හොඳ Headset එකක්

jennt

Well-known member
  • Sep 23, 2021
    3,139
    4,815
    113
    Abyss
    රු. 20 000 - 30 000 අතර වගේ තියෙන හොඳ headset එකක් කියන් යන්නකෝ. :yes::yes:
    ගෙදරින් phone එකක් ඇරන් දෙන්න ලෑස්ති . මම කිව්ව phone එකක් නෙවෙයි headset එකක් අරන් දෙන්න කියලා . :D
    මොකද මට lap එකයි . ipad එකයි තියෙනවා . call ගන්න පොඩි button phone එකක් තිබ්බම ඇති කියලා හිතෙනවා .:oo:
    sony wh-1000xm3 එකක්ගන්න තමයි ආස ඒත් ගනන් වැඩියි. :(:(:(
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    එකම හෙඩ් සෙට් එක ලැප් එකටයි ෆෝන් එකටයි අරකටයි මේකටයි ඔක්කොටම ගැහුවම කෙල වෙලා යන්න පුලුවන් ද?
     
    • Like
    Reactions: NRTG

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,139
    4,815
    113
    Abyss
    එකම හෙඩ් සෙට් එක ලැප් එකටයි ෆෝන් එකටයි අරකටයි මේකටයි ඔක්කොටම ගැහුවම කෙල වෙලා යන්න පුලුවන් ද?
    නෑ. සමහර ඒව devices ගොඩකට support කරන්නේ නෑ. ඒත් ගොඩක් high end ඒවට devices අතර switch වෙන්න පුලුවන් ඉක්මනින් .
     
    • Like
    Reactions: NRTG

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    matath ekak oni...100k walata wada aduwen thiyena ekak kiyapallako.. wired facility eka thiyenawanam hodai
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mehemai machan, headset thorana ekath manamaliyek thoranawa wage thamai.
    Api kochchara hoda ekak kiuwath eka ubata set wenne naththam hari yanne na. Passe paththakata visi karala thiyevi.

    30-40 Headphone nam supiri ewa one tharam thiyenawa. ekak select karana eka thamai amaru ma de.
    Normally oyage hithe brand ekak / oya use karanna purpose eka / design eka gana adahasak thiyenawa nam danna.

    mama hoda 2ka 3k suggest karannam.
     
    • Like
    Reactions: ncpasan