මංචලා.. කා ළග හරි davinci resolve එකේ Key එහෙම තියෙනවද ? එහෙමත් නැත්තම් ගන්න හරි.. ලංකාවේ කරන අය ළඟ බඩු නෑලු.. ගෙනල්ලා දෙන්න පුළුවන්ලු.. ඩොලර් නැති ප්‍රශ්නේ නිසා අවුල් වෙලා තියෙන්නේ.. මොනා හරි කරගන්න පුළුවන් දෙයක් තියේද බං... හෙල්ප් පීල්ස්..
na machan.. full option denne na nedakey එකක් මොකටද මචන් මාත් යූස් කරන්නෙ ඒක තමා, උන්ගෙ ෆ්‍රීනෙ සොෆ්ට්වෙයාර් එක
ගොඩක් ඒව නන් තියෙනව ප්‍රීමියර් එක වගේම. ලොකු ප්‍රඩක්ශන් වගේ යන්න ඕනි ඒව තමා නැත්තෙ. මට නන් යූටියුබ් වීඩියෝ ටික එඩිට් කරගන්න අනික් ගෙවල ගන්න ඒවත් එක්ක බලද්දි ගොඩක් ෆීචර්ස් තියෙනව. උබට මොන වගේ වැඩක්ද කරගන්න තියෙන්නෙna machan.. full option denne na neda
එඩිටින් තමා බං.. යූ ටියුබ් නෙමෙයි... ඒකයි..ගොඩක් ඒව නන් තියෙනව ප්‍රීමියර් එක වගේම. ලොකු ප්‍රඩක්ශන් වගේ යන්න ඕනි ඒව තමා නැත්තෙ. මට නන් යූටියුබ් වීඩියෝ ටික එඩිට් කරගන්න අනික් ගෙවල ගන්න ඒවත් එක්ක බලද්දි ගොඩක් ෆීචර්ස් තියෙනව. උබට මොන වගේ වැඩක්ද කරගන්න තියෙන්නෙ
උන් ගොඩක් ඒව ෆ්‍රී දෙන නිසා ස්ටුඩියෝ එකේ එහෙම ගනන් ගොඩක් වැඩීනෙ.එඩිටින් තමා බං.. යූ ටියුබ් නෙමෙයි... ඒකයි..
උන් ගොඩක් ඒව ෆ්‍රී දෙන නිසා ස්ටුඩියෝ එකේ එහෙම ගනන් ගොඩක් වැඩීනෙ.
ebay වගේ ට්‍රයි කරල බැලුව නන් හරි.
https://www.ebay.com/itm/Blackmagic...dio-License-Key-Only-Dv-Resstud-/283325879199
https://www.ebay.com/itm/194467522498?hash=item2d472ae7c2:g:hGAAAOSwPxJha25C
උඹ ට්‍රයි කරලා බැලුවද? ඩොලර් 200ක් කියල කවුද කිව්වෙ?ඔක්කොම බැලුවා බං.. මේවා ගන්න පුළුවන්.. ඒත් බැංකුවෙන් දෙන්නේ නෑ මෙච්චර.. 200$ දෙන්නේ.. මහ කාළකණ්ණි ඕයි...
කැමතිනම් ඩවුන්ලොඩ් කරගන්න.මංචලා.. කා ළග හරි davinci resolve එකේ Key එහෙම තියෙනවද ? එහෙමත් නැත්තම් ගන්න හරි.. ලංකාවේ කරන අය ළඟ බඩු නෑලු.. ගෙනල්ලා දෙන්න පුළුවන්ලු.. ඩොලර් නැති ප්‍රශ්නේ නිසා අවුල් වෙලා තියෙන්නේ.. මොනා හරි කරගන්න පුළුවන් දෙයක් තියේද බං... හෙල්ප් පීල්ස්..
bank eken thama kiuweඋඹ ට්‍රයි කරලා බැලුවද? ඩොලර් 200ක් කියල කවුද කිව්වෙ?
free neda original site eke balanna eke paid eka nathuwa editin walta hodatama ati free eka
bump
කැමතිනම් ඩවුන්ලොඩ් කරගන්න.
https://filecr.com/windows/davinci-resolve?id=3582521136
bump
හා ඕයිbank eken thama kiuwe
මට මදි නේ ඕයි... ඒකනේ අවුල... සල්ලි දීලා ගන්න තමයි වෙන්නේ දැන්.. ලංකාවේ ඩොලර් නැති නිසා අවුල් වෙලා තියෙන්නේ..
ස්තූතියි...
එළකිරි...
ස්තූතියි..
------ Post added on Nov 2, 2021 at 12:22 PM
පේපැල් ඩොලර් තියෙන එකෙක් සෙට් කරගෙන ට්‍රයි එකක් දීල බැලුවෙ නැද්ද?ඔක්කොම බැලුවා බං.. මේවා ගන්න පුළුවන්.. ඒත් බැංකුවෙන් දෙන්නේ නෑ මෙච්චර.. 200$ දෙන්නේ.. මහ කාළකණ්ණි ඕයි...