකක් පමණ ඔහුව පෙන්වයි.)

    ඔහු කවුද? ඔහුට හොඳ කොල්ලා සමග ඇති වෛරය කුමක්ද? මේ.. ඔබගේ ආදරණීය ටෙලි වෘතාන්තය මහදේ ඔබයි හොඳ කොල්ලා සැමදා..

    (හතුරා කවුද කියල ගෙස් කරමු)

    මතුසම්බන්ධයි
    ;)
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,339
    113
    98
    හෝමාගම
    මේක ගිහිල්ල තියන දුරක් යකෝ, මාවත් දාපියව්
    මගෙ කැබ් එක ගහක හැප්පිලා, මම තාම එතන

    මල්ලි, ඔයාව මේ දැරිවිගේ හොර කොල්ලා විදිහට ගන්න තමයි මං හිතන් ඉන්නේ. PHBhagya ට කියලා ඔයාටම කියලා මෙයත් එක්ක කරන්න 18+ scenes ටිකකුත් script එකට දාන්න කියලා මං කියන්නම්. :yes:
    අනේ මාවත් ගනිල්ලකො, මටත් මෙයා එක්ක රග පාන්න ඕන.

    Blue is the warmest colour :yes:
    😘
    me para uba lypn solota adenna ekak
    ඇඩොව්

    මහදේ ඔබයි හොඳ කොල්ලා සැමදා (Indian Version)​

    @hodakolla - අද මම කාටද ලීස් එකක් කරන්නේ?.. මේ දවස් වල සල්ලි ටිකක් ගැවසෙනවා අඩුයි

    (රෑ අටයි. ‍ෂෝ‍ටක් ගහගෙන හොඳකොල්ලා පෝන් එකත් ඔබ ඔබ පාරේ ඇති ගල් වලට පයින් ගහ ගහ මාර්ගයේ පැමිණේ. කෙතෙක් වාහන පාරේ ගියත් ‍හොඳ කොල්ලාට මැවී පෙණුනේ මෙවර ලීසින් වලින් උපයාගන්නා මුදලින් ගැනීමට හීන දකින ඩිපෙන්ඩරයයි. ඒ අතරේ කෙනෙක් මග රැකලා හොඳ කොල්ලාව නවත්තගන්නවා. ඒ තමා රැග්නා)

    @Ragna_SL - ආ මේ ලීසින් මල්ලිනෙ.. මොකෝ මේ තනියම.. අනික මේ රෑ. ?

    @hodakolla - මම මේ පොඩ්ඩක් ඇවිදින්න ආවා. අය්ය මොකෝ පාරේ.

    @Ragna_SL - මම මේ ලීසීන් එකක් ගැන හිත හිත ඉන්නකොටමයි මල්ලි ආවේ. අපි යමුද වාහනේට මම ගෙදරින් දාගෙන යන්නං. යන ගමන් අපිට කතා බහ කරන්න බැරියැ

    (හොඳ කොල්ලා සතුටින් එකඟ වේ. හොඳ කොල්ලා වාහනේට නගියි. රැග්නා ඩ්‍රයිව් කලත් දැන් මේ යන්නේ වැරදි පාරකය. හොඳ කොල්ලා බය වේ)

    @hodakolla - අය්යෙ මේ කොහෙද යන්නේ? අපේ ගෙවල් අර පැත්තෙන.

    (එකපාරම වාහනේ නතර වේ. රැග්නා හොඳ කොල්ලාට නැඹුරු වේ. {තිරයේ කොටු කොටු සහ පිරිමි විලාපයක් ඇසේ} දින් තන නන දින් තන නන දින් තන නන දිතන දිතන)

    පැයකට පසු

    (වාහනය නතර වන්නෙ ටවුමකය. හොඳ කොල්ලා වාහනයෙන් බැස ඇඹරි ඇඹරි ගමන් කරයි. රැග්නා ඔහු දෙස බලා සිට වාහනයෙන් පලා යයි. මද දුරක් යන විට ඔහු දකින්නෙ කීල්ස් එකේ බෝඩ් එකයි)

    @hodakolla - තලවතු ගොඩ කීල්ස් එක? දෙය්යනේ.. මම දැන් කොහොමද යන්නේ? කවුද මගෙ ගැලවුම් කාරයා.

    (ඒ සමගම මල් වැස්සක් පතිත වේ. ආශිකි ‍සින්දුව නාද වේ. කවුරුත් දන්න @Solo Rider බඩු මලුත් අරගෙන කීල්ස් එකේ ඉදං පාර දිගේ තනියම එනවා කුඩයකුත් ඉහලං. හොඳ කොල්ලාව දැක්ක සෝලෝ අය්යා හොඳ කොල්ලා‍ටත් එක්කම කුඩය ඉහලනවා. දෙන්නගෙ ඇස් ෆයිට් කරනවා)

    එතැන් සිට..

    762553 කොටස​

    @hodakolla - තෑන්ක්ස්.. කවුද ඔයා?

    @Solo Rider - මම සෝලෝ.. සෝලෝ රයිඩර්.. මල්ලි නේද අර ලීසිං මල්ලි.. හොඳ කොල්ල කියන්නෙ

    @hodakolla - ඔව්.. ඒ රටක් වටින කොල්ලා මමයි. ඒත් දැන් මාව කාටවත් සතේකටවත් වටින එකක් නෑ.

