හොදම තෑග්ග

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,317
    20,901
    113
    No girl friend. No gifts :(
    mn num hitanne oya monawa dunnat eya oyata adarei num e ona deyak eyata wati kiyala. habai durable deyak dunnot hodi e de laga tiyenakan memory eka refresh wenawa ne. mata one sided love ekak ne tibbe. e girl mage yaluwek. eyagen kiyala kisi deyak mata ganna bari una. adatath dukai e gana.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    Huawei P9

    මේක ඒ කාලෙ ~50 ක් වගේ වටිනව.
    සෑහෙන්න පුදුම උනා ඉතින්, මොක්ද මන් මලාට 30-35න් එහා දීල ෆෝන් ගන්නෙ නැති නිසා
    අනේ ඉතින් මළ පෙරේතයි කියලා ඒ අක්කට තේරිච්ච හැටි..... නේද 😁
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,955
    152,901
    113
    අනේ ඉතින් මළ පෙරේතයි කියලා ඒ අක්කට තේරිච්ච හැටි..... නේද 😁
    දැන් නම් ඔය වගේ තෑගි නෙවෙයි සෝලෝ අක්කගෙන් මෙතුමට බලාපොරොත්තු වෙන්න වෙන්නේ. බ්ලඩ් ප්‍රෙෂර් මීටර් එකක්, බ්ලඩ් ෂුගර් මීටර් එකක් වගේ තමයි වඩා හොද. :yes:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    දැන් නම් ඔය වගේ තෑගි නෙවෙයි සෝලෝ අක්කගෙන් මෙතුමට බලාපොරොත්තු වෙන්න වෙන්නේ. බ්ලඩ් ප්‍රෙෂර් මීටර් එකක්, බ්ලඩ් ෂුගර් මීටර් එකක් වගේ තමයි වඩා හොද. :yes:
    Alex Rocker GIF by Versengold
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දැන් නම් ඔය වගේ තෑගි නෙවෙයි සෝලෝ අක්කගෙන් මෙතුමට බලාපොරොත්තු වෙන්න වෙන්නේ. බ්ලඩ් ප්‍රෙෂර් මීටර් එකක්, බ්ලඩ් ෂුගර් මීටර් එකක් වගේ තමයි වඩා හොද. :yes:

    ඇඩොව්, අපි තාම ෆිට් හරිද, මේව වානෙ වාගෙ බඩු
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ඔයාලට girl friend ගෙන් ලැබුණු හොදම තෑග්ග මොකක්ද? මම අදහස් කරේ ආදරේ ඒ වගේ දේවල් නෙමේ.. තෑගි විදියට ලැබුණු physical දේවල් මොනවද? ඔයාලගෙ හිතට ගොඩක්ම දැනුනු surprised වුනු දේවල්...
    ඔයා මට එදා දුන්න තෑග්ග අමතකයි වගේ රගපාන හැටි. හොරගෙඩියා😊
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    එක එක විදිහෙ තෑගි හම්බෙලා තියෙනව. ඒත් මමනම් ඒවගෙන් ආසම පොඩි පොඩි ඒව ටිකකට😜බිකෝස් පොඩි දේවල් නිතරම ලග තියාගන්න පුලුවන්

    Example:
    *Dream catcher
    *Photo printed mug
    *Inc pen
    *Photos ekathu karala hadapu birthday card ekak
    *baby cactus pot ekak

    මේ වගේ ඒව
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    උඹ කෙල්ලෙක් නම් ඇත්තටම ඒ කොල්ලට කැමති නම් ජීවිත කාලෙම ඒ කොල්ල උඹට ආදරේ කරන දෙයක් කියන්නම්. මොකක් හරි හේතුවකට නෙ තෑ ගි දෙන්නේ. සමරන්නනෙ. දෙන එකක් දීල හොද හග් එකක් දීල කකුල් අල්ලල වැදපන්. ජීවිත කාලෙටම ඒක ඌට ඇති. (උඹ උඹේ අනාගතයට කරගන්න හොදම ආයෝජනය ඒක වේවි)
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo

    WTF :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    උඹ හිනා උනාට මගේ යාළුවෙක්ට උගෙ කෙල්ල එහෙම කරලා. ඌ ඒ කෙල්ල සයිඩ් චික් විදියට තියන් හිටියෙ. පස්සෙ ඌ ඒ කෙල්ල බැන්ද. දැනටත් පන ඇරල ඉන්නෙ. රීසන් එක මම කිව්ව එක.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    මං මසල් කාර් කලෙක්ට් කරනවා. එක බර්ත් ඩේ එකකට මසල් කාර් එකක් හම්බුනා. අනික් එකට ඩ්‍රෝන් එකක් හම්බෙලා තියෙනවා. ඔව්ව තමා ඉතින්.

    උඹ කෙල්ලෙක් නම් ඇත්තටම ඒ කොල්ලට කැමති නම් ජීවිත කාලෙම ඒ කොල්ල උඹට ආදරේ කරන දෙයක් කියන්නම්. මොකක් හරි හේතුවකට නෙ තෑ ගි දෙන්නේ. සමරන්නනෙ. දෙන එකක් දීල හොද හග් එකක් දීල කකුල් අල්ලල වැදපන්. ජීවිත කාලෙටම ඒක ඌට ඇති. (උඹ උඹේ අනාගතයට කරගන්න හොදම ආයෝජනය ඒක වේවි)
    Season 2 Lol GIF by Friends
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    උඹ හිනා උනාට මගේ යාළුවෙක්ට උගෙ කෙල්ල එහෙම කරලා. ඌ ඒ කෙල්ල සයිඩ් චික් විදියට තියන් හිටියෙ. පස්සෙ ඌ ඒ කෙල්ල බැන්ද. දැනටත් පන ඇරල ඉන්නෙ. රීසන් එක මම කිව්ව එක.
    maru yaluwo ubata inne. :ROFLMAO: