රු. 20 000 - 30 000 අතර වගේ තියෙන හොඳ headset එකක් කියන් යන්නකෝ. 

ගෙදරින් phone එකක් ඇරන් දෙන්න ලෑස්ති . මම කිව්ව phone එකක් නෙවෙයි headset එකක් අරන් දෙන්න කියලා .
මොකද මට lap එකයි . ipad එකයි තියෙනවා . call ගන්න පොඩි button phone එකක් තිබ්බම ඇති කියලා හිතෙනවා .
sony wh-1000xm3 එකක්ගන්න තමයි ආස ඒත් ගනන් වැඩියි.