හොදම තෑග්ග

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔය වචන ටිකේ තියෙන පවර් එක මගෙ මයිල් වලටත් දැනුනා බන්
    හැමදාම ඔහොම දැනුනත්, මුනටම හෙන ගැහුවා වගේ එකෙක්ට කිව්වේ අද බං. ඒ මූ මට රිද්දන්න කියල හිතං ගහල තියෙන එක දැකල ඌ කොරේ මොකක්ද කියල පෙන්නන්න හිතුන හින්ද :rofl: නැත්තන් මං එහෙම ආතල් ගන්න අනික් උන්ව පහලට දාල talks issue කරන එකෙක් නෙමෙයි, මම මේකේ අසීමිත මිනිස්සු ප්‍රමාණයකට උදව් කරලා තියෙනවා. සුද්දියෝ උනත් සෙට් කරගන්න සපෝර්ට් කරලා තියෙන උන් ඉන්නව. ඒ විතරක් නෙමෙයි තව කියන්න වත් බැරි advance help (උබත් සමහර ඒවා දන්නවනෙ) කරලා තියනව ඔය සබ්ජෙක්ට් එකේ. මට මයිලකටවත් ගානක් නැහැ මොකෙක් මොකක් කිව්වත් මට :rofl: උබට දැනෙනවනෙ :rofl:
    මං කැමති help කරන්න. හැබැයි සතා මොකාද කියල දැන්නම් ටිකක් හොයල බලල උදව් කරන්නෙ
     
    • Like
    Reactions: sahan50

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    uba ekita kiala reload daganna nisa wennathi
    kiyala nemei ban eka sarayak demma mathakai itapasse na :P
    ඇත්ත කතාව මේකයි.
    මේකේ ඉන්න උඹල වගේ සම්ප්‍රදායික පොරවල් වල මුළු ජීවිතේම, lifestyle එකම ගෙවෙන්නේ සම්ප්‍රදායික විදිහට නිසා, මගේ අදහස් සහ ජිවත් වෙන ක්‍රමය උඹලගේ ජීවිතේට වඩා වෙනස් වෙනකොට, ඒ සම්ප්‍රධායික ජරාව වල් මගේ life එකේ නැහැ කියද්දී උබට ඒක personal දැනෙන්න පුළුවන් එක very normal. උඹ විතරක් නෙමෙයි ගොඩක් උන්ට එහෙම දැනෙනව, රිදෙනවා.
    එත් එහෙමයි කියල ඇත්ත වෙනස් වෙන්නේ නැහැ.
    foreign කෙල්ලෙක් සෙට් උනහම pornhub වගේ site වල තියන එව්වා magic වෙලා උඹලට තිබුනට අපිට ඒවගෙන් 90% reality එක වෙනව.
    හැමදාම උබල unsatisfied වෙලා නිදාගත්තට, අපේ අහවල් එව්වා හිස් කරලා තමයි උං නිදාගන්නේ. උන්ට අවබෝදයක් තියෙන නිසා. උබට එක තේරෙන්නේ නැහැ මොකද උඹේ life එකම සම්ප්‍රදායික නිසා, අනික් උන් life එක enjoy කරනකොටත් ඒකට හෙන අවුලක් යනවා. impossible දෙයක් වගේ දැනෙන්නේ. Magic.

    ලංකාවේ ගමේ අනාථ local modal එක්ක relationship තියන උන්ට ඒවා මැරෙනකන්ම ගොඩක් වෙලාවට magic තමයි.

    මම ඒකයි කියන්නේ දන්නා දන්නා හැම එකාටම, local kello විසි කරලා foreign එකක් set කරගන්න try කරපං කියල.

    උබල ලිං ගෙම්බෝ වගේ මැරෙන එක වෙනස් කරන්න.

    මන් local කෙල්ලොන්ට complain කරන්නේ නැහැ කවදාවත්, ලංකාවේ කෙල්ලොන්ට open minded වෙන්න බැරි හේතුවත් ඒ වෙන මොකුත් නෙමෙයි උඹල ම තමයි නිසා. උබලම තමයි උන්ව ඕනවට වඩා පොඩි දෙකටත් judge කරන්නේ, කරලා චාටර් කෙල්ලෝ කියල හංවඩු ගහන්න හදන්නේ වටේට කියවල. උබල ම තමයි local කෙල්ලොන්ට කිසි දෙයක් කරගන්න බැරි ගොබ්බ වෙන්න වෙන්න උන් හොඳයි කියල මෙලෝ value එකක් නැති, මිනිහෙක් ව satisfy කරන්න තේරෙන්නේ නැති උන්ට බොරු market එකක් හදල උස්සල තියල තියෙන්නේ.
    උඹල වවපු වගාවෙන් තමයි උබල පල නෙලන්නේ.
    ඉතිං උඹල හදපු market එකට තමයි උන්ගේ අම්මලා ළමයින්ව හැඩ ගස්සල තියෙන්නේ.