    (කියල හොඳ කොල්ලා බලනවා සෝලෝගෙ බඩු මල්ල දිහා)

    @hodakolla - කිරිපිට? හයිලන්ඩ්? අනේ තාම මේව ස්ටොක් තියෙනවද අය්යේ?

    @Solo Rider - ඔව්.. මගෙ යාලුවෙකුට මේ. රුපියල් පන්සීයක් ඕන කියල ATM දුවන ගමන්. මල්ලිටත් ඕනද?

    @hodakolla - නෝ තෑන්ක්ස් අය්යා.. ඒක @AnuradhaRa ට දෙන්න.

    (ආපහු ආශිකි සින්දුව යයි. සීන් එක ඉවරයි. පහුවදා උදේ වේ. හොඳ කොල්ලා පෝන් එක දිහා බලාගෙන ඉන්නවා. රැග්නා ගෙන් කිසිම මැසේඩ් එකක් නෑ. සෝලෝ ගෙන් නං ගුඩ් මෝනිං එකක් තියෙනවා. ඔන්න ඔය වෙලාවෙදි @AnuradhaRa ගෙන් වටිස් ඇප් මැසේජ් එකක් එනවා)

    "අර බෙහෙතට නින්ද යන්නෑ.. මේක ට්‍රයි කරන්නද?"

    (ඔහු පෙන්වන්නේ බෙහෙතක පොටෝවකි එයට හා.. කියල පිලිතුරක් යවපු හොඳ කොල්ලා උඩුබැලි අතට හැරෙනවා. ඒ එක්කම @hichchiputha ගෙන් කෝල් එකක් එනවා)

    @hodakolla - කියන්න ඩොක්ටර් හිච්චි.. මගෙ රිපෝට්ස් ආවද?

    @hichchiputha - (මද වෙලාවක් නිහඩව සිට) රිපෝට්ස් ආවා.. ඔයාගෙ................

    @hodakolla - ඉතිං

    @hichchiputha - මුත්‍රාශයෙ.......

    @hodakolla - කියන්න දොස්තර හිච්චි

    @hichchiputha - ගලක්.. ගලක්.. ගලක්..

    (ආ ආ ආ.. සවුන්ඩ් එක. හොඳ කොල්ලාගෙ කට ඇරෙයි. බිම ඉන්දවේ)

    @hichchiputha - ඔපරේෂන් එකක් කරන්න වෙනවා. අදම නතර වෙන්න

    @hodakolla - මොකක්? මොකක්? මොකක්?

    (සීන් එක අවසන් වේ. වහාම රෝහල් ගත කරන @hodakolla ව ට්‍රොලියක දමාගෙන නාරිවේදී වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට වේගයෙන් ට්‍රොලිය තල්ලු කරන් යන @Solo Rider කුනුහපර වැලක් කියා කෑගසාගෙන වටේ සිටින මිනිසුන් එහා මෙහා කරමින් ලෙසටම ට්‍රොලිය දාවනය කරයි.)

    @Solo Rider - ඔයාට මුකුත් වෙන්නෑ මල්ලියා.. මම ඉන්නවනේ..

    (හොඳ කොල්ලා තියෙටර් එකට ගනී. මේ අතර කළු ලෝගුවක් ඇඳගත්ත පුද්ගලයෙක් රෝහලට පැමිණේ (බය හිතෙන සවුන්ඩ් එකක ප්ලේ වේ‍ හොදකොල්ලාව වහාම ඔපරේශන් තියටර් එකට ගත් පස් නිර්වින්දය කොට සර්ජන්ට කතා කලාට පසු @scurvy සැත්කමට ගන්නා පිහිට කරේ තියාගෙන මග රෙව්න මූනක් සමග පැමිණේ. ඒත් සමගම රෝහලේ විදුලිය විසන්ධි වේ)

    උඹ අඩුවට ලීසින් දුන්නට වන්දි ගෙවපං දැං..

    (කළු ලෝගුව පැලඳ සිටි පුද්ගලයා පවසයි. ඔහුව ඈන්ගල් හතකින් පමණ පෙන්වයි. නමුත් මූණ නොපෙන්වයි. විනාඩි දෙකක් පමණ ඔහුව පෙන්වයි.)

    ඔහු කවුද? ඔහුට හොඳ කොල්ලා සමග ඇති වෛරය කුමක්ද? මේ.. ඔබගේ ආදරණීය ටෙලි වෘතාන්තය මහදේ ඔබයි හොඳ කොල්ලා සැමදා..

    මතුසම්බන්ධයි
    ;)

    හපොයි දෙය්යනෙ :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Oct 31, 2021 at 10:26 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,928
    152,812
    113

    PHBhagya විසින් රචිත තිරපිටපතකට අනුව Stimulus mind විසින් අධ්‍යක්ෂණය කරන​

    The Curious Case of Hodakolla - Leasing World සිනමා වෘතාන්තයේ ප්‍රථම පූර්ව
    ප්‍රචාරක පෝස්ටරය (poster created by - Stimulus mind artworks)

    🎥📽🎬:) :) :) 🎬📽🎥

    Presentation8973.jpg
     
    Last edited: