Meke link eka pm karahnkoathathatama rate waradda neethiya karana unge misak neethiye nemei.
Meke link eka pm karahnkoathathatama rate waradda neethiya karana unge misak neethiye nemei.
1k newei machan 10k marunath ochchara thamai.
Habai muta hari advice ekak dila na kiyala penawa. Naththam e welema muth hospital admit una nam police ta wath yanna wenne na.
Hospital eke idala kelinma gedara enna thibuna.
Pissuda bn. CCTV okkoma thiyenawane.
Muta kisi case ekak na. onna balapan ape rate nithiya.
Thaththa loan gahapu / naya una ekek kiyala pennuwoth maruna kenata gewanna one wandiyath 4laks wage wevi dependents la anuwa.

Umba hithanne licence cancel karama u aya wahana elawan nedda?
denuth me yanne license nethuwa
wahane peralun neththam kauruth dan nena muta license ne kiyala
policiyata ahu unath kiyak hari dila maru wei
Yes a life time ban on driving license
දැන් අවුල තියෙන්නෙ නීතියෙද? ක්‍රියාත්මක වෙන විදියෙද??
mechchara kaalekata awurudu 16 ka lamayek gihin ohoma deyak une palaweni paarata wage.Maruwoth ayeth oya wage ekak wenda tiyena chance eka nethi wenewa…gahuwath baya wenewa![]()
Eka adaala nane..umba kiwwe wedak na kiyelane?mechchara kaalekata awurudu 16 ka lamayek gihin ohoma deyak une palaweni paarata wage.
ehema wenna ban meeta kalin marala thibunada?
Nithiye... Accident waladi harima simple nithi thiyenne.
උබේ පවුලේ කාට හරි උනත් ඕකම තමයි කරන්නේ ..මම උනත් කරන්නේ ඒකම තමයිම්ලෙච්ඡයි!
Ow kana oalenna denna ona...maranna thuwala karanna neme.mathaka hitina parakඌට ගහන එකද බං හරි දේ??
ඌට ගහන එකද බං හරි දේ??
නීතියක් හරියට ක්‍රීයාත්මක වෙනව කියල දන්නවනම් ඕකා ඔය වාහනේ අරන් යයිද බන්? තාත්තා දෙයිද?ඌ අතින් වරදක් වෙලා තියෙනවා තමා. එත් එකට දඩුවම් දෙන්න විදිහක් තියෙනවා. ඒ තැන් වල ගැටළු තියෙනවා කියලත් අපි දන්නවා. නමුත් ඒ වගේ දෙයක් උනොත් මේ ප්‍රශ්නේ වෙන පැත්තකට යනවා.
ඇක්සිඩන්ට්1 උනේ වැරදි තැනක..ඕක වෙන්න තිබ්බේ රත්ගම,බලපිටිය ඒරියා එකේ..
පව් බං මැරුණ මිනිස්සුයි ඒ පවුල්වල උනුයි. බැරිවෙලාවත් ඕක සිංහල එකෙක්ගෙන් වෙලා මැරුණ එකා මුස්ලිම් උනානං. එහෙනම් ඔතන වටවෙලා ඉන්න තම්බි කියන කතායි හප්පපු එකාට වෙන දේයි බලන්න තිබුන.![]()
නීතියක් හරියට ක්‍රීයාත්මක වෙනව කියල දන්නවනම් ඕකා ඔය වාහනේ අරන් යයිද බන්? තාත්තා දෙයිද?


lol madi. Utai uge appatai prasiddiye wedi tiyala maranna one. Kalakanni hattaYes a life time ban on driving license
ඒ ගියෙත් ඒක හින්දමනේ බන්?ලයිසන් නැත් කාලෙ ගෙදරට හොරෙන් වාහනේ අරන් රවුන් ගහපු මම.![]()
මැරුනෙ නම් නෑ....ඒ ගියෙත් ඒක හින්දමනේ බන්?
හරි මිනිස්සු කීයක් උඹ අතින් මැරුනද?
මුන් දෙන්නගෙ ආදරේ ගැන හෑලි ලියල තිබ්බ.![]()
![]()
![]()