    අනික් රටවල් වල ඔහොම market නැහැ. තියෙන්න ඕන value එකට market එක තියෙන්නේ.
    මෙහෙ ජරා market එකට හැදුන ඒවා එපා නිසයි මම උන්ව නවත්තල තියෙන්නේ. පලවෙනි american කෙල්ල සෙට් උන දවසට තේරෙනවා මොන ජරාවක් ද මෙච්චර කල් කරලා තියෙන්නේ කියල. හැබැයි උඹ ට අච්චර ගොන් modal එක රත්තරං වගේ දැනෙනවා නං උබට උරුම වෙන්න ඕනෙත් ඒ ජරාව ම තමයි. අනික් life එක එන්ජෝය් කරන උන්ට ඉරිසියා කර කර මැරෙන්න කියල තමයි මං උන් වෙනුවෙන් ප්‍රර්ථනා කරන්නේ එක හිතින් ;)

    ඇත්තම කතාව කෙල්ල ව handle කරගන්න තරම් උබට look එකක් වත් නැති insecure සහ බැරි කම නිසා local කෙල්ල marry කරලා වටේට පතුරවල කෙල්ල මගේ කියල ලේබල් ගැහුවහම, ඒ කෙල්ලටත් මේ රටේ සම්ප්‍රදාය නිසා උඹ කොච්චර චෝර උනත් තව මිනිහෙක් පැත්තට හැරෙන්න අමාරුයි, divorce ගන්න වත් බැහැ එතකොට වැන්දබු ලේබලේ වැදිලා මාකට් බහිනවා.
    උඹලගේ නොහැකියාව (බැරි කම), සහ කළු කැත චොර උන්ටම හැදිච්ච සම්ප්‍රදායක් තමයි ඕක. හැමෝම ඕකට හිර වෙලා මැරිලා යද්දී අපි ට ආතල් එකේ ජිවිතේ විඳින්න පුළුවන් වෙන එක ගැන මාරම සතුටුයි.
    reality එක අපේ, උබලට අදහගන්න බැරි හීන වෙන එක පට්ට win එකක්.
    mehemai math ahala thiyenawa western cultures wala ganu aya wayasata giyama ehema husband ta anniversary gift ekak widiyata prostitute kenek genath denawa kiyala samaharu :rolleyes:
    e mokada piriminta kalin ganunge sexual abilities adu wenawane wayasath ekka
     
    • Like
    Reactions: kinkon and NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    හැමදාම ඔහොම දැනුනත්, මුනටම හෙන ගැහුවා වගේ එකෙක්ට කිව්වේ අද බං. ඒ මූ මට රිද්දන්න කියල හිතං ගහල තියෙන එක දැකල ඌ කොරේ මොකක්ද කියල පෙන්නන්න හිතුන හින්ද :rofl: නැත්තන් මං එහෙම ආතල් ගන්න අනික් උන්ව පහලට දාල talks issue කරන එකෙක් නෙමෙයි, මම මේකේ අසීමිත මිනිස්සු ප්‍රමාණයකට උදව් කරලා තියෙනවා. සුද්දියෝ උනත් සෙට් කරගන්න සපෝර්ට් කරලා තියෙන උන් ඉන්නව. ඒ විතරක් නෙමෙයි තව කියන්න වත් බැරි advance help (උබත් සමහර ඒවා දන්නවනෙ) කරලා තියනව ඔය සබ්ජෙක්ට් එකේ. මට මයිලකටවත් ගානක් නැහැ මොකෙක් මොකක් කිව්වත් මට :rofl: උබට දැනෙනවනෙ :rofl:
    මං කැමති help කරන්න. හැබැයි සතා මොකාද කියල දැන්නම් ටිකක් හොයල බලල උදව් කරන්නෙ

    :angry: ko mage suddi?
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996

    umba USA neme neda inne, mage yaluwek hitiya u USA giyata passe contact eka nam nathi una. uth umba wage thamai suddiyo set karagannawa gamak nathiwa
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    ඔයාලට girl friend ගෙන් ලැබුණු හොදම තෑග්ග මොකක්ද? මම අදහස් කරේ ආදරේ ඒ වගේ දේවල් නෙමේ.. තෑගි විදියට ලැබුණු physical දේවල් මොනවද? ඔයාලගෙ හිතට ගොඩක්ම දැනුනු surprised වුනු දේවල්...
    VIP Perfume ekai, Ritsbury Chocolate 2 i, New year ekata eyage athinma hadapu card ekai 🥰🥰
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලීසිං දාලද මිග් එක ගත්තෙ
    nathuwa cash ganna khe tyna sallida :lol::lol::lol:

    පූටින් අන්කල් එක්ක මොකද්ද පළහිලව්වක් දාලලු ඒකට හිලව් වෙන්න. :yes::rolleyes:
    friendship eka kynne ekaitai
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    kiyala nemei ban eka sarayak demma mathakai itapasse na :P

    mehemai math ahala thiyenawa western cultures wala ganu aya wayasata giyama ehema husband ta anniversary gift ekak widiyata prostitute kenek genath denawa kiyala samaharu :rolleyes:
    e mokada piriminta kalin ganunge sexual abilities adu wenawane wayasath ekka
    ganunge wayasa yanakota adu wenawa thamai, piriminge ehema wenne naha naaki unath atha paya hayya nam inna puluwan full sapen :P
    man workout karanne pana dagena ekai :rofl:
    hambuna life eka enjoy karanna ona. nikan boruwata nahila nahila responsibilities lot ekak angata dagena naasthi karaganne nathuwa.
    :angry: ko mage suddi?
    man gatte na yako
    anika tho ithin married ne dan. normal kellek thiyaagena side eken suddiyo anina eka cheating. that's not good
     
    • Like
    Reactions: pasansnoop

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ganunge wayasa yanakota adu wenawa thamai, piriminge ehema wenne naha naaki unath atha paya hayya nam inna puluwan full sapen :P
    man workout karanne pana dagena ekai :rofl:
    hambuna life eka enjoy karanna ona. nikan boruwata nahila nahila responsibilities lot ekak angata dagena naasthi karaganne nathuwa.

    man gatte na yako
    anika tho ithin married ne dan. normal kellek thiyaagena side eken suddiyo anina eka cheating. that's not good

    suddai hoyala dunna nam no kids no worries USA citizenship aragena hodata inna tibba :angry:
    uba mata arenna okkotama udaw karala :angry:
     
    • Haha
    Reactions: ~Pirate~

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    suddai hoyala dunna nam no kids no worries USA citizenship aragena hodata inna tibba :angry:
    uba mata arenna okkotama udaw karala :angry:
    USA Citizenship aragena puk gahannada ban, uba eka hondatama dannawane mehe daahakin sapai kiyala.
    uba ona tharam thread wala comments karala thibbe mehe tax case gana ehema :love: suddi set unath ea theories ehemmamai
    USA gihin nikan ika puraagannawata wada mehe rich wela ehen meheta suddiyo import karana eka thamai best option eka.
    anika nikan living together hitiyata citizenship hambenne naha. marry karala awurudu 3k or 4k da koheda ehe inna ona. mata kisima interest ekak naha ekata. uba hondata dannawa reason eka :rofl:

    umba ara kella karana kaaledi mama kareth final local eka. ethakota mata ehema foreign girls lata connection ekak thibune naha. eetapasse thamai first kella hamba une. eeken labuna experience ekata passe thamai sampoorna life ekama uda yatikuru une. :rofl:
    eetapasse awurudu gaanak giyaa experience ganna. eetapasse thamai anik unta help karanna gatte. ethakota umba marry karala. issara wela :rofl:
     
    • Haha
    Reactions: Jack_Sparrow

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,535
    10,099
    113
    උඹ කෙල්ලෙක් නම් ඇත්තටම ඒ කොල්ලට කැමති නම් ජීවිත කාලෙම ඒ කොල්ල උඹට ආදරේ කරන දෙයක් කියන්නම්. මොකක් හරි හේතුවකට නෙ තෑ ගි දෙන්නේ. සමරන්නනෙ. දෙන එකක් දීල හොද හග් එකක් දීල කකුල් අල්ලල වැදපන්. ජීවිත කාලෙටම ඒක ඌට ඇති. (උඹ උඹේ අනාගතයට කරගන්න හොදම ආයෝජනය ඒක වේවි)
    ඔයාට මේකෙදි තියෙන අත්දැකීම කොහොමද දන්නෙ නැ ! ඒත් මම දන්න ඔහොම මීට් වෙලා ආපහු යනකොට වැදල යන ටයිප් කෙල්ලො මහ වාතයක් වෙනව පස්සෙ !
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    USA Citizenship aragena puk gahannada ban, uba eka hondatama dannawane mehe daahakin sapai kiyala.
    uba ona tharam thread wala comments karala thibbe mehe tax case gana ehema :love: suddi set unath ea theories ehemmamai
    USA gihin nikan ika puraagannawata wada mehe rich wela ehen meheta suddiyo import karana eka thamai best option eka.
    anika nikan living together hitiyata citizenship hambenne naha. marry karala awurudu 3k or 4k da koheda ehe inna ona. mata kisima interest ekak naha ekata. uba hondata dannawa reason eka :rofl:

    umba ara kella karana kaaledi mama kareth final local eka. ethakota mata ehema foreign girls lata connection ekak thibune naha. eetapasse thamai first kella hamba une. eeken labuna experience ekata passe thamai sampoorna life ekama uda yatikuru une. :rofl:
    eetapasse awurudu gaanak giyaa experience ganna. eetapasse thamai anik unta help karanna gatte. ethakota umba marry karala. issara wela :rofl:

    tax gewala gas cylinder polim walai, petrol polim wala inna ekai, yankee kenek wage jivath wena ekai dekak bro :lol:
    saharan bomba gahala pohottuwo rata ayet aragena pissu kelinakan mehe hodata api hitiya dan nam tikak awul wage

    eth itin api hamba kaloth apita kiyala innawa

    Just kidding bro api kohomat fun eke innawane :lol: local ayat hoda minissu innawa bro ;)

    ඕවා දෙන්න තරම් සල්ලි නෑනෙ.. :(

    ekane 1:18 ekak denne nattam 1:32
    https://www.daraz.lk/products/mitsu...039186403.html?search=store?search=store&mp=3
     
    • Like
    Reactions: Geshi95
    මේ වගේ එකක්

    View attachment 152551
    කලින් දුන්නා :)

    VIP Perfume ekai, Ritsbury Chocolate 2 i, New year ekata eyage athinma hadapu card ekai 🥰🥰
    😍😍😍
    ------ Post added on Dec 1, 2021 at 12:56 PM

    secret santa gifts denna da yanne ?
    නෑ මේ නිකමට... 😁
    ------ Post added on Dec 1, 2021 at 12:57 PM

    😁😁😁
    ------ Post added on Dec 1, 2021 at 1:00 PM
     
    • Like
    Reactions: saja

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,145
    4,816
    113
    Abyss
    උඹ කෙල්ලෙක් නම් ඇත්තටම ඒ කොල්ලට කැමති නම් ජීවිත කාලෙම ඒ කොල්ල උඹට ආදරේ කරන දෙයක් කියන්නම්. මොකක් හරි හේතුවකට නෙ තෑ ගි දෙන්නේ. සමරන්නනෙ. දෙන එකක් දීල හොද හග් එකක් දීල කකුල් අල්ලල වැදපන්. ජීවිත කාලෙටම ඒක ඌට ඇති. (උඹ උඹේ අනාගතයට කරගන්න හොදම ආයෝජනය ඒක වේවි)
    මේ තියෙන්නේ උත්තරය අපෙ නෑන ලොකු අයිය හැමදාම වැඩට යද්දි
    මෙහෙමයි..(අයිය කලින් යනවා ) උදේට කකුල් දෙක අල්ලලා වඳිනවා...
    ඊට පස්සේ අයිය නලලට kiss එකකුත් දීලා තව පොඩි hug එක්කුත් දීල
    යන්නේ.. අරූට office එකේ ලස්සන කෑල්ලක් දැක්ක ගමන් උදේ අර
    වැඳපු එක flashback වෙනවලු..

    අනික් අයටනම් කොහොමද දන්නේ නෑ .. මට නම් මේ වගේ දෙයක් කරොත්
    සෑහෙන්න feel වෙනවා...
     
    • Like
    Reactions: saja and FFAlpha