davinci help

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    ම‍ංචලා.. කා ළග හරි davinci resolve එකේ Key එහෙම තියෙනවද ? එහෙමත් නැත්තම් ගන්න හරි.. ලංකාවේ කරන අය ළඟ බඩු නෑලු.. ගෙනල්ලා දෙන්න පුළුවන්ලු.. ඩොලර් නැති ප්‍රශ්නේ නිසා අවුල් වෙලා තියෙන්නේ.. මොනා හරි කරගන්න පුළුවන් දෙයක් තියේද බං... හෙල්ප් පීල්ස්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,573
    113
    key එකක් මොකටද මචන් මාත් යූස් කරන්නෙ ඒක තමා, උන්ගෙ ෆ්‍රීනෙ සොෆ්ට්වෙයාර් එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,573
    113
    na machan.. full option denne na neda
    ගොඩක් ඒව නන් තියෙනව ප්‍රීමියර් එක වගේම. ලොකු ප්‍රඩක්ශන් වගේ යන්න ඕනි ඒව තමා නැත්තෙ. මට නන් යූටියුබ් වීඩියෝ ටික එඩිට් කරගන්න අනික් ගෙවල ගන්න ඒවත් එක්ක බලද්දි ගොඩක් ෆීචර්ස් තියෙනව. උබට මොන වගේ වැඩක්ද කරගන්න තියෙන්නෙ
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    ගොඩක් ඒව නන් තියෙනව ප්‍රීමියර් එක වගේම. ලොකු ප්‍රඩක්ශන් වගේ යන්න ඕනි ඒව තමා නැත්තෙ. මට නන් යූටියුබ් වීඩියෝ ටික එඩිට් කරගන්න අනික් ගෙවල ගන්න ඒවත් එක්ක බලද්දි ගොඩක් ෆීචර්ස් තියෙනව. උබට මොන වගේ වැඩක්ද කරගන්න තියෙන්නෙ
    එඩිටින් තමා බං.. යූ ටියුබ් නෙමෙයි... ඒකයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,573
    113
    එඩිටින් තමා බං.. යූ ටියුබ් නෙමෙයි... ඒකයි..
    උන් ගොඩක් ඒව ෆ්‍රී දෙන නිසා ස්ටුඩියෝ එකේ එහෙම ගනන් ගොඩක් වැඩීනෙ.
    ebay වගේ ට්‍රයි කරල බැලුව නන් හරි.
    https://www.ebay.com/itm/Blackmagic...dio-License-Key-Only-Dv-Resstud-/283325879199

    https://www.ebay.com/itm/194467522498?hash=item2d472ae7c2:g:hGAAAOSwPxJha25C
     
    • Love
    Reactions: biyondw

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    උන් ගොඩක් ඒව ෆ්‍රී දෙන නිසා ස්ටුඩියෝ එකේ එහෙම ගනන් ගොඩක් වැඩීනෙ.
    ebay වගේ ට්‍රයි කරල බැලුව නන් හරි.
    https://www.ebay.com/itm/Blackmagic...dio-License-Key-Only-Dv-Resstud-/283325879199

    https://www.ebay.com/itm/194467522498?hash=item2d472ae7c2:g:hGAAAOSwPxJha25C

    ඔක්කොම බැලුවා බං.. මේවා ගන්න පුළුවන්.. ඒත් බැංකුවෙන් දෙන්නේ නෑ මෙච්චර.. 200$ දෙන්නේ.. මහ කාළකණ්ණි ඕයි...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,568
    1
    99,770
    113
    33
    Kalutara
    ඔක්කොම බැලුවා බං.. මේවා ගන්න පුළුවන්.. ඒත් බැංකුවෙන් දෙන්නේ නෑ මෙච්චර.. 200$ දෙන්නේ.. මහ කාළකණ්ණි ඕයි...
    උඹ ට්‍රයි කරලා බැලුවද? ඩොලර් 200ක් කියල කවුද කිව්වෙ?
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    ම‍ංචලා.. කා ළග හරි davinci resolve එකේ Key එහෙම තියෙනවද ? එහෙමත් නැත්තම් ගන්න හරි.. ලංකාවේ කරන අය ළඟ බඩු නෑලු.. ගෙනල්ලා දෙන්න පුළුවන්ලු.. ඩොලර් නැති ප්‍රශ්නේ නිසා අවුල් වෙලා තියෙන්නේ.. මොනා හරි කරගන්න පුළුවන් දෙයක් තියේද බං... හෙල්ප් පීල්ස්..
    කැමතිනම් ඩවුන්ලොඩ් කරගන්න.
    https://filecr.com/windows/davinci-resolve?id=3582521136
     
    • Love
    Reactions: biyondw

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    උඹ ට්‍රයි කරලා බැලුවද? ඩොලර් 200ක් කියල කවුද කිව්වෙ?
    bank eken thama kiuwe

    free neda original site eke balanna eke paid eka nathuwa editin walta hodatama ati free eka

    මට මදි නේ ඕයි... ඒකනේ අවුල... සල්ලි දීලා ගන්න තමයි වෙන්නේ දැන්.. ලංකාවේ ඩොලර් නැති නිසා අවුල් වෙලා තියෙන්නේ..

    ස්තූතියි...

    කැමතිනම් ඩවුන්ලොඩ් කරගන්න.
    https://filecr.com/windows/davinci-resolve?id=3582521136

    එළකිරි...

    ස්තූතියි..
    ------ Post added on Nov 2, 2021 at 12:22 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,046
    26,496
    113
    Kandy
    bank eken thama kiuwe

    මට මදි නේ ඕයි... ඒකනේ අවුල... සල්ලි දීලා ගන්න තමයි වෙන්නේ දැන්.. ලංකාවේ ඩොලර් නැති නිසා අවුල් වෙලා තියෙන්නේ..

    ස්තූතියි...

    එළකිරි...

    ස්තූතියි..
    ------ Post added on Nov 2, 2021 at 12:22 PM
    හා ඕයි
     
    • Haha
    Reactions: biyondw

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,573
    113
    ඔක්කොම බැලුවා බං.. මේවා ගන්න පුළුවන්.. ඒත් බැංකුවෙන් දෙන්නේ නෑ මෙච්චර.. 200$ දෙන්නේ.. මහ කාළකණ්ණි ඕයි...
    පේපැල් ඩොලර් තියෙන එකෙක් සෙට් කරගෙන ට්‍රයි එකක් දීල බැලුවෙ නැද්ද?