ඔෆිස් එකක මිනිස්සු MS Office වෙනුවට Libre Office පාවිච්චියට හුරු කරන්නෙ කොහොමද ??
අපේ මිනිස්සු MS Office වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ ඇයි ??
අපේ මිනිස්සු MS Office වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ ඇයි ??
මුන් වෙනස් වෙන්න මාර අකමැතියි බන්.ඒකට සිංහල යුනිකෝඩ් ෆුල් සපෝට් නේද ?Office wala karana wada okkoma puluwan. Boruwata crack dagena mun dagalanawa.
Training session ekak wage dala bari wei da?
Libra වලට වඩා ලේසි බන් Ms office. Libra වල සමහර feathers නැහැ Ms office වල Ms Office වල සමහර ඒව නෑ libra වල.
මට නම් ගොඩක් හුරු වෙලා තියෙන්නෙ Ms office හින්ද ඒක නැති උනාම අත කැඩුන වගේ
Free ද libre
kathayine libra office eka !
WPS එක පට්ටlokema godak windows, ms office walata purudu wela inne.
mona unath windows, ms office puduma user-friendly & ms office ehema patta features thiyenawa.
mama libre office ehema try karala thiyenawa eke basic wada walata awulak na but tikak complex widiye cv, table design ehema karanna ba libre eke mama try karala atharala damma. anith eka unicode, ms office eke unicode ehema butter wage. libre eke font awul ehema note una.
libre walata wada WPS Office eka matanam ms office wage. ms office user keneknam WPS eka mulin try karana eka hodai kiyala hithenawa.
WPS Office set nam Linux, mac wala unath use karanna puluwan. WPS office ekath free, libre wage cross-platform
https://www.wps.com/
Liyumak unath ohe gahannan wale gahannath puluwan professional widiyata gahannath puluwan. libre office wala samahara features ne. ms eka arakata wada godak user friendlyගොඩක්ම වර්ඩ් වල කරන්නෙ ලියුම් ගහන එකනෙ බන්.
මම හිතන්නෙ ඉන්ටෆේස් එකට කට්ටිය කැමති නෑ.
me latest ma version ekada? ekanm hndyi !![]()
කැත නෑ බන්, ms තරමට ලස්සන නෑ