Monkeys of Sri Lanka 1979

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,016
    113
    Kuwait-Galle
    මෙන්න මචන් හරිම ලස්සන වැඩ සටහනක් වර්ෂ 1979 දී ලංකවේ රිලව් ගැන කරපු. මේක Mutual of Omaha's Wild Kingdom කියන ඇමරිකානු වාර්තාමය වැඩසටහන් පෙළක් සදහා කරපු එකක්..

    Monkeys of Sri Lanka

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,016
    113
    Kuwait-Galle
    ade dan inna oya wadurannge muna oita wada rathu patai ned bn :oo:
    මගේ හිතේ මචන් ඔය video එකේ කලර් නිසා ඒ..
    බොහොම ස්තුති මචන්. පරණ උනත් පිළිවෙලක් තියෙනවා. ගන්න දෙයක් තියෙනවා.
    ඔව් ඉතින් පිටරට උන් මේ වගේ දේවල් උපරිම පිළිවෙලට කරනවා බලන කෙනාට ආසාවක් වෙන්න..
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,376
    1,920
    113
    කලින් දෙක දැක්කම මේකත් දායි කියලා හිතුනා (y)
    90 ගණන්වල ලංකාවේ රිලව් ගැන වාර්තා වැඩසටහනක් ගියා වගේ මතකයි
    ජාතික රූපවාහිනියේ ගියේ මේක නැද්ද හොයා ගන්න:unsure:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,016
    113
    Kuwait-Galle
    කලින් දෙක දැක්කම මේකත් දායි කියලා හිතුනා (y)
    90 ගණන්වල ලංකාවේ රිලව් ගැන වාර්තා වැඩසටහනක් ගියා වගේ මතකයි
    ජාතික රූපවාහිනියේ ගියේ මේක නැද්ද හොයා ගන්න:unsure:
    අඩෝ එක මමත් හොයනවා බන් හැමතැනම.අර රිලව් ගෙදරට පැනල විනාස කරන්නේ එකේ නේ. එක නම් පට්ට. හොයා ගන්න නැ කොහෙවත්, ඒ වැඩසටහනේ නම දන්නෙත් නැ..
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,376
    1,920
    113
    අඩෝ එක මමත් හොයනවා බන් හැමතැනම.අර රිලව් ගෙදරට පැනල විනාස කරන්නේ එකේ නේ. එක නම් පට්ට. හොයා ගන්න නැ කොහෙවත්, ඒ වැඩසටහනේ නම දන්නෙත් නැ..
    (y)

    අඩෝ එක මමත් හොයනවා බන් හැමතැනම.අර රිලව් ගෙදරට පැනල විනාස කරන්නේ එකේ නේ. එක නම් පට්ට. හොයා ගන්න නැ කොහෙවත්, ඒ වැඩසටහනේ නම දන්නෙත් නැ..
    Discovery/NatGeo/BBC Earth මේ වගේ එකකින්ද කොහෙද කරේ මේක
    හරියටම මතක නම් නෑ
    ------ Post added on Dec 1, 2021 at 6:34 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,016
    113
    Kuwait-Galle
    (y)

    Discovery/NatGeo/BBC Earth මේ වගේ එකකින්ද කොහෙද කරේ මේක
    හරියටම මතක නම් නෑ
    ------ Post added on Dec 1, 2021 at 6:34 PM
    කරේ මොකකකින්ද කියල නම් මතක නැ, ඕක රුපවාහිනියේ දුන්නේ 98,99 විතර. ඔය documentary එක හදනකොට මගේ යාලුවෙකුත් හිටිය පොළොන්නරුවේ නැවතිලා, උ ඒ දවස් වල ඒ කරපු සුද්දොන්ට උදව් කරලා තියන එක එක ඒවාට, උට හොදට ගෙවල තිබ්බ. පොඩි පොඩි වැඩ කරලා තියෙන්නේ. උ එතකොට ඉස්කෝලේ යනවා.