කතාව ඉස්සරහට අරං යං

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මේක ගිහිල්ල තියන දුරක් යකෝ, මාවත් දාපියව්
    මගෙ කැබ් එක ගහක හැප්පිලා, මම තාම එතන

    අන්තිම එපියට කතාව ලියන නිසා මුල අමතක වෙනව...
    මෙගා ලියනකොට ඔහොම තමා......
    ජුන්ඩක් ඉවසල ඉන්න ඊලඟ එපි දෙක අතරට දාල දෙන්නං...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,928
    152,812
    113
    The Curious Case of Hodakolla - Leasing World සිනමාපටයේ ප්‍රධාන නිළිය වන Angelina Danilova රූපගත කිරීම් අතරතුර විවේකය ලද අවස්ථාවන්හීදී ඉදිරිපත් කළ ගායනයන් කීපයක්

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    The Curious Case of Hodakolla - Leasing World සිනමාපටයේ ප්‍රධාන නිළිය වන Angelina Danilova රූපගත කිරීම් අතරතුර විවේකය ලද අවස්ථාවන්හීදී ඉදිරිපත් කළ ගායනයන් කීපයක්

    ඔය මුලු ෆිලුමෙම ඉන්නෙ නිළිය විතරද මචෝ....
    මම ලිවුව ස්ක්‍රිප්ට් එකේ හැටියටනං තව චරිත ගොඩාක් තියෙනව....

    ඒකත් හරි කියමුකෝ....,
    වැඩේ කියන්නෙ ඒකෙනුත්, කාන්තා චරිතය ඇතුලත් වන එක එපියක්වත් තාම ලියල නැතිඑක...😄😄
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,928
    152,812
    113
    ඔය මුලු ෆිලුමෙම ඉන්නෙ නිළිය විතරද මචෝ....
    මම ලිවුව ස්ක්‍රිප්ට් එකේ හැටියටනං තව චරිත ගොඩාක් තියෙනව....

    ඒකත් හරි කියමුකෝ....,
    වැඩේ කියන්නෙ ඒකෙනුත්, කාන්තා චරිතය ඇතුලත් වන එක එපියක්වත් තාම ලියල නැතිඑක...😄😄
    ඇයි මං කිව්වේ ඒවා ඔක්කොම rewrite කරනවා කියලා මට ඕන විදිහට. මෙයා විතරක් නෙවේ තව සහය නිළියෝ සෑහෙන ගණනකුත් ඉන්නවා. තාම main actress එක්ක විතරයි Rehearsal කරන්නෙ. අනෙක් අයගේ විස්තරත් ඉස්සරහට දාන්නම්. ඔයාට ඔස්කාර් එක්ක දිනන්න චාන්ස් එකක් අරන් දෙන්න හදන්නෙ. ඒ නිසා කලබල නොවී ඉන්න.:yes: ;)
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඇයි මං කිව්වේ ඒවා ඔක්කොම rewrite කරනවා කියලා මට ඕන විදිහට. මෙයා විතරක් නෙවේ තව සහය නිළියෝ සෑහෙන් ගණනකුත් ඉන්නවා. තාම main actress එක්ක විතරයි Rehearsal කරන්නෙ. අනෙක් අයගේ විස්තරත් ඉස්සරහට දාන්නම්. ඔයාට ඔස්කාර් එක්ක දිනන්න චාන්ස් එකක් අරන් දෙන්න හදන්නෙ. ඒ නිසා කලබල නොවී ඉන්න.:yes: ;)
    මොකාද ඔය ඔස්ක කියන්නෙ. අස්ප ජොකියෙක්ද??
    මට බෑ... මම සූදු කෙලින්නෙ නෑ...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,928
    152,812
    113
    මොකාද ඔය ඔස්ක කියන්නෙ. අස්ප ජොකියෙක්ද??
    මට බෑ... මම සූදු කෙලින්නෙ නෑ...
    giphy.gif
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,203
    26,659
    113
    Kandy
    මහදේ ඔබයි හොඳ කොල්ලා සැමදා (Indian Version)​

    @hodakolla - අද මම කාටද ලීස් එකක් කරන්නේ?.. මේ දවස් වල සල්ලි ටිකක් ගැවසෙනවා අඩුයි

    (රෑ අටයි. ‍ෂෝ‍ටක් ගහගෙන හොඳකොල්ලා පෝන් එකත් ඔබ ඔබ පාරේ ඇති ගල් වලට පයින් ගහ ගහ මාර්ගයේ පැමිණේ. කෙතෙක් වාහන පාරේ ගියත් ‍හොඳ කොල්ලාට මැවී පෙණුනේ මෙවර ලීසින් වලින් උපයාගන්නා මුදලින් ගැනීමට හීන දකින ඩිපෙන්ඩරයයි. ඒ අතරේ කෙනෙක් මග රැකලා හොඳ කොල්ලාව නවත්තගන්නවා. ඒ තමා රැග්නා)

    @Ragna_SL - ආ මේ ලීසින් මල්ලිනෙ.. මොකෝ මේ තනියම.. අනික මේ රෑ. ?

    @hodakolla - මම මේ පොඩ්ඩක් ඇවිදින්න ආවා. අය්ය මොකෝ පාරේ.

    @Ragna_SL - මම මේ ලීසීන් එකක් ගැන හිත හිත ඉන්නකොටමයි මල්ලි ආවේ. අපි යමුද වාහනේට මම ගෙදරින් දාගෙන යන්නං. යන ගමන් අපිට කතා බහ කරන්න බැරියැ

    (හොඳ කොල්ලා සතුටින් එකඟ වේ. හොඳ කොල්ලා වාහනේට නගියි. රැග්නා ඩ්‍රයිව් කලත් දැන් මේ යන්නේ වැරදි පාරකය. හොඳ කොල්ලා බය වේ)

    @hodakolla - අය්යෙ මේ කොහෙද යන්නේ? අපේ ගෙවල් අර පැත්තෙන.

    (එකපාරම වාහනේ නතර වේ. රැග්නා හොඳ කොල්ලාට නැඹුරු වේ. {තිරයේ කොටු කොටු සහ පිරිමි විලාපයක් ඇසේ} දින් තන නන දින් තන නන දින් තන නන දිතන දිතන)

    පැයකට පසු

    (වාහනය නතර වන්නෙ ටවුමකය. හොඳ කොල්ලා වාහනයෙන් බැස ඇඹරි ඇඹරි ගමන් කරයි. රැග්නා ඔහු දෙස බලා සිට වාහනයෙන් පලා යයි. මද දුරක් යන විට ඔහු දකින්නෙ කීල්ස් එකේ බෝඩ් එකයි)

    @hodakolla - තලවතු ගොඩ කීල්ස් එක? දෙය්යනේ.. මම දැන් කොහොමද යන්නේ? කවුද මගෙ ගැලවුම් කාරයා.

    (ඒ සමගම මල් වැස්සක් පතිත වේ. ආශිකි ‍සින්දුව නාද වේ. කවුරුත් දන්න @Solo Rider බඩු මලුත් අරගෙන කීල්ස් එකේ ඉදං පාර දිගේ තනියම එනවා කුඩයකුත් ඉහලං. හොඳ කොල්ලාව දැක්ක සෝලෝ අය්යා හොඳ කොල්ලා‍ටත් එක්කම කුඩය ඉහලනවා. දෙන්නගෙ ඇස් ෆයිට් කරනවා)

    එතැන් සිට..

    762553 කොටස​

    @hodakolla - තෑන්ක්ස්.. කවුද ඔයා?

    @Solo Rider - මම සෝලෝ.. සෝලෝ රයිඩර්.. මල්ලි නේද අර ලීසිං මල්ලි.. හොඳ කොල්ල කියන්නෙ

    @hodakolla - ඔව්.. ඒ රටක් වටින කොල්ලා මමයි. ඒත් දැන් මාව කාටවත් සතේකටවත් වටින එකක් නෑ.

    (කියල හොඳ කොල්ලා බලනවා සෝලෝගෙ බඩු මල්ල දිහා)

    @hodakolla - කිරිපිට? හයිලන්ඩ්? අනේ තාම මේව ස්ටොක් තියෙනවද අය්යේ?

    @Solo Rider - ඔව්.. මගෙ යාලුවෙකුට මේ. රුපියල් පන්සීයක් ඕන කියල ATM දුවන ගමන්. මල්ලිටත් ඕනද?

    @hodakolla - නෝ තෑන්ක්ස් අය්යා.. ඒක @AnuradhaRa ට දෙන්න.

    (ආපහු ආශිකි සින්දුව යයි. සීන් එක ඉවරයි. පහුවදා උදේ වේ. හොඳ කොල්ලා පෝන් එක දිහා බලාගෙන ඉන්නවා. රැග්නා ගෙන් කිසිම මැසේඩ් එකක් නෑ. සෝලෝ ගෙන් නං ගුඩ් මෝනිං එකක් තියෙනවා. ඔන්න ඔය වෙලාවෙදි @AnuradhaRa ගෙන් වටිස් ඇප් මැසේජ් එකක් එනවා)

    "අර බෙහෙතට නින්ද යන්නෑ.. මේක ට්‍රයි කරන්නද?"

    (ඔහු පෙන්වන්නේ බෙහෙතක පොටෝවකි එයට හා.. කියල පිලිතුරක් යවපු හොඳ කොල්ලා උඩුබැලි අතට හැරෙනවා. ඒ එක්කම @hichchiputha ගෙන් කෝල් එකක් එනවා)

    @hodakolla - කියන්න ඩොක්ටර් හිච්චි.. මගෙ රිපෝට්ස් ආවද?

    @hichchiputha - (මද වෙලාවක් නිහඩව සිට) රිපෝට්ස් ආවා.. ඔයාගෙ................

    @hodakolla - ඉතිං

    @hichchiputha - මුත්‍රාශයෙ.......

    @hodakolla - කියන්න දොස්තර හිච්චි

    @hichchiputha - ගලක්.. ගලක්.. ගලක්..

    (ආ ආ ආ.. සවුන්ඩ් එක. හොඳ කොල්ලාගෙ කට ඇරෙයි. බිම ඉන්දවේ)

    @hichchiputha - ඔපරේෂන් එකක් කරන්න වෙනවා. අදම නතර වෙන්න

    @hodakolla - මොකක්? මොකක්? මොකක්?

    (සීන් එක අවසන් වේ. වහාම රෝහල් ගත කරන @hodakolla ව ට්‍රොලියක දමාගෙන නාරිවේදී වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට වේගයෙන් ට්‍රොලිය තල්ලු කරන් යන @Solo Rider කුනුහපර වැලක් කියා කෑගසාගෙන වටේ සිටින මිනිසුන් එහා මෙහා කරමින් ලෙසටම ට්‍රොලිය දාවනය කරයි.)

    @Solo Rider - ඔයාට මුකුත් වෙන්නෑ මල්ලියා.. මම ඉන්නවනේ..

    (හොඳ කොල්ලා තියෙටර් එකට ගනී. මේ අතර කළු ලෝගුවක් ඇඳගත්ත පුද්ගලයෙක් රෝහලට පැමිණේ (බය හිතෙන සවුන්ඩ් එකක ප්ලේ වේ‍ හොදකොල්ලාව වහාම ඔපරේශන් තියටර් එකට ගත් පස් නිර්වින්දය කොට සර්ජන්ට කතා කලාට පසු @scurvy සැත්කමට ගන්නා පිහිට කරේ තියාගෙන මග රෙව්න මූනක් සමග පැමිණේ. ඒත් සමගම රෝහලේ විදුලිය විසන්ධි වේ)

    උඹ අඩුවට ලීසින් දුන්නට වන්දි ගෙවපං දැං..

    (කළු ලෝගුව පැලඳ සිටි පුද්ගලයා පවසයි. ඔහුව ඈන්ගල් හතකින් පමණ පෙන්වයි. නමුත් මූණ නොපෙන්වයි. විනාඩි දෙකක් පමණ ඔහුව පෙන්වයි.)

    ඔහු කවුද? ඔහුට හොඳ කොල්ලා සමග ඇති වෛරය කුමක්ද? මේ.. ඔබගේ ආදරණීය ටෙලි වෘතාන්තය මහදේ ඔබයි හොඳ කොල්ලා සැමදා..

    (හතුරා කවුද කියල ගෙස් කරමු)

    මතුසම්බන්ධයි
    ;)
    අම්මෝ මේක මරු
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    762554 කොටස

    ඒ අතර තුර ඉතා වේගයෙන් පැමිණි ඇම්බියුලන්ස් රථයක් කීස් ගා රෝහල ඉදිරිපිට නවත් වයි. කඩිනමින් දුවගෙන ආ නස්ලා දෙන්නෙක් රථය තුල සිටි @erozan ඉතා අමාරුවෙන් ට්‍රොලියට දමාගෙන ඉක්මනින් ඔපරේශන් තියටර් ගෙනයයි. මන්නා පිහිය අරගෙන එන @scurvy මුට මොකක්ද වෙලා තියෙන්නේ යැයි නර්ස් ගෙන් අසයි.

    නර්ස් : මෙය අර ගූ නැවේන් බාපු සාම්පල් 1ක් ටෙස්ට් කරන්න ගිහිල්ල ඩොක්ටර් ........

    @scurvy : ආ.. (බැරෑරුම් ලෙස) එහෙනම් ඔයාල ඔක්කෝම පොඩ්ඩක් එලිය යන්න.

    to be continued..............
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    PHBhagya විසින් රචිත තිරපිටපතකට අනුව Stimulus mind විසින් අධ්‍යක්ෂණය කරන​

    The Curious Case of Hodakolla - Leasing World සිනමා වෘතාන්තයේ ප්‍රථම පූර්ව
    ප්‍රචාරක පෝස්ටරය (poster created by - Stimulus mind artworks)

    🎥📽🎬:) :) :) 🎬📽🎥

    View attachment 149625

    Amboo yakoo ohma athal denna epa :lol: :lol: :lol: :lol:

    762554 කොටස

    ඒ අතර තුර ඉතා වේගයෙන් පැමිණි ඇම්බියුලන්ස් රථයක් කීස් ගා රෝහල ඉදිරිපිට නවත් වයි. කඩිනමින් දුවගෙන ආ නස්ලා දෙන්නෙක් රථය තුල සිටි @erozan ඉතා අමාරුවෙන් ට්‍රොලියට දමාගෙන ඉක්මනින් ඔපරේශන් තියටර් ගෙනයයි. මන්නා පිහිය අරගෙන එන @scurvy මුට මොකක්ද වෙලා තියෙන්නේ යැයි නර්ස් ගෙන් අසයි.

    නර්ස් : මෙය අර ගූ නැවේන් බාපු සාම්පල් 1ක් ටෙස්ට් කරන්න ගිහිල්ල ඩොක්ටර් ........

    @scurvy : ආ.. (බැරෑරුම් ලෙස) එහෙනම් ඔයාල ඔක්කෝම පොඩ්ඩක් එලිය යන්න.

    to be continued..............
    :lol: :lol: :lol:
    ------ Post added on Nov 2, 2021 at 7:04 PM

    :D :D :D
    ------ Post added on Nov 2, 2021 at 7:05 PM

    මහදේ ඔබයි හොඳ කොල්ලා සැමදා (Indian Version)​

    @hodakolla - අද මම කාටද ලීස් එකක් කරන්නේ?.. මේ දවස් වල සල්ලි ටිකක් ගැවසෙනවා අඩුයි

    (රෑ අටයි. ‍ෂෝ‍ටක් ගහගෙන හොඳකොල්ලා පෝන් එකත් ඔබ ඔබ පාරේ ඇති ගල් වලට පයින් ගහ ගහ මාර්ගයේ පැමිණේ. කෙතෙක් වාහන පාරේ ගියත් ‍හොඳ කොල්ලාට මැවී පෙණුනේ මෙවර ලීසින් වලින් උපයාගන්නා මුදලින් ගැනීමට හීන දකින ඩිපෙන්ඩරයයි. ඒ අතරේ කෙනෙක් මග රැකලා හොඳ කොල්ලාව නවත්තගන්නවා. ඒ තමා රැග්නා)

    @Ragna_SL - ආ මේ ලීසින් මල්ලිනෙ.. මොකෝ මේ තනියම.. අනික මේ රෑ. ?

    @hodakolla - මම මේ පොඩ්ඩක් ඇවිදින්න ආවා. අය්ය මොකෝ පාරේ.

    @Ragna_SL - මම මේ ලීසීන් එකක් ගැන හිත හිත ඉන්නකොටමයි මල්ලි ආවේ. අපි යමුද වාහනේට මම ගෙදරින් දාගෙන යන්නං. යන ගමන් අපිට කතා බහ කරන්න බැරියැ

    (හොඳ කොල්ලා සතුටින් එකඟ වේ. හොඳ කොල්ලා වාහනේට නගියි. රැග්නා ඩ්‍රයිව් කලත් දැන් මේ යන්නේ වැරදි පාරකය. හොඳ කොල්ලා බය වේ)

    @hodakolla - අය්යෙ මේ කොහෙද යන්නේ? අපේ ගෙවල් අර පැත්තෙන.

    (එකපාරම වාහනේ නතර වේ. රැග්නා හොඳ කොල්ලාට නැඹුරු වේ. {තිරයේ කොටු කොටු සහ පිරිමි විලාපයක් ඇසේ} දින් තන නන දින් තන නන දින් තන නන දිතන දිතන)

    පැයකට පසු

    (වාහනය නතර වන්නෙ ටවුමකය. හොඳ කොල්ලා වාහනයෙන් බැස ඇඹරි ඇඹරි ගමන් කරයි. රැග්නා ඔහු දෙස බලා සිට වාහනයෙන් පලා යයි. මද දුරක් යන විට ඔහු දකින්නෙ කීල්ස් එකේ බෝඩ් එකයි)

    @hodakolla - තලවතු ගොඩ කීල්ස් එක? දෙය්යනේ.. මම දැන් කොහොමද යන්නේ? කවුද මගෙ ගැලවුම් කාරයා.

    (ඒ සමගම මල් වැස්සක් පතිත වේ. ආශිකි ‍සින්දුව නාද වේ. කවුරුත් දන්න @Solo Rider බඩු මලුත් අරගෙන කීල්ස් එකේ ඉදං පාර දිගේ තනියම එනවා කුඩයකුත් ඉහලං. හොඳ කොල්ලාව දැක්ක සෝලෝ අය්යා හොඳ කොල්ලා‍ටත් එක්කම කුඩය ඉහලනවා. දෙන්නගෙ ඇස් ෆයිට් කරනවා)

    එතැන් සිට..

    762553 කොටස​

    @hodakolla - තෑන්ක්ස්.. කවුද ඔයා?

    @Solo Rider - මම සෝලෝ.. සෝලෝ රයිඩර්.. මල්ලි නේද අර ලීසිං මල්ලි.. හොඳ කොල්ල කියන්නෙ

    @hodakolla - ඔව්.. ඒ රටක් වටින කොල්ලා මමයි. ඒත් දැන් මාව කාටවත් සතේකටවත් වටින එකක් නෑ.

    (කියල හොඳ කොල්ලා බලනවා සෝලෝගෙ බඩු මල්ල දිහා)

    @hodakolla - කිරිපිට? හයිලන්ඩ්? අනේ තාම මේව ස්ටොක් තියෙනවද අය්යේ?

    @Solo Rider - ඔව්.. මගෙ යාලුවෙකුට මේ. රුපියල් පන්සීයක් ඕන කියල ATM දුවන ගමන්. මල්ලිටත් ඕනද?

    @hodakolla - නෝ තෑන්ක්ස් අය්යා.. ඒක @AnuradhaRa ට දෙන්න.

    (ආපහු ආශිකි සින්දුව යයි. සීන් එක ඉවරයි. පහුවදා උදේ වේ. හොඳ කොල්ලා පෝන් එක දිහා බලාගෙන ඉන්නවා. රැග්නා ගෙන් කිසිම මැසේඩ් එකක් නෑ. සෝලෝ ගෙන් නං ගුඩ් මෝනිං එකක් තියෙනවා. ඔන්න ඔය වෙලාවෙදි @AnuradhaRa ගෙන් වටිස් ඇප් මැසේජ් එකක් එනවා)

    "අර බෙහෙතට නින්ද යන්නෑ.. මේක ට්‍රයි කරන්නද?"

    (ඔහු පෙන්වන්නේ බෙහෙතක පොටෝවකි එයට හා.. කියල පිලිතුරක් යවපු හොඳ කොල්ලා උඩුබැලි අතට හැරෙනවා. ඒ එක්කම @hichchiputha ගෙන් කෝල් එකක් එනවා)

    @hodakolla - කියන්න ඩොක්ටර් හිච්චි.. මගෙ රිපෝට්ස් ආවද?

    @hichchiputha - (මද වෙලාවක් නිහඩව සිට) රිපෝට්ස් ආවා.. ඔයාගෙ................

    @hodakolla - ඉතිං

    @hichchiputha - මුත්‍රාශයෙ.......

    @hodakolla - කියන්න දොස්තර හිච්චි

    @hichchiputha - ගලක්.. ගලක්.. ගලක්..

    (ආ ආ ආ.. සවුන්ඩ් එක. හොඳ කොල්ලාගෙ කට ඇරෙයි. බිම ඉන්දවේ)

    @hichchiputha - ඔපරේෂන් එකක් කරන්න වෙනවා. අදම නතර වෙන්න

    @hodakolla - මොකක්? මොකක්? මොකක්?

    (සීන් එක අවසන් වේ. වහාම රෝහල් ගත කරන @hodakolla ව ට්‍රොලියක දමාගෙන නාරිවේදී වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට වේගයෙන් ට්‍රොලිය තල්ලු කරන් යන @Solo Rider කුනුහපර වැලක් කියා කෑගසාගෙන වටේ සිටින මිනිසුන් එහා මෙහා කරමින් ලෙසටම ට්‍රොලිය දාවනය කරයි.)

    @Solo Rider - ඔයාට මුකුත් වෙන්නෑ මල්ලියා.. මම ඉන්නවනේ..

    (හොඳ කොල්ලා තියෙටර් එකට ගනී. මේ අතර කළු ලෝගුවක් ඇඳගත්ත පුද්ගලයෙක් රෝහලට පැමිණේ (බය හිතෙන සවුන්ඩ් එකක ප්ලේ වේ‍ හොදකොල්ලාව වහාම ඔපරේශන් තියටර් එකට ගත් පස් නිර්වින්දය කොට සර්ජන්ට කතා කලාට පසු @scurvy සැත්කමට ගන්නා පිහිට කරේ තියාගෙන මග රෙව්න මූනක් සමග පැමිණේ. ඒත් සමගම රෝහලේ විදුලිය විසන්ධි වේ)

    උඹ අඩුවට ලීසින් දුන්නට වන්දි ගෙවපං දැං..

    (කළු ලෝගුව පැලඳ සිටි පුද්ගලයා පවසයි. ඔහුව ඈන්ගල් හතකින් පමණ පෙන්වයි. නමුත් මූණ නොපෙන්වයි. විනාඩි දෙකක් පමණ ඔහුව පෙන්වයි.)

    ඔහු කවුද? ඔහුට හොඳ කොල්ලා සමග ඇති වෛරය කුමක්ද? මේ.. ඔබගේ ආදරණීය ටෙලි වෘතාන්තය මහදේ ඔබයි හොඳ කොල්ලා සැමදා..

    (හතුරා කවුද කියල ගෙස් කරමු)

    මතුසම්බන්ධයි
    ;)
    :lol: :lol: :lol: :lol:
    ------ Post added on Nov 2, 2021 at 7:07 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,928
    152,812
    113
    :lol: :lol: :lol: :lol: :lol: :lol:
    මෙවානේ ඔයි කොටස් වශයෙන් පත්තර වල යන්නොනේ කතා
    පත්තරේ නෙවේ මේ දවල් වල අපි මේක ෆිල්ම් එකකට ෂූට් කරනවා. පළමු වතාවට, academy awards for best internatinal film award එක ලංකාවට ගෙන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නෙ. :yes: :love:
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පත්තරේ නෙවේ මේ දවල් වල අපි මේක ෆිල්ම් එක්කට ෂූට් කරනවා. පළමු වතාවට, academay awards for best internatinal film award එක ලංකාවට ගෙන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නෙ. :yes: :love:
    ඕක ඉතින් උඩින්ම එනවා කියල අමුතුවෙන් කියන්න ඕනේ නැ . අනික ෆිල්ම් ඕනේ නැ මේක චිත්‍ර කතාවක් ගැහුවත් ඇති බං