16 podi ekage accident eka

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    ඌට ගහන එකද බං හරි දේ??
    මේ වගේ එකෙකුට ගැහුවට කමක් නැ බං. අම්මලා තාත්තල හදන්නේ නැත්නම් සමාජෙන් ගුටි කාල හරි හැදෙයිනේ...
     
    • Like
    Reactions: Any.key and dmsupun

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Wate indagena kaa gahana ewunwa oo satha pahakata ganan ganne naha. Ochchara welath baya nathuwa hitagena Inna hati witharak. Mune baya poddakwath gaawila naha
     
    Last edited:
    • Like
    Reactions: Gihanjs

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    MAN NAM KIYABBE UTA ANINDA THIBBE DEKAK
    OKA REAMND KARATH DAWASIN 2N NADUTH KOHOMA HARI IWARA KARAGENA SHAPE WEI
    ETA PASSE ME DEMA KARANDA OKA AYA BAYA WEN NE DANNAWA MINIHEK MERUNATH SHAPE WENDA PULUWAN KIYALA

    **METHANA ACCIDENT EKEN MERUNA MINISSU PAW
    UNGE PAWL ANATHAINE ITIN
    THAMANGE MINIHEKTAMA MOKAK HARI WENDA ONE WEDANAWA THERENDA

    owa karala wedak naha sinhalune
    puluwan nam me wage karapu ewunta kawadawat license ganna bari wenna laws hadannai balanna oni
    etakota tamai hariyata hadenne
     
    • Like
    Reactions: XpAkila and Gihanjs

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ලංකාවේ නීතියේ ලූප් හොල් නිසා තමයි බන් මිනිස්සු ගහන්න පෙලඹෙන්නේ..බලපන් ඕකයි උගේ තාත්තයි දෙන්නම දවස් දෙකෙන් තුනෙන් එලියේ

    එන ආවෙගත් එක්කම මිනිස්සු ලේ වලින්ම එතනදි වන්දිය ගන්නේ ඒකයි
    ම්ලෙච්ඡයි!
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ම්ලෙච්ඡයි!
    ඒ වගේ දෙයක් තමන්ගේ කෙනෙක්ට වුනාම තමා බන් තේරෙන්නේ රටේ නීතියයි ඒවා ක්‍රියාත්මක වෙන විදිහයි ගෑන. ඊට පස්සේ පාරෙම විසදගන්න තමා මිනිස්සු පෙලඹෙන්නේ
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    පව් බං මැරුණ මිනිස්සුයි ඒ පවුල්වල උනුයි. බැරිවෙලාවත් ඕක සිංහල එකෙක්ගෙන් වෙලා මැරුණ එකා මුස්ලිම් උනානං. එහෙනම් ඔතන වටවෙලා ඉන්න තම්බි කියන කතායි හප්පපු එකාට වෙන දේයි බලන්න තිබුන. 😡
     
    • Like
    Reactions: jennt

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    owa karala wedak naha sinhalune
    puluwan nam me wage karapu ewunta kawadawat license ganna bari wenna laws hadannai balanna oni
    etakota tamai hariyata hadenne
    Umba hithanne licence cancel karama u aya wahana elawan nedda?
    denuth me yanne license nethuwa
    wahane peralun neththam kauruth dan nena muta license ne kiyala
    policiyata ahu unath kiyak hari dila maru wei
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඒ වගේ දෙයක් තමන්ගේ කෙනෙක්ට වුනාම තමා බන් තේරෙන්නේ රටේ නීතියයි ඒවා ක්‍රියාත්මක වෙන විදිහයි ගෑන. ඊට පස්සේ පාරෙම විසදගන්න තමා මිනිස්සු පෙලඹෙන්නේ

    ඇත්ත!

    na na na oluwa athagala , geta gattanam harrriiiiiiii shoook

    ඒ ඔප්ශන් දෙක විතරනම් තියෙන්නෙ ගහන එක හරි.
    මගේ ළමයෙක් ඔහොම වැඩක් කරල අර කිව්ව වගේ අබ්බගාත වෙන්න කවුරු හරි ගැහුවොත් මාත් ඌට හොඳින් ඉන්න දෙන්නෙ නෑ. ම්ලේච්ඡයි!!
    ------ Post added on Nov 5, 2021 at 11:37 AM
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,691
    1
    14,245
    113
    දැන් මූට 16 ක් හින්දා මොකක්ද නීතිමය පැත්තෙන් තියෙන දඩුවම?

    මූට නෙවෙයි, මූට වාහනේ පදින්න දීපු කැරි*ව තමයි හොයගෙන ඇට දෙකෙන් අල්ලල තලන්න තිබ්බේ. :angry:
     
    • Like
    Reactions: Rick Sanchezz

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Dakune una nam oya kolla aniwa kanawa hoda parawal tikak.

    දැන් මූට 16 ක් හින්දා මොකක්ද නීතිමය පැත්තෙන් තියෙන දඩුවම?

    මූට නෙවෙයි, මූට වාහනේ පදින්න දීපු කැරි*ව තමයි හොයගෙන ඇට දෙකෙන් අල්ලල තලන්න තිබ්බේ. :angry:

    Mukuth na bn... 25,000 dadha gahanawa license nathuwa vahane geniyapu nisa.
    Maruna ekata 10laks wage vandiya devi, naththam itath adui. Habai maruna kenage paththen case eka addoth amarui tikak.

    Bike / car / tuktuk walata wandi ganna wena wenama vandi nadu danna one. ethakan kiyak wath denna one na.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    Dakune una nam oya kolla aniwa kanawa hoda parawal tikak.

    Mukuth na bn... 25,000 dadha gahanawa license nathuwa vahane geniyapu nisa.
    Maruna ekata 10laks wage vandiya devi, naththam itath adui. Habai maruna kenage paththen case eka addoth amarui tikak.

    Bike / car / tuktuk walata wandi ganna wena wenama vandi nadu danna one. ethakan kiyak wath denna one na.
    Ekek marilath ekksne
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    man giyath oya tika thamai awurudu 16 di therumak naa.
    ubala giyath ochchara thamai thaaththa rich porak wela

    uuta gahuwa kiyala therumak na

    awurudu 3k, 4k podi ekek koppayak pingaanak bindama uuta gahala wadak thiyenawada? naane anna ea wage thamai..

    lamai ea wage thathwekata watenna path karapu demawupiyan thamai waradi
     
    • Like
    Reactions: olu bakka and Mugen

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Dakune una nam oya kolla aniwa kanawa hoda parawal tikak.

    Mukuth na bn... 25,000 dadha gahanawa license nathuwa vahane geniyapu nisa.
    Maruna ekata 10laks wage vandiya devi, naththam itath adui. Habai maruna kenage paththen case eka addoth amarui tikak.

    Bike / car / tuktuk walata wandi ganna wena wenama vandi nadu danna one. ethakan kiyak wath denna one na.
    මිනී මැරුම් කේස් එකක් අඹරන්න බැරිද??
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    man giyath oya tika thamai awurudu 16 di therumak naa.
    ubala giyath ochchara thamai thaaththa rich porak wela

    uuta gahuwa kiyala therumak na

    awurudu 3k, 4k podi ekek koppayak pingaanak bindama uuta gahala wadak thiyenawada? naane anna ea wage thamai..

    lamai ea wage thathwekata watenna path karapu demawupiyan thamai waradi
    Maruwoth ayeth oya wage ekak wenda tiyena chance eka nethi wenewa…gahuwath baya wenewa 🤔
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Ekek marilath ekksne

    1k newei machan 10k marunath ochchara thamai.
    Habai muta hari advice ekak dila na kiyala penawa. Naththam e welema muth hospital admit una nam police ta wath yanna wenne na.
    Hospital eke idala kelinma gedara enna thibuna.

    මිනී මැරුම් කේස් එකක් අඹරන්න බැරිද??

    Pissuda bn. CCTV okkoma thiyenawane.
    Muta kisi case ekak na. onna balapan ape rate nithiya.

    Thaththa loan gahapu / naya una ekek kiyala pennuwoth maruna kenata gewanna one wandiyath 4laks wage wevi dependents la anuwa